වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    හරිම නිර්මාණශීලී රයිටින් සටයිල් එකකල් එක සැරයක් කියවපුවම බොක්කටම වැටෙනවා. අපිටම හරියනවා.කියවනකොට ඇඩෙනවා.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළ ඉතාම හොද ත්‍රෙඩ් එකක්.
    අපිත් එක්ක බෙදාගත්තට ස්තූතී.
    +25
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    vv

    මේකා රතු කොටු 4ක ඉදලා නිල් කොටු හතරක් වෙලා.. පට්ට මිනිහෝ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පැහැදිලියි.. මේක බ්‍රෝ ඔයාගෙ වැරැද්දක් නෙමෙයි.. ජාන වල අවුලක්..
    ත්‍රෙඩ් එක හොදයි.. බම්ප්

    :no::no::no::no::no::no:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හරිම නිර්මාණශීලී රයිටින් සටයිල් එකකල් එක සැරයක් කියවපුවම බොක්කටම වැටෙනවා. අපිටම හරියනවා.කියවනකොට ඇඩෙනවා.
    :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Podi Silva - පොඩි සිල්වා;21529383 said:
    මොකද්ද මිනිහෝ Enterprises එකෙයි PVT LTD එකෙයි වෙනස ??

    Enterprises උනාම ගොඩක් වෙලාවට තනි පුද්ගල ව්‍යාපාර, නැත්තං ජොයින්ට් වෙන්චර්ස්..
    ඒවල විශ්වාසය කියන එක සෑහෙන්න අඩුයි මිනිහෝ.
    Pvt ltd උනාම එහෙම නෙමෙයි.. ඩිරෙක්ටර්ස්ලා ඉන්නවනේ..
    විශ්වාසනීයභාවය වැඩී.
    මිනිස්සු ගණුදෙනු කරන්න කැමති මිනිහෝ..
     
    Enterprises කියන්නේ Legal Personality එකක් නැති Business Structures වලට ද මිනිහෝ