හරිම නිර්මාණශීලී රයිටින් සටයිල් එකකල් එක සැරයක් කියවපුවම බොක්කටම වැටෙනවා. අපිටම හරියනවා.කියවනකොට ඇඩෙනවා.

පැහැදිලියි.. මේක බ්‍රෝ ඔයාගෙ වැරැද්දක් නෙමෙයි.. ජාන වල අවුලක්..
ත්‍රෙඩ් එක හොදයි.. බම්ප්






හරිම නිර්මාණශීලී රයිටින් සටයිල් එකකල් එක සැරයක් කියවපුවම බොක්කටම වැටෙනවා. අපිටම හරියනවා.කියවනකොට ඇඩෙනවා.






උබත් කැරි වේසිගේ පොන්නයෙක් උනාට මොකො මොකෙක් හරි කැරියෙක්ට ගොඩ යන්න විඩිහක් කියල දුන්න එක වටින වැඩක් අවලම් බල්ලෝ ..



Podi Silva - පොඩි සිල්වා;21529383 said:මොකද්ද මිනිහෝ Enterprises එකෙයි PVT LTD එකෙයි වෙනස ??
Enterprises උනාම ගොඩක් වෙලාවට තනි පුද්ගල ව්‍යාපාර, නැත්තං ජොයින්ට් වෙන්චර්ස්..
ඒවල විශ්වාසය කියන එක සෑහෙන්න අඩුයි මිනිහෝ.
Pvt ltd උනාම එහෙම නෙමෙයි.. ඩිරෙක්ටර්ස්ලා ඉන්නවනේ..
විශ්වාසනීයභාවය වැඩී.
මිනිස්සු ගණුදෙනු කරන්න කැමති මිනිහෝ..