වරෙන් බන් ඇතුලට

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    වරෙන් බන් ඇතුලට

    වරෙන් ඇතුලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    පට්ට රස්නෙයක් බන් තියෙන්නේ :angry::angry::angry:

    Air Coolers පාවිච්චි කරන අය කියන්න කොහොමද අත්දැකීම් එහෙම?
    කියක් උනාද?
    කොහෙන්ද ගත්තේ?
    Cool එකක් තියෙනවද AC වගේ?
    කාමරේ සයිස් එක කොහොමද?
    කාමරේම cool වෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: djnick

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..මේ දවස් වල පට්ට රස්නයක් තියෙන්නේ එළිවෙනකම් ෆැන් දාන් ඉන්නේ.අපිත් ..
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
    lotpot.gif
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ice වතුර දැම්මොත් cool එකක් තියනවා .. නැත්තම් මහා ලොකු වෙනසක් නෑ :yes: .. ඔය මගුල් වල සද්දේ වැඩි :dull:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගන්න එපා තේරුමක් නෑ . කාමරේ හියුමිනිටි එක වැඩි වෙලා දාඩිය දානව වැඩියෙන් . අනික පට්ටෙට සෙම වැඩි වෙනව . හුලන් වදිනකොට විතරයි කූල් . නැතුව ඒරියා එකක් කූල් වෙන්නෙ නෑ :dull::dull:
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    සෙම හැදෙන කථාවක් තියෙනවා බන්
    අනික විදුලිය පරිභෝජනය සැහෙන වැඩියිළු. මාත් එකක් ගන්න විස්තර හොයලා වැඩේ අල්ලලා දැම්මා.