වරෙන් බන් ඇතුලට වරෙන් ඇතුලට . . . . . . . . . . පට්ට රස්නෙයක් බන් තියෙන්නේ :angry::angry::angry: Air Coolers පාවිච්චි කරන අය කියන්න කොහොමද අත්දැකීම් එහෙම? කියක් උනාද? කොහෙන්ද ගත්තේ? Cool එකක් තියෙනවද AC වගේ? කාමරේ සයිස් එක කොහොමද? කාමරේම...