වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්තුතියි මචන්.. මේ වගේ උපදෙසක් දෙමින් අපි අතරේ කළණ මිතුරෙක්ව සිටීමේ පින උබේ තාත්තට හිමිවේවා කියලා පතනවා.. මටත් මේ දවස් වල ඕනේ වෙලා තියෙන්නේ ඔය වගේ ප්ලෑනක් ගහගන්න තමයි.. උබ කියපු දේවල් වතුරේ වැටුන ලේ බිංදුවක් වගේ හිතේ පතුලට කිදා බැස්සා..+6

    උබටත් තෙරුවන් සරනයි මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි මචන් එහෙම කරන්න කිව්වේ ? :confused::confused:

    අවදානම අඩු කරන්න. එතකොට බය නැතුව ඕනේ තැනක දාන්න පුලුවන්. කම්පැනි වැහෙන්න වගේ ගියාට එහෙම වැහෙන්නේ නෑ, බැංකුවක් උනත් සුප්‍රීම් කස්ටලා 4ක් 5ක් එකපාර සල්ලි ඉල්ලුවොත් හිර වෙනවා. මොකෝ උනුත් සල්ලි ආයෝජනේ කරලා තියෙන්නේ. ඔය ක්‍රමේට දානකොට රජයේ ලියාපදින්චිනම් ඕනේ මගුලක දාන්න පුලුවන්. ගන්න ගිහාමත් කනු කුනුවක් නෑ
     
    aruna47

    Well-known member
  • රත්තරං;15232890 said:
    ආ තවත් දෙයක්. ෆික්ස් ඩිපෝසිට් දානකොට බැංකුවල අරෙන්න දානවනම් ලක්ශ 5 ,5 වගේ කඩලා එක එක තැන්වල දාන්න

    ehema one naha ban.. uba bank eke hoda customer kenak nam.. poddak manager karaya fit nam.. ue dananwa karanna ona de.. ekata kiyanne bankuwa athule kalu salli kiyala :) income tax ekata wistra noyawa wade karanna manager karaya dananwa. habayi ue hodata fit eke tiyaganna ona. :D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;15233180 said:
    අවදානම අඩු කරන්න. එතකොට බය නැතුව ඕනේ තැනක දාන්න පුලුවන්. කම්පැනි වැහෙන්න වගේ ගියාට එහෙම වැහෙන්නේ නෑ, බැංකුවක් උනත් සුප්‍රීම් කස්ටලා 4ක් 5ක් එකපාර සල්ලි ඉල්ලුවොත් හිර වෙනවා. මොකෝ උනුත් සල්ලි ආයෝජනේ කරලා තියෙන්නේ. ඔය ක්‍රමේට දානකොට රජයේ ලියාපදින්චිනම් ඕනේ මගුලක දාන්න පුලුවන්. ගන්න ගිහාමත් කනු කුනුවක් නෑ

    ඒක හරි මචන්. :yes::yes:
    FD වලට tax වදින්නේ කීයක් උනාමද බන් ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;15232890 said:
    ආ තවත් දෙයක්. ෆික්ස් ඩිපෝසිට් දානකොට බැංකුවල අරෙන්න දානවනම් ලක්ශ 5 ,5 වගේ කඩලා එක එක තැන්වල දාන්න

    බැංකු ගැන නෙමේ මම කිව්වේ

    ehema one naha ban.. uba bank eke hoda customer kenak nam.. poddak manager karaya fit nam.. ue dananwa karanna ona de.. ekata kiyanne bankuwa athule kalu salli kiyala :) income tax ekata wistra noyawa wade karanna manager karaya dananwa. habayi ue hodata fit eke tiyaganna ona. :D

    :confused::confused:

    අවදානම අඩු කරන්න. එතකොට බය නැතුව ඕනේ තැනක දාන්න පුලුවන්. කම්පැනි වැහෙන්න වගේ ගියාට එහෙම වැහෙන්නේ නෑ, බැංකුවක් උනත් සුප්‍රීම් කස්ටලා 4ක් 5ක් එකපාර සල්ලි ඉල්ලුවොත් හිර වෙනවා. මොකෝ උනුත් සල්ලි ආයෝජනේ කරලා තියෙන්නේ. ඔය ක්‍රමේට දානකොට රජයේ ලියාපදින්චිනම් ඕනේ මගුලක දාන්න පුලුවන්. ගන්න ගිහාමත් කනු කුනුවක් නෑ

    :yes::yes::yes:
     
    Last edited:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    බොහොම ස්තූතියි සහෝදරයා ඔයාගෙ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට.
    දැන් දැන් තමයි තෙරෙන්නෙ කලින් කරපු ගොංකං දැන් ඒවා ටික ටික හදාගෙන යනවා. මගෙත් ලොකු අදහසක් තියෙනවා ඔය ෆීල්ඩ් එකට බහින්න.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;15233227 said:
    මේක කිව්වේ ටැක්ස් නිසා නෙමේ.

    එකම බැංකුවකනම් අව්රුද්දට ලක්ශ 5ට වඩා පොලිය වැඩි උනාම

    THNX මචන් කියපු ඔක්කොම දේවල් වලට, :D:D
    අනිත් අයත් තැනකට එනවට අවංකව සතුටු වෙන උබල වගේ මිනිස්සු ඉන්න එක මම සතුටු වෙනවා
    නැත්තන් ඕක සිංහලෙන් කොට කොට ඉන්න උබට අමාරුවක්ෑනේ
    උබට තෙරුවන් සරණයි !!
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන් ගොඩක් වටිනවා සිරා කතාව රේප් +4
    මං මචන් බුදුහාමුදුරුවෝ කියපු මට වැදගත් කිල හිතෙන දේවල් හැමදාටම phone එකේ දාගෙන බලනවා ඒවගේ මේ උබ කියපු එකත් සදටම තිඅගෙන බලනව උබට ගොඩක් පින්.
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    Thanks !

    :yes:මමත් ඔය ව්දිහටමයි හිතන්නෙ bn
    උබගේ දියුනුව දෙගුණ තෙගුණ වෙන්න කියා ප්‍රාර්තනා කරමි.!:D