Machan ratharan...
lease ekak damma ada bike ekak ganna...02 years walata 7300 gane..
api hamba karala gewana eke eka paduda ban...man 25000 witara gannawa sala eka



ඉතාමත් වැදගත් මචන්...
තව දෙයක් කියන්නත් ඕනේ... ගෙවල් හදන්න සල්ලි යොදවන එකත් අපතේ යැවීමක් නෙවි, හැබැයි ගේ හදන්නත් ඕනේ හොද ප්‍රදේශයක හැදුවනම් කුලියට දෙන එකත් හොද අදායමක්. මන් කියන්නේ අනෙක්ස් වගේ, තව බෝඩිම් හැබැයි හොද පොරවල් වලට, ඔය රස්සා කරන යට නෙවි, ලොකු කම්පැනි වල ඒරිය මනජර් ල ගොඩක් වෙලාවට පිට ඉන්නේ, ඒ යට ටයිල් කරලා ඒසී කරලා රුම් එකක් දෙන්න පුළුවන් හොද ගානකට. එහෙම රුම් 5ක් හැදුවත් සැපට ගන්න පුළුවන් සල්ලි.![]()
රත්තරං;15233582 said:දුකයි මෙහෙම කියන්න ඒත් උබට මම කියපු කිසිම දෙයක් එක දශමයක් වත් තේරිලා නෑ![]()
රත්තරං;15233366 said:අඩෝ අනිවා දාපන් මචන්. මම බලාගෙන ඉන්නවා. දාලා ලින් එක එවපන් මම හිටියේ නැත්නම්

අපි අද එලකිරියෙ මෙහෙමහරි ඉන්නෙ රත්තරන් වගේ රත්තරන් මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි මගේ රට මගේ ජාතිය සහ මගේ පණටත් වඩා වටින මගේ ආගම වෙනුවෙන් පෙනී ඉන්න නිසා ,මේ වගේ ත්‍රෙඩ් දැක්කම කොච්චර චාටර් උන් මේකෙ හිටියත් එකෙක් දෙන්නෙක් හරි මොලයක් තියෙන අය මේකෙ ඉන්නව කියල පෙනෙන නිසා එලකිරියට අපී සුපුරුදු විදිහටම ඉදිරියටත් ගොඩවදිනවා .
අපේ රටේ විතරක් නෙවෙයි ආසියාවෙම වැඩිම සිසුන් පිරිසකට අධයාපනය දෙන ආයතනයේ හිමිකරු දවසක් අපිට මුණගැහුණ වෙලාවෙ දුන්න උපදෙසක් ඔයාලටත් දෙන්නම්..ඒක තමයි ,
ආදායමෙන් වියදම් කරන්න එපා ..............!
මෙතන කියවෙන්නෙත් අපේ බුදු හාමුදුරුවො දේශනා කරපු
’ඒකෙන භොගෙ භූඤජ්‍යෙය
ද්වීහි කම්මං පයෝජයෙ
චතුත්ථංච නිධා ප්‍යෙය
ආපදාසු භවිස්සති”
එක් කොටසක් පරිබෝජනයටය. කොටස් දෙකක් තමන් කරගෙන යන කර්මාන්තයන් ගේ දියුණුවටය. අනෙක් කොටස ආපදාවකදී ප්‍රයෝජන ගැනීම පිණිසය
හොදමදේ තමයි ආදායමෙන් වියදම් නොකර ඉන්න එක , ආදායමෙන් වෙන්කරපු ඉතාම සුලුකොටස පමණක් වියදමට යොදාගන්න .
යම් කෙනෙක් තම ආදායමට වඩා වියදම් කරනවා නම් ඔහු උදුම්බර ඛාදිකයෙකු හෙවත් දිඹුල් කන්නකු වගේ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ . දිඹුල් කෑමෙහි රුචි වූ පුද්ලයෙක් ගසකට නැඟ අතු සොළවන්නට පටන් ගනී. එතකොට පැසුණු ගෙඩි මෙන්ම අමු ගෙඩි ද බිමට වැටෙනවා . ඔහු පැසුණු ගෙඩි පමණක් ගෙන සෙසු ගෙඩි එහි දමා යනවා . මේ දිඹුල් ගෙඩි කන තැනත්තා ගේ ස්වභාවයයි. ඔහු මෙන් තමාට ලැබෙන ආදායම් තත්ත්වයට වඩා වැය කරන්නේ නම් ඒ තැනැත්තා ද දිඹුල් ගෙඩි කන්නකු හා සමාන වන බව ‘උදුම්බර ඛාදිංකං’ කියලා අපේ ශ්‍රේෂ්ඨ ධර්මයේ සදහන් වෙනවා....
කරන ව්‍යාපාරයක් සාධාරණව කරන්න.මුලු ලෝකයම ඔබ වැරදියැයි පැවසුවත් ඔබේ හදවතට එකගව එය නිවැරදිනම් එය කරන්න.... ඔබ මුදල් උපයනකොට අනිත් කවුරුත් හිතන්නෙ ඒ ඉපයීම නිසා තමන්ට ලැබෙන්න තියෙන දෙයක් තමයි අඩුවෙන්න කියලා.ඔබ එහෙම සිතන්න එපා.මේලෝකෙ ඕන තරම් මුදල් සන්සරණය වෙන්වා , ඔබේ කාර්ය වෙන්නෙ ඒ මුදල් ඔබේ බැන්කු ගිණුම හරහාත් සන්සරණය වෙන විදිහට හොද ප්ලෑනක් ගහල හොද ආයෝජන මාර්ගයකට අත ගහන එකයි .
ඤාණං උදපාදි.......!
Thanks a lot for taking your time for sharing this Machan!!
Godak wadagath oone kenekta! visheshayen lankave apita!
salli apita wadakaravaganna sankalpaya godak wadagath!
oyaa kiyapu okkoma aththa, eeth podi deyak waradi kiyala hithenava,
"Smart Work" wagema "Hard Work" oone wenava Target ekata yanna!
Dawasakata adu gaane Paya 15k wath hariyata (smartly) wadakaranavanam Goda enna puluwan.
Ape taththath dawasakata paya 16k wage wada karanava (5 days per week). ape mamalanam wada karanne paya 8i. mamala masekata hoyanne 40,000/= wage, eeth taththa masekata laksha 20k wage hoyanava.
Rep+ Bro!

Patta machan. mamath me wale wal nathuwa hitiye . eth umbe kathawen godak dewala gatta. mama e widiyata karala balanawa. hari giyoth methanama dannam.
රත්තරං;15233839 said:තාත්තා මොකෝ කරන්නේ?