උඹටම එපා වෙලා ඕක හෝම් පේජ් එකෙන් අයින් කරාවිeka hinda meka browser eke home page ekata daganna ona
![]()
උඹටම එපා වෙලා ඕක හෝම් පේජ් එකෙන් අයින් කරාවිeka hinda meka browser eke home page ekata daganna ona
![]()
5000ක් ඕනෙත් නෑ බන්. පොඩිම ස්ටෙප් එකෙන් පටන්ගන්නවනම්ගොඩක් උන්ට ආයෝජන බැහැ මොකද කිව්වොත් දැන් පර්ස් එක ඇරලා බැලුවත් තියෙන්නෙ 5000ට අඩුවෙන්. අයෝජනයට මූලිකව ඕන කරන සල්ලි නැහැ![]()
ඇයි යකෝ මම කාලෙකට කලින් පටන්ගත්තෙ?.. ඉන්වෙස්ට් එක අඩුනම් බොහොම හිමින් තමයි යන්න වෙන්නෙ.මෙතන පුලුවන් පුලුවන් කිව්වට කවුද කැමති පොඩි ස්ටෙප් එකෙන් පටන් ගන්න?

නැතුව,මමත් ගෙදරින් දෙන වියදමට දෙන සල්ලි වලින් පටන්ගත්ත දෙයක්, නිසා අද මටත් ගානක් ලැබෙනව.උඹ කියනවා අපි අහනවා...
හිත දන්නවා....



ගොඩක් උන්ට ආයෝජන බැහැ මොකද කිව්වොත් දැන් පර්ස් එක ඇරලා බැලුවත් තියෙන්නෙ 5000ට අඩුවෙන්. අයෝජනයට මූලිකව ඕන කරන සල්ලි නැහැ![]()
හැමෝම කරන දේවල්ම කරන්න එපා, බොරුනම් බලපන් මේ ත්රෙඩ් එක කියවපු රිප්ලයි කරපු භාගයක්වත් වාහන බිස්නස් කරන්න හිතාගෙන ඇති, එහෙමම නෙමෙයි, මේ දවස්වල මිනිස්සු ඕන කියන්නෙ මොනාද කියලා අයිඩීයා එකක් අරගෙන කරපන්. අනිත් එක වාහන බිස්නස් කියන්නෙ කාගෙන් හරි වාහනයක් අරගෙන තව කෙනෙක්ට වැඩි ගානට විකුනන එක විතරක් නෙමෙයි. තව වාහන සම්බන්ධ බිස්නස් කොච්චර තියෙනවද.
මේක මුළ ඉඳන් කියෝපුවාම හිනා යනවා බන්. ගොඩක් උන් රිෆ්ලයි කරලා තියෙනවා ලක්ෂ 70 - 100 තියෙනවා මොකද කරන්නෙ කියලා. උන්ගේ පරණ ත්රේඩ් බැලුවම 1000ට අඩුවෙන් ෆෝන් හොයපුවයි නොමිලේ එස්.එම්.එස් යවන හැටි අහපුවයි ඊබේ එකෙන් $0.70ට බඩු ගත්ත ඒවයි භූමි තෙල් ලිප් අඩු ගානට හොයපුවයි තියෙන්නෙ. අනේ මන්දා බන් උබලා අපිව රවට්ටන්න ගිහින් නිකම්ම රැවටෙනවා
kathawa eththa saho... meke thiyana culture ekata wetunoth inna ayata un hiti then amathaka wenawa, passe kela wenawa ekko pora wenawa (melo wedak nehe hebei)..(mama ona tharam dekala thiyanawa ehema wechcha aya) mama baudhdha parisarayaka hedichcha kenek, (sura sooduwen mama thorai =) ) mata e culture eka poddakwath set wenne nehe, samaharu wage balen set kara ganna giyeth nehe... mama airline eke set wechcha yaluwo asraya karana eka godak kalekata kalin newaththuwa...shape eke hemoth ekkama hodin innawa, wedi bajanayak nehe...den mama nidhahas goviyek e nisa
mata den yaluwek kiyala inne mage kella witharai eyath crew(mama iskole yana kale idan eyawa dannawa, affair ekata set wune mehedi).. eyath mama wage paaduwe peththakata wela job eka karan innawa...mata salli nasthi wenne godak welawata kana bona dewal walata, kohe ratakadi kella ekka kohe hari giyoth hari, car ekata patrol gahala wage scene nisa... ewa walin kohomath berenna behene ithin..
![]()
mata salli hamba karana widi gena kisima idea ekak nehe ohe hamba wena salli ohe bankuwata yanawa, ethanin ehata karana deyak gena mata kisima experience ekak nehe kotinma kiwwoth... kalayak hithan hitiya kata hari KDH ekak aran deela tourism wage daala salli hamba karanna.. passe theruna wede sarthaka wena ekak nehe kiyala.. buying and selling gena mata kisima denumak nehe..eththatama kiwwoth.. share market ekata atha gahanna kiyala thamai lagakadi idan plan kare... den ekath mata echchara set wena ekak nehe wage hithenawa..
ගොඩක් උන්ට ආයෝජන බැහැ මොකද කිව්වොත් දැන් පර්ස් එක ඇරලා බැලුවත් තියෙන්නෙ 5000ට අඩුවෙන්. අයෝජනයට මූලිකව ඕන කරන සල්ලි නැහැ![]()


බම්ප්![]()