වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගොඩක් උන්ට ආයෝජන බැහැ මොකද කිව්වොත් දැන් පර්ස් එක ඇරලා බැලුවත් තියෙන්නෙ 5000ට අඩුවෙන්. අයෝජනයට මූලිකව ඕන කරන සල්ලි නැහැ :baffled:
5000ක් ඕනෙත් නෑ බන්. පොඩිම ස්ටෙප් එකෙන් පටන්ගන්නවනම්
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙතන පුලුවන් පුලුවන් කිව්වට කවුද කැමති පොඩි ස්ටෙප් එකෙන් පටන් ගන්න?
ඇයි යකෝ මම කාලෙකට කලින් පටන්ගත්තෙ?.. ඉන්වෙස්ට් එක අඩුනම් බොහොම හිමින් තමයි යන්න වෙන්නෙ.;)
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹ කියනවා අපි අහනවා...
හිත දන්නවා....
නැතුව,මමත් ගෙදරින් දෙන වියදමට දෙන සල්ලි වලින් පටන්ගත්ත දෙයක්, නිසා අද මටත් ගානක් ලැබෙනව.;);)

සල්ලි හරියට ඔලුවෙන් හිතලා ඉන්වෙස්ට් කලොත් මාසෙකට සැරයක් ඩබල් කරගන්න පුලුවන්, ඒකට ලොකු ප්‍රොෆිට් තියෙන ෆීල්ඩ් තෝරගන්න ඕන,:P
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොඩක් උන්ට ආයෝජන බැහැ මොකද කිව්වොත් දැන් පර්ස් එක ඇරලා බැලුවත් තියෙන්නෙ 5000ට අඩුවෙන්. අයෝජනයට මූලිකව ඕන කරන සල්ලි නැහැ :baffled:

    දැන් ඔය ඒ ලැවල් කරපු ගමන් ඔහේ ඉන්න උන්ට මේ වැඩේ පුලුවන්, දවසට 150 ගානේ එකතු කරපන්, මාසෙට 4500/= , අවුරුද්දක් යද්දි 54 කේ , බයික් එකක් වගේ ගෙනත් විකුණ ගන්න පුලුවන් , ඒ සල්ලි සතයක්වත් වියදම් කරන්න එපා හැබැයි , ඒ සල්ලි දිගටම එකතු කරන් දිගටම පලයන්, ලීස් දානවනම් ඒකෙන් හොයන්න බලන් ලීස් දාපන් , මගේ තාත්තා මුලින්ම වෙන කෙනෙක්ගේ ඩ්‍රයිවර් කෙනෙක් විදියට තමයි සංචාරක කර්මාන්තෙට අත ගැහෙව්වේ , දැන් එයා කම්පණියක අධ්‍යක්ශක කෙනෙක් , මාත් ඒකෙ තමයි වැඩ , මුලින් කාර් එකක් ලක්ශ 1.5 ෆුල් ෆිනෑන්ස් දාලා ගෙනාවේ එකෙන් හොයලා ඒක ලක්ශ 2.40 වික්කා අවුරුදු 2 විතර ගිහින් ඊට පස්සේ ෆිනෑස් කරලා අර 2.40 දාලා ලක්ශ 4 එකක් ගෙනාවා ඒකඩ් දිව්වා අවුරුදු 3 විතර , ඒක වික්කා ලක්ශ 7 කට , ඊට පස්සේ ලක්ශ 12 කාර් එකක් ගෙනාවා , ඒකත් 2 විතර දුවන ගනම් නොවා වෑන් එකක් ගෙනවා ලක්ශ 20 ෆුල් ෆිනෑන්ස් , දෙකම අවුරුදු 3 විතර දුවලා
    කාර් එක ලක්ශ 17.5 , වෑන් එක 27 වික්කා , දැන් තියෙනවා ඇලියන් එකයි , කේ.ඩී.ඇච් එකක් , දෙකේම ෆිනෑන්ස් තව අවුරුද්දකින් වගේ ඉවරයි , ඒක ඉවර වුනාම බලපන් වටිනාකම කෝටියක් විතර , ආවේ ලක්ශ 1.5 ඉදන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැමෝම කරන දේවල්ම කරන්න එපා, බොරුනම් බලපන් මේ ත්‍රෙඩ් එක කියවපු රිප්ලයි කරපු භාගයක්වත් වාහන බිස්නස් කරන්න හිතාගෙන ඇති, එහෙමම නෙමෙයි, මේ දවස්වල මිනිස්සු ඕන කියන්නෙ මොනාද කියලා අයිඩීයා එකක් අරගෙන කරපන්. අනිත් එක වාහන බිස්නස් කියන්නෙ කාගෙන් හරි වාහනයක් අරගෙන තව කෙනෙක්ට වැඩි ගානට විකුනන එක විතරක් නෙමෙයි. තව වාහන සම්බන්ධ බිස්නස් කොච්චර තියෙනවද.

    අපි වාහන වලින් තමයි මචන් හම්බ කරන්නේ , වාහන ගැන දැනුමත් හොදයි , මන් බැලුවේ බයික් එකක් අරන් විකුණන එකත් ඒ හැටි ගේමක් නැති හින්දා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හවසට සෙට් වෙමු. පොඩි මෙව්වා එකකට යනවා. බම්ප් එකක් දාලා යන්න ආවේ
    හවස් වෙලා සේරටම රිප්ලයි කරනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක මුළ ඉඳන් කියෝපුවාම හිනා යනවා බන්. ගොඩක් උන් රිෆ්ලයි කරලා තියෙනවා ලක්ෂ 70 - 100 තියෙනවා මොකද කරන්නෙ කියලා. උන්ගේ පරණ ත්‍රේඩ් බැලුවම 1000ට අඩුවෙන් ෆෝන් හොයපුවයි නොමිලේ එස්.එම්.එස් යවන හැටි අහපුවයි ඊබේ එකෙන් $0.70ට බඩු ගත්ත ඒවයි භූමි තෙල් ලිප් අඩු ගානට හොයපුවයි තියෙන්නෙ. අනේ මන්දා බන් උබලා අපිව රවට්ටන්න ගිහින් නිකම්ම රැවටෙනවා

    විනාඩි 10ක් විතර ලැබුනා, ආයේ ආවා.

    ඔව් මචන් මම එහෙම දෙන්නෙක් දැක්කා. ඒත් මම දන්නෑ වගේ රිප්ලයි කලා. ඒත් බහුතරය හැදෙන්න උවමනාවක් තියෙන අය.

    ඒ වගේ ආයෝජනය නොකල මුදලක් අතේ තියෙනවනම් ඉතින් ඒක ආයෝජනය කරන්න හොදම ක්‍රමේ ඒ මුදලා උපයා ගත්ත ක්‍රමේටම ආයෝජනේ කරන එකනේ නේ බන්?


    ඒත් ඇයි ඕක කියන්න ෆේක් එකකින් ආවේ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kathawa eththa saho... meke thiyana culture ekata wetunoth inna ayata un hiti then amathaka wenawa, passe kela wenawa ekko pora wenawa (melo wedak nehe hebei :P )..(mama ona tharam dekala thiyanawa ehema wechcha aya) mama baudhdha parisarayaka hedichcha kenek, (sura sooduwen mama thorai =) ) mata e culture eka poddakwath set wenne nehe, samaharu wage balen set kara ganna giyeth nehe... mama airline eke set wechcha yaluwo asraya karana eka godak kalekata kalin newaththuwa...shape eke hemoth ekkama hodin innawa, wedi bajanayak nehe...den mama nidhahas goviyek e nisa :D mata den yaluwek kiyala inne mage kella witharai eyath crew(mama iskole yana kale idan eyawa dannawa, affair ekata set wune mehedi).. eyath mama wage paaduwe peththakata wela job eka karan innawa...mata salli nasthi wenne godak welawata kana bona dewal walata, kohe ratakadi kella ekka kohe hari giyoth hari, car ekata patrol gahala wage scene nisa... ewa walin kohomath berenna behene ithin.. :dull:



    mata salli hamba karana widi gena kisima idea ekak nehe ohe hamba wena salli ohe bankuwata yanawa, ethanin ehata karana deyak gena mata kisima experience ekak nehe kotinma kiwwoth... kalayak hithan hitiya kata hari KDH ekak aran deela tourism wage daala salli hamba karanna.. passe theruna wede sarthaka wena ekak nehe kiyala.. buying and selling gena mata kisima denumak nehe..eththatama kiwwoth.. share market ekata atha gahanna kiyala thamai lagakadi idan plan kare... den ekath mata echchara set wena ekak nehe wage hithenawa..


    machan katawath bara deela , kawruwath dammola business karanna yanna epa
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් උන්ට ආයෝජන බැහැ මොකද කිව්වොත් දැන් පර්ස් එක ඇරලා බැලුවත් තියෙන්නෙ 5000ට අඩුවෙන්. අයෝජනයට මූලිකව ඕන කරන සල්ලි නැහැ :baffled:

    කව් රුවත් අම්මගේ කුසෙන් එද්දි සල්ලි අරන් ආවෙත් නෑ එන්නෙත් නෑ. සල්ලි කියන දේ හම්බ කරන්න ඕනේ.

    ඔරිජිනල් එකෙන් වරෙන් කතාකරමු


    නොදන්න නිසයි අහන්නේ මචන් උබ අර එලකිරියට පොර ටෝල්ක් දාලා නාත අනාත වෙලා තුජ්ජ වෙලා මූන දෙන්න බැරුව ඉන්න අනාත ඇලියොන් රේස් කාරයා එහෙම නෙමේනේ?:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බම්ප් :)

    උබ හොදට දියුනු වෙනවා කවදා හරි
    ඒක ඉරහද වගේ විශ්වාසයි
    උබට සල්ලි තිබිලත් බයික් එක ගද්දි මාර විදිහට හොයලා බැලුවා ඒක වැඩේට හරියනවද මොකක්ද සුදුසුම එක වගේ දේවල් හුගාක්. උබටත් මෝඩයෙක් වගේ එකක් උස්සන් එන්න පුලුවන් කම තිබිලත්
    හුගක් එවුන් ආදායමක් නැතුව එන්නෙත් නැතුව ලීසින් දාලා ඔහේ පත බයික් උස්සන් එනවා තෙල් ගහගන්නත් බැරුව. සදා වලේ තමා ඉතින්

    මම ඒකෙන් උබ ගැන ගොඩාක් තේරුම් ගත්තා

    උබට මම සුභපතනවා. ඕනෙම දෙයක් තියෙනවනම් කියපන්


    මේ මම අර ගමන යන්න වෙලාව හරි. හවස සෙට් වෙමු
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    නියමෙට කියලා දීලා තියනවා මචන්. මගේ ජීවිතේත් සමහර තැන් තියනවා මම හොදට අනාගත්තු. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. ඉස්සරහට කරන දේවල් නම් හොදට හිතලා බලලා හොයලා කරනවා. හැදෙන එකෙක්ට හැදෙන්න මේ කියල තියන දේවල් හොදටම ඇති.

    ~තෙරුවන් සරණයි~