අද දවසේ මගේ අත්දැකීම් ගැන කියන්නම්
උදේ පාන්දරම ඇද්දා ගම්පහට
ගම්පහ අපේ ඒකා මං හිතුවටත් වඩා හොන්ද තත්ත්වයේ බයික් ටිකක් සෙට් කරලා තිබ්බා
උදේ දහය වෙනකොට බයිසිකල් ටික අරගෙන ඉවරයි
තව ටයිම් එක තියන නිසා
බයික් එකක් නැගලා
මායි අයියයි
ගම්පහ
මිරිස්වත්ත
යක්කල
නිට්ටඹුව
වැලිවේරිය
ඔය පැත්තේ රවුමක් ගැහුවා
අපේ ගෙවල් පැත්තේ එකෙක් වෑන් එකක් හොයලා දෙන්න කියලා කියලා තිබ්බා
ඉතින් ඌට හරියන වාහන දෙක තුනක් සෙට් වුනා
අපේ වෙලාවට ගම්පහ වාහන මාර්කට් එක චොර වෙලා මේ දවස්වල
හෙට ඌත් එක්ක ගම්පහ ආවම ආපහු දෙයියනේ කියලා ලක්ෂයක දෙකක කුට්ටියක් ගලවා ගන්න ලැබෙයි
ඒවා තමයි බන් සුද්ද ලාබ
ආපු වැඩේ කරගෙන
පරක්කු වෙනවා කියලා ඉක්මනට ගෙදර ආවානම් බඩු බනිස්
දැන් තමා ගෙදර ආවේ
කාලය ටිකක් නාස්ති කරලා
රවුම් ගහලා තොරතුරු හොයන්න පුලුවන්නම්
ලේසියෙන් ගතමනාවක් ගලවා ගන්න පුලුවන්
dan nan pissu wagee 
රත්තරං;15235843 said:dont giveup what ever happens. if u found any difficulties in ur current business path just try to change the way. dont depend on single scenario.
මෙහෙමයි තව සමහර එවුන් ඔරිජිනල් එකෙන් ත්‍රෙඩ් එකේ පෝස්ට් කලාම දැක්කෙ නෑ වගේ ඉන්නව, ෆේක් එකෙන් ආවොත් ඔරිජිනල් එකක් ගැන අහනව, හරියට උත්තර දෙන්න වගේහිනා යනවා බන් පරණ ත්‍රේඩ් දැක්කම![]()


අපි නං තාම යන්තන් 20 ලැබුව විතරයි
online ජිල්මාට් වලින් ජුන්ඩ ජුන්ඩ හොයනව (මේකෙ කතාවෙන ගනන් දැක්කම නොසැලකිය යුතු තරම් කුඩයි
) හැදෙන්න උවමනාව තියන එකෙකුට මේක පට්ටම වටිනව, අලුතෙන් හරි fake වලින් හරි ඇවිල්ල ත්‍රෙඩ් 1 ගූ ගාන්න එපා.රත්තරං වගේ කොල්ලෙක් බිහි කරපු එක ගැන දෙමව්පියො අවන්කවම ආඩම්බර වෙනව ඇති
,මේ ත්‍රෙඩ් 1 දැකල හරි අලුතෙන් ගමනක් යන්න පටන් ගන්න අයට බොක්කෙන්ම සුබපැතුම්.
ජය වේවා! 
na na oita wada hodai 50 laks aran casino ekakata yanawaThread eka damma aiyagenui thava car business karana aiyalagenui loku help ekak oone...
Maath patan ganna kamathi, 50laks wage thiyenava ,
Thread eka damma ayya kiyala thibba widihata brokers lava daala karanna thamai hithan inne...prashna wagayak thiyenava
1.brokers lava wishvaasa karanna puluwanda?
50 laks walata mama car ekak gaththa kiyamuko, broker ooka sell karanava 52 laks walata, broker mata kiyanava wikunuve 51 walata kiyala...oya wage scene wenna puluwan ne? Money exchange okkoma mama inna thana sidu wunath buyer ekka broker podi deal ekak set karagena maava rawatanna puluwan ne?
2. Broker ta keeyak withara denna ooneda? Profit eken 10% wage?


Thread eka damma aiyagenui thava car business karana aiyalagenui loku help ekak oone...
Maath patan ganna kamathi, 50laks wage thiyenava ,
Thread eka damma ayya kiyala thibba widihata brokers lava daala karanna thamai hithan inne...prashna wagayak thiyenava
1.brokers lava wishvaasa karanna puluwanda?
50 laks walata mama car ekak gaththa kiyamuko, broker ooka sell karanava 52 laks walata, broker mata kiyanava wikunuve 51 walata kiyala...oya wage scene wenna puluwan ne? Money exchange okkoma mama inna thana sidu wunath buyer ekka broker podi deal ekak set karagena maava rawatanna puluwan ne?
2. Broker ta keeyak withara denna ooneda? Profit eken 10% wage?

මෙහෙමයි තව සමහර එවුන් ඔරිජිනල් එකෙන් ත්‍රෙඩ් එකේ පෝස්ට් කලාම දැක්කෙ නෑ වගේ ඉන්නව, ෆේක් එකෙන් ආවොත් ඔරිජිනල් එකක් ගැන අහනව, හරියට උත්තර දෙන්න වගේ![]()
thank you machan ..ubata hama deyakma baha ne ban balan yanakota. mekai, ubata hambena padiya hodata jiwath wenna athi nan, ubata Business allanne naththan, Hambena Padiya manage karaganna igena gaththoth e hodatama athi mahcan, naththan uba nodanna dewal karanna gihin anatha wei. so save much as u can for future. dan godak bank wala pension plans tiyenawa so, ubata kamathi widihata plan ekak hada ganna, salary eken kiyak hari ekata yawanna,uba dannema nathuwa ethakota plan eka wada karai. so no issues.
eth salli subject ekedi mama asaranai,
monawa kara gannada kiyala hithaganna behe welawakata...uba kiwwa widiyata manage karaganna therenne nethi kama thamai thiyenne
.. mama ada 1Mil fixed deposit ekak open karanna gihin aye herila awa rates adu nisa... denata gahala thiyana ekama plan eka thamai mage salary eka kochchara bank ekata giyath mama eken salli ganne nehe kiyala hithan inna eka.. mage laga wena bank ekaka wenama ganak thiyanawa, eken thamai jaame bera ganne
thawa awurudu 3-4 kin marry karanna hithan inna nisa ewatath salli hoyanna epei 
රත්තරං;15236253 said:machan katawath bara deela , kawruwath dammola business karanna yanna epa
bitch pleaselokka.. meka chat thread ekak karanna epa. wedagath karunu yata yanawa... me thread eka wedagath deyakata pawichchi karanna ...
eka eka ratawala anduwe rassawal ma karana nisa hithenawa meka nam aththa kiala. salli kese wethath poddak hithata nidahas.