වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තව දෙයක් එකතු කරන්න කැමතියි...
    පනහක් ලක්ෂයක් ලේසියෙන් එකතු කරගන්න පුලුවන්නේ ඕනි කම තියනවනම්
    ඉරිදා ලංකාදීපේ එහෙම දානවා
    වටින්න ගන්න පුලුවන් බයිසිකල්
    එකක් දෙකක් අරන් ගෙනවිත්
    ගමේ උන්ට විකුණනපන්
    හරියට කෑල්ලක් සෙට් වුනොත් කුට්ටි පිටින් ගන්න පුලුවන්
    ලොකු ගානක් ඕනිත් නෑ
    අතේ තියන ගානට වැඩේ පටන් ගන්න පුලුවන්

    :yes::yes:

    ඔව් . මම ස්තාවර තැන්පතු හැදින්වුවේ අවම ක්‍රමය කියලා. මේ ටිකේ ලංකාවේ හිටිය ටිකට මම ලක්ශ 14ක් හෙව්වා වාහන විකුනලා, ඒකට ඕනේනම් උපරිම ලක්ශ 80ක් ආයෝජනේ වෙන්න ඇති. හැමදේටම සහෝදරයෙක් වගේ යාලුවෙකුගේ සහයෝගයත් ලැබෙනවා
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Thanks, Thawa add karanna puluwan, Igena ganna kota hondata igena ganna. Igena gaththa minihata loke ona thenaka job thiyanawa. lankawe padiya wage x 10 hoyanna puluwan. thawath ekak thamay school yana kalema love karanna set wela jeewithe nasthi karaganna epa, eeka mata una, hebey ape demawpiyanta pin sidda wenna, mama eeta passe aayeth igena gaththa. jeewithe anith important dewal walata wada love karana ekata 1st place denna giyoth nam.. aniwaryayenma kela wena eka kela wenawamay..Oh by the way raththaran.. chooo kiyanne hondama pohorak.. umba danne nedda?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වැඩේ පටන් ගන්නකොට තමයි
    ඔක්කොම කචල් බචල්
    ලෙඩා මලත් බඩ සුද්ද කරනවමයි කියලා හිතාගෙන වැඩේට බැහැපන්
    ටික දවසක් ගිහින් පත්තියම් වුනහම නිකන්ම සල්ලි පැලවෙන්න ගන්නවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thanks, Thawa add karanna puluwan, Igena ganna kota hondata igena ganna. Igena gaththa minihata loke ona thenaka job thiyanawa. lankawe padiya wage x 10 hoyanna puluwan. thawath ekak thamay school yana kalema love karanna set wela jeewithe nasthi karaganna epa, eeka mata una, hebey ape demawpiyanta pin sidda wenna, mama eeta passe aayeth igena gaththa. jeewithe anith important dewal walata wada love karana ekata 1st place denna giyoth nam.. aniwaryayenma kela wena eka kela wenawamay..Oh by the way raththaran.. chooo kiyanne hondama pohorak.. umba danne nedda?

    ekenma.. mama adahas kale wena arthayak ban

    ube adahas hugak watinawa
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපි මේ තෙඩ් එක ඉදිරියටම ගෙනියමු
    තාත්තාගේ ඇලියොන් එකෙන් රේස් පදින්න හැමකොල්ලටම පින නැති වුනාට
    තමන්ම හම්බ කරලා ඇලියොන් එකක් ගන්න හැමකොල්ලටම පුලුවන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ ළගදි කරපු දෙයක් කියන්නම්කෝ

    21 නම්බර්
    තීවිල් එකක් හම්බ වුනා බොහොම අඩුවට
    ලොකු ලොකු රෙපයාර් නෑ
    ටෙන්ට් එක ඉරිලා
    පොඩි පොඩි දිරුම් ටිකක් තිබ්බා
    දිරුම් ටික හදලා
    ටෙන්ට් එක වෙනස් කරලා
    අපේ ගෙවල් ලග කොල්ලෙක් අල්ලන් දැම්මා චූං පාන් පාරක්
    සතියක් දෙකක් යනකොට ලයින් එක සෙට් වුනා
    දැන් පොඩි එව්වොයි
    ගෙවල් වල වේලෙන ලළනාවොයි
    හවස හතරේ ඉදන් පාරේ ඉන්නවා අපේ තීවීල් එක එනකන්
    ‍අඳුරන කෙනෙක්ගේ බේකරියෙන් තමා කෑම ගන්නේ
    කොහොම හරි තීවිල් එක හදලා කරලා පාරට දාන්න
    සේරටම මට ලක්සයක් ගියේ නෑ
    දැන් නිකන් ඉදන් දවසට අමතර ආදායමක් ( ආදායම අහන්න එපෝ)
    අසරණ කොල්ලෙකුට ජොබක්
     
    • Like
    Reactions: TROJAN-MAN

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි මේ තෙඩ් එක ඉදිරියටම ගෙනියමු
    තාත්තාගේ ඇලියොන් එකෙන් රේස් පදින්න හැමකොල්ලටම පින නැති වුනාට
    තමන්ම හම්බ කරලා ඇලියොන් එකක් ගන්න හැමකොල්ලටම පුලුවන්

    අර ගෝතයද?
    ඕවා පොර ටෝක්ස් විතරයි බන්, ඒ ලෙවල් ෆේල්, ඊට පස්සේ උගන්නලත් ඉගෙනගෙනත් නෑ. ඇහුවොත්නම් නලින්ද සිල්වගේවත් නැති ටෝක්ස් දෙන්නේ. ඒත් ඕලෙවල් වලින් එහාට දන්න ලබ්බක් නෑ. කරුමෙට තියෙන දේවල් නැතිනාස්ති කරන්න ඉපදුන කරුමක් කාරයෝ ගැන කතාකරලා වැඩක් නෑ
    ඇහුවොත්නම් ඔබාමට ඇමරිකන් ආර්තිකේ හදන්නත් උපදෙස් දෙයි..
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හවස් වෙලා තෙඩ් එකත් එක්ක සෙට් වෙමු
    අලුත් බයිසිකල් ලොට් එකකට පැනි පෙරන්න යන්න හදන‍්නේ....
    වාහනේ ආවා
    අපි යනවා
    හවසට සෙට් වෙමු
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මෝ මට නම් හිතා ගන්නවත් බැහැ බං..ඇත්තම කිව්වෝත් උඔ ගැන හරි පුදුමයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kiyanna deyak na macho pattama thama.:shocked: Kiyawanna wela na dan yanna one.:baffled: Gihin awith kiyawannam. Thanks aiye me wage dewal bedagannawata.:D:D:D:D:D