oya kiyana de nam hari.. habai loss wenne natiwa invest karana widihak kiyapanko bun......
ඉන්වෙස්ට් කරනවා කියන්නේ සල්ලි ටික කොහේ හරි ගෙඩි පිටින් දානවා නෙමේ මචන්. විකුනන්න කියලා හිතන් දර මිටියක් අඩුවට ගත්තත් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්
oya kiyana de nam hari.. habai loss wenne natiwa invest karana widihak kiyapanko bun......


. අපි මොනවද මේ කරන්නේ ?, අපි කරන දේවල් හරිද ? අපි මේ කරන විදිහට අපිට ගොඩ යන්ඩ පුලුවන්ද ? කියන දේවල් ගැන අයෙත් අපිටම හිතන්ඩ මතක් කරලා දුන්නට රත්තරන්ට ගොඩක් පින්
. ගොඩක් තුති යාළුවා. රේප් + +එළකිරි පොස්ට් එකක්.
මට නම් මචන් කියන්න තියන්නේ ලිසින් දාලා වාහනයක් ගත්තත්. අතේ තියන හැම සල්ලියක්ම වාහනේට දාන්න එපා කියලා. මගේ ගාව වාහන 4ක් තියනව.එකෙන් එක ජීප් එකකට මම ෆුල් ලිස් දාල තියෙන්නේ. එක මම cover කරන්නේ මගේ fix deposit එකෙන්. නැත්නම් අතේ තියන හැම සතයක්ම leasing වලට යන්නේ. මම නම් කියන්නේ අද සල්ලි වටිනවා වාහන වලට වඩා. ලංකාවේ සෙල් එකකට ගියොත් ලක්ෂ 150 කියන වාහනේ ලක්ෂ 120 ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා. බැංකු වල ලක්ෂේට 2500 කියන තැන වලින් ඊට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්.
ඉතින් අතේ සල්ලි තියෙනවා නම් කවදාවත් සල්ලි දීලා වාහනේ ගන්න එපා.. fix deposit එකක් දාලා එකෙන් හම්බ වෙන ගානෙන් ගෙවපන්. එතකොට මහා ලොකු බරක් නැහැ.
ලාබම ලිස් ගන්න හොද
1. ලංකා බැංකුව
2. MBSL බැංකුව
3. සම්පත් බැංකුව
fix deposit දාන්න හොදම
1. LB ,ORIX , වැලිබල්
2. Kenrich
3. Commerical , සම්පත්
ලංකා බැංකුවේ වගේ නම් දාලා වැඩක් නැහැ. මොකද අඩු පොලි.
ලක්ශ 20ක් LB එකේ fix deposit දැම්මොත් මාසෙට කියක් ගන්න් පුලුවන්ද බන්?
රත්තරං;15232492 said:NSB එකෙත් ෆිස් ඩිපෝසිට් හොදයි


රත්තරං;15232504 said:ඉස්සර (මීට මාස 3කට කලින් ) 245000ක් වගේ පුලුවන්කම තිබ්බා. දැන්නම් 20000ක් වගේ තමා. ඔය ගාන යටකරලා fb15, 110, ek3 වගේ කාර් ගෙනත් වික්කොත් මාසෙකට ලක්ශයක් හෙව්වහැකි

රත්තරං;15232453 said:ඉන්වෙස්ට් කරනවා කියන්නේ සල්ලි ටික කොහේ හරි ගෙඩි පිටින් දානවා නෙමේ මචන්. විකුනන්න කියලා හිතන් දර මිටියක් අඩුවට ගත්තත් ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්

රත්තරං;15232504 said:ඉස්සර (මීට මාස 3කට කලින් ) 245000ක් වගේ පුලුවන්කම තිබ්බා. දැන්නම් 20000ක් වගේ තමා. ඔය ගාන යටකරලා fb15, 110, ek3 වගේ කාර් ගෙනත් වික්කොත් මාසෙකට ලක්ශයක් හෙව්වහැකි


