වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩාක් වටින උපදෙස් ටිකක්.මට හිතුන චූටි දෙයකුත් කියන්නම්.
    මේ දේ ගොඩාක්ම ප්‍රායෝගික වෙන්නේ වගකීම් අඩු, ජිවිතේ කාලය හරියට කලමනාකරනය කල කෙනෙකුටයි.

    උදාහරනයක් විදියට මට වයස 25.මගේ ජීවිතෙන් අවුරුදු 5ක් විතර නිකන් නාස්ති උනා.(බාහිර ප්‍රශ්න නිසා) දැන් ගොඩක් ස්තාවර වෙල තියෙනවා.ඒත් මට ආයෝජනය කරන්න තරම් ආදායමක් නෑ. දැන් බදින වයස.ඊට පස්සෙ තවත් වගකීම් වැඩි.දැන් ආදායමත් අඩු වෙනවා.තාම ගෙයක් නෑ.ඉඩමක් නෑ.ඔය ඔක්කොම කරන්න ලොකු මුදලක් ඔනේ.ඒත් එච්චර නෑ.ඉතින් ලෝන් දාලා, හම්බකරල ඉතිරි කරන ඒවා වලින් තමා ඔය ඔක්කොම කරන්න වෙන්නේ.අනික තමා ලොකුම තරගය තමා කාලය.මට ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න බැරි නෑ.ඒත් එ ටික කරන්න ඔනේ ඊලග අවුරුදු 5-6 ඇතුලත.එහෙම ප්‍රශ්න ගොඩක් එක්ක කෙනෙකුට ඔයාගේ උපදෙස් ටිකක් ප්‍රායෝගික මදි. උබ ගොඩාක් අත්දැකීම් තියෙන කෙනෙක් විදියට හා ලොකු සාර්තකත්වයක් තියෙන කෙනෙක් විදියට මගේ වගේ අවස්තාවක ඉන්න කෙනෙකුට දෙන්න පුලුවන් උප්දෙස් මොනාද?

    මගුල තමා. නෑ බෑ කිව්වොත් බෑම තමා. මමත් අතේ සතේ නැතුව පටන් ගත්තේ. මචන් කවෘවත් මේ ටික ආයෝජනේ කරලා දියුනු වෙයන් කියලා සල්ලි ගෙනත් දෙන්නේ නෑ. මේක කියපන් උබට දවසකට රුපියල් 300ක් වැඩිපුර හොයන්න බැරිද? බන් පොල් ගස් 5ක් කැඩුවත් 300ක්නේ බන්. හවසට පොඩි මොනා හරි කලානම් 300ක් හොයන්න පුලුවන්. එතකොට මාසෙට කීයද? 300*30 = 9000යි. මාස 5 කින් ඕක 50000ක් කරගන්න බැරිද? 50000කට වගේ ලදරන් බයික් කට්ටක් හොයාගන්න බැරිද ඔය ct 100 එකක් වගේ?? තව දෙතුන් දාහක් දාලා ඕක හදලා 60කට 65කට දෙන්න බැරිද? දැන් අර මුලින් රුපියල් 300 ජිල්මාට් එකට වඩා ලේසියෙන් මාසෙකට 10000ක් 15000ක් හොයන්න බැරිද ඔය ක්‍රමෙන්? ඊට පස්සේ අව්රුද්දක් යද්දි ලක්ශයක් දෙකක් එන්නේ නැද්ද? ඕක ලක්ශ 10ක් කරගන්න හැටි ඊට පස්සේ කෝටියක් කරන හැටිත් මම කියන්න ඕනේද?

    මම වාහන කරන්නේ ආස නිසා. රියල් ස්ටේට් ආස උන් එක කරනවා. උබත් උබ ආස දේකින් පටන් ගනින්. බෑ කියලා දෙයක් නෑ බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow machan mama nam marry karala inne naya wela inne wedding eka nisa.. 50000 witra bun dan athe tiyene....

    podi ganakin patan ganna puluwan deyak gana idea ekak kiyapanko

    loku labayak ganna one na 100Rs unat kamak na

    hina wenna nam epa machan api hamotama sali na ne machan ekai :confused:

    උබට තියා මහ බැංකුවටවත් සල්ලි ඉබේ පහල වෙන්නේ නෑ

    මගුල තමා. නෑ බෑ කිව්වොත් බෑම තමා. මමත් අතේ සතේ නැතුව පටන් ගත්තේ. මචන් කවෘවත් මේ ටික ආයෝජනේ කරලා දියුනු වෙයන් කියලා සල්ලි ගෙනත් දෙන්නේ නෑ. මේක කියපන් උබට දවසකට රුපියල් 300ක් වැඩිපුර හොයන්න බැරිද? බන් පොල් ගස් 5ක් කැඩුවත් 300ක්නේ බන්. හවසට පොඩි මොනා හරි කලානම් 300ක් හොයන්න පුලුවන්. එතකොට මාසෙට කීයද? 300*30 = 9000යි. මාස 5 කින් ඕක 50000ක් කරගන්න බැරිද? 50000කට වගේ ලදරන් බයික් කට්ටක් හොයාගන්න බැරිද ඔය ct 100 එකක් වගේ?? තව දෙතුන් දාහක් දාලා ඕක හදලා 60කට 65කට දෙන්න බැරිද? දැන් අර මුලින් රුපියල් 300 ජිල්මාට් එකට වඩා ලේසියෙන් මාසෙකට 10000ක් 15000ක් හොයන්න බැරිද ඔය ක්‍රමෙන්? ඊට පස්සේ අව්රුද්දක් යද්දි ලක්ශයක් දෙකක් එන්නේ නැද්ද? ඕක ලක්ශ 10ක් කරගන්න හැටි ඊට පස්සේ කෝටියක් කරන හැටිත් මම කියන්න ඕනේද?

    මම වාහන කරන්නේ ආස නිසා. රියල් ස්ටේට් ආස උන් එක කරනවා. උබත් උබ ආස දේකින් පටන් ගනින්. බෑ කියලා දෙයක් නෑ බන්
     
    • Like
    Reactions: tnnera

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    හොද නූලක් මචන්,

    හැබැයි සමහර දේවල් වලට මම චුට්ටක් එකග නැහැ.

    1. ගෙයක් හදන එකේ ගොඩක් ඒව්න් වරද්දගන්න දෙය තමඉ තමන්ගෙ අර්තිකෙට වඩා ලොකුවට වියදම් කරල මාලිගාවල් හදන්න යන එක.
    ඉන්න හිටින්න තැනක් නැත්තම් කුලි ගෙවල් වල ඉන්නවට වඩා Eඩම් කෑල්ලක් අරන් තමන්ගෙ අර්තිකෙට ගැලපෙන ගෙයක් හදා ගන්න ඒක.

    හැබැයි ගෙවල් හදද්දි බාස් ලව හැඩල් කරන එකට වෙනම ඩිග්‍රියක් තියනව.ඒක කරල ඉන්නම ඕනෙ.

    2. රත්තරන් ටිකක් ගත්තට කමක් නැහැ.මොකද තමන්ට ඕන වෙලාවට කාගෙවත් රෙස්පෙක්ට් නොබල සල්ලි කර ගන්න පුලුවන් නිසා.අනිත් එක වටිනාකම ලේසියෙන් අඩු වෙන්නෙත් නැහැ.

    හම්බ කරන විදිය නෙමෙයි වියදම් කරන විදිය තමඉ වැදගත් කිඅන දෙය මටත් ටෙරුනෙ ටිකක් පරක්කු වෙලා.

    අනිත් හැම දේම උබෙ නම වගෙම රත්තරන්

    මේ ටික අපි එක්ක බෙදා ගත්තට උබට ගොඩක් පින්. +7:love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow podi ganan nam dala wadak naha. eken oya podi podi car aran wikunana eka thamayi hoda :yes:

    හ්ම්ම්. මගේ යාලුවෙක් සිලිකවර හදලා කඩවලට දානවා, ඒකෙන් මාර ලාබයක් එන්නේ. කවරයක් ගන්නේ ශත දෙකට විකුන්නන්නේ 50ට ඒ කියන්නේ ලක්ශ දෙකක් දාලා 50ක් ගන්න පුලුවන් මහන්සි උනොත්, කොහොමද ගේම? මොකෝ සිලිකවර තමා කඩවලින් ගනන් බලන්නේ නැතුව ගන්න එකම දේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අපි දන්නේ නැනේ බන් වාහන ගැන.. එකනේ බන් අපිට වෙලා තියෙන්න්..ගොඩ බන් මසෙට ලක්ශයක් එනවානම්..
    :(:(:no:

    ලක්ශයක් මාසෙට නිකන් එන්නේ නෑ. ගෙන්න ගන්න ඕනේ, ඒකට උබේ සල්ලි උබ වෙනුවෙන් වැඩකරවන්න ඕනේ, වාහනම ඕනේ නෑ බන්

    උබ දන්න උබ ආස වෙන මොකුත් කර්මාන්ත නැද්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ කෑලි ගානට කේලම් කිව්වත් දවසකට සීයක් දෙසීයක් කැපුවහැකි.. විහිලුවට කිව්වේ.

    බලපන් බස් කොදාලා දවසකට 1000ක් පඩි අරන් 500ක් විතර මාටියත් ගහනවා, කන්නෙත් බස් එකේ සල්ලි වලින්, මාසෙට 50000ක් විතර හොයනවා, ඒත් කවදාවත් ගොඩ ඒමක් නෑ. ඒ මොකද? ඔලුවක් නෑ, මුදල් පාලනයක් නෑ, ආයෝජනයක් නෑ

    බ්‍රෝකර්ලටත් මේ සීන් එකම තමා
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රත්තරං;15232559 said:
    මගුල තමා. නෑ බෑ කිව්වොත් බෑම තමා. මමත් අතේ සතේ නැතුව පටන් ගත්තේ. මචන් කවෘවත් මේ ටික ආයෝජනේ කරලා දියුනු වෙයන් කියලා සල්ලි ගෙනත් දෙන්නේ නෑ. මේක කියපන් උබට දවසකට රුපියල් 300ක් වැඩිපුර හොයන්න බැරිද? බන් පොල් ගස් 5ක් කැඩුවත් 300ක්නේ බන්. හවසට පොඩි මොනා හරි කලානම් 300ක් හොයන්න පුලුවන්. එතකොට මාසෙට කීයද? 300*30 = 9000යි. මාස 5 කින් ඕක 50000ක් කරගන්න බැරිද? 50000කට වගේ ලදරන් බයික් කට්ටක් හොයාගන්න බැරිද ඔය ct 100 එකක් වගේ?? තව දෙතුන් දාහක් දාලා ඕක හදලා 60කට 65කට දෙන්න බැරිද? දැන් අර මුලින් රුපියල් 300 ජිල්මාට් එකට වඩා ලේසියෙන් මාසෙකට 10000ක් 15000ක් හොයන්න බැරිද ඔය ක්‍රමෙන්? ඊට පස්සේ අව්රුද්දක් යද්දි ලක්ශයක් දෙකක් එන්නේ නැද්ද? ඕක ලක්ශ 10ක් කරගන්න හැටි ඊට පස්සේ කෝටියක් කරන හැටිත් මම කියන්න ඕනේද?

    මම වාහන කරන්නේ ආස නිසා. රියල් ස්ටේට් ආස උන් එක කරනවා. උබත් උබ ආස දේකින් පටන් ගනින්. බෑ කියලා දෙයක් නෑ බන්

    ඔව් මචන් මම දැනටම ඔන්ලයින් වැඩ කරල මාසෙට රුපියක් 15,000 විතර හොයනවා අමතරව.ජොබ් එකයි ඔය වැඩෙයි කරාම දවස ඉවරයි.ඔය හම්බ වෙන මුදලෙන් තමා ඔක්කොම කරන්නේ.උදේ 8 ඉදන් රෑ1-2 වෙනකන් වැඩ.දැන් කරන්නේ වෙඩිමට සල්ලි එකතු කරන එක.තවත් අමතර වැඩක් කරන්න පුලුවන් නම් කරනවා.ඒත් කාලය තමා නැත්තේ.ඔය වාහන විකිනිල්ල හැමෝටම හරි යන්නේත් නෑ නේ. මම මේ බලන්නේ අඩු කාලයක් වැය කරලා ආදායම ගන්න පුලුවන් ස්තාවර ක්‍රමයක් ගැන.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොද නූලක් මචන්,

    හැබැයි සමහර දේවල් වලට මම චුට්ටක් එකග නැහැ.

    1. ගෙයක් හදන එකේ ගොඩක් ඒව්න් වරද්දගන්න දෙය තමඉ තමන්ගෙ අර්තිකෙට වඩා ලොකුවට වියදම් කරල මාලිගාවල් හදන්න යන එක.
    ඉන්න හිටින්න තැනක් නැත්තම් කුලි ගෙවල් වල ඉන්නවට වඩා Eඩම් කෑල්ලක් අරන් තමන්ගෙ අර්තිකෙට ගැලපෙන ගෙයක් හදා ගන්න ඒක.

    හැබැයි ගෙවල් හදද්දි බාස් ලව හැඩල් කරන එකට වෙනම ඩිග්‍රියක් තියනව.ඒක කරල ඉන්නම ඕනෙ.

    2. රත්තරන් ටිකක් ගත්තට කමක් නැහැ.මොකද තමන්ට ඕන වෙලාවට කාගෙවත් රෙස්පෙක්ට් නොබල සල්ලි කර ගන්න පුලුවන් නිසා.අනිත් එක වටිනාකම ලේසියෙන් අඩු වෙන්නෙත් නැහැ.

    හම්බ කරන විදිය නෙමෙයි වියදම් කරන විදිය තමඉ වැදගත් කිඅන දෙය මටත් ටෙරුනෙ ටිකක් පරක්කු වෙලා.

    අනිත් හැම දේම උබෙ නම වගෙම රත්තරන්

    මේ ටික අපි එක්ක බෙදා ගත්තට උබට ගොඩක් පින්. +7:love:
    එකග නොවෙන එක උබේ දෙයක් මචන් මමනම් කියන්නේ ආයෝජන ශක්තිමත් වෙනකන් සල්ලි ගොඩගහන එක ඇරෙන්න වින කිසිම සල්ලි ෆ්‍රීස් වෙන දෙයක් කරන්න එපා එපාමයි. ගෙවල් කියන්නේ නයෙක්. හරි තැනින් අල්ල ගත්තේ නැත්නම් සොරි

    දිරිමත් කලාට ස්තූත්යි මචන්
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හැදෙන එකෙකුට හැදෙන්න මේ ටික හොදටම ඇති...
    ස්තූතියි තොරතුරු වලට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මචන් මම දැනටම ඔන්ලයින් වැඩ කරල මාසෙට රුපියක් 15,000 විතර හොයනවා අමතරව.ජොබ් එකයි ඔය වැඩෙයි කරාම දවස ඉවරයි.ඔය හම්බ වෙන මුදලෙන් තමා ඔක්කොම කරන්නේ.උදේ 8 ඉදන් රෑ1-2 වෙනකන් වැඩ.දැන් කරන්නේ වෙඩිමට සල්ලි එකතු කරන එක.තවත් අමතර වැඩක් කරන්න පුලුවන් නම් කරනවා.ඒත් කාලය තමා නැත්තේ.ඔය වාහන විකිනිල්ල හැමෝටම හරි යන්නේත් නෑ නේ. මම මේ බලන්නේ අඩු කාලයක් වැය කරලා ආදායම ගන්න පුලුවන් ස්තාවර ක්‍රමයක් ගැන.

    මචන් මමනම් දැන් මාසෙකට ඕවර් සීස් ලක්ශ 3-4කට එහා පඩියක් ගන්නවා,එතන ඉදන් තමා නැගිට්ටේ. දැන්නම් පඩියත් ආයෝජන වලට දානවා. ඒත් මම බිස්නස් පටන් ගත්තේ රුපියල් 35000න් ඒ සල්ලි හෙව්වේ ඒ ලෙවල් කරන කාලේ ටීවී රේඩියෝ අනන් මනම් මගුල් රෙපෙයාර් කරලා. මේකේ ඉන්න එක කොල්ලෙක් දන්නවා මගේ කාමරේ හැටි ඉස්සර
     
    Last edited:

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    රත්තරං;15232588 said:
    ලක්ශයක් මාසෙට නිකන් එන්නේ නෑ. ගෙන්න ගන්න ඕනේ, ඒකට උබේ සල්ලි උබ වෙනුවෙන් වැඩකරවන්න ඕනේ, වාහනම ඕනේ නෑ බන්

    උබ දන්න උබ ආස වෙන මොකුත් කර්මාන්ත නැද්ද?

    එහෙම කියලා විශේෂ දෙයක් ඔලුවට එන්නෙම නැනේ බන්..මම හිතාගෙන හිටියේ lorry කට්ටක් අරන් පොඩි පොඩි ටිකක් බඩු දාගෙන business යන්න කියලා ටිකක් දුර පලාත් වල.. එත් දැන් ඒක ගොඩාක් එවුන් කරනවා බන්..

    ලන්කාවෙත් කලේ computer format කරන එකනේ ..
     
    Last edited:

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    එළකිරියෙ කියවපු තවත් වටිනම ත්‍රෙඩ් එකක්. උඹේ ත්‍රෙඩ් ඔක්කොම මම කියවල තියනව. තමන්ගෙ කාලය මහන්සිය හැකියාව අනිත් අයවෙනුවෙන් යොදවන share කරන අය අද කාලෙ හරි අඩුයි මචං. දියුනුවෙන්න try කරන එකෙකුට මාර වටින ත්‍රෙඩ් එකක්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mata thiyena ekama awula Auto Pilot salli hamba karanna widihak nathi eka machan.
    mokada kochchara hamba karath wada karanna wenawa. wena kenekwa dawala mama karana de karawannath ba.

    ex. unak ehema hadunoth ithin income eka iwarai.

    rep +7
    ochcharama? :oo: kawuru hari train karapan
     
    aruna47

    Well-known member
  • රත්තරං;15232592 said:
    යකෝ කෑලි ගානට කේලම් කිව්වත් දවසකට සීයක් දෙසීයක් කැපුවහැකි.. විහිලුවට කිව්වේ.

    බලපන් බස් කොදාලා දවසකට 1000ක් පඩි අරන් 500ක් විතර මාටියත් ගහනවා, කන්නෙත් බස් එකේ සල්ලි වලින්, මාසෙට 50000ක් විතර හොයනවා, ඒත් කවදාවත් ගොඩ ඒමක් නෑ. ඒ මොකද? ඔලුවක් නෑ, මුදල් පාලනයක් නෑ, ආයෝජනයක් නෑ

    බ්‍රෝකර්ලටත් මේ සීන් එකම තමා

    thambi brokers la wadi.. unta nam rupiyalak wath denna hoda naha. me lagadi awa lollek. mage wahane wikunanawada ahagena. sale ekaka ekek mage number eka deela. bike eke kutu kutu gaga awa. :rofl: ue kiyanawa ueawe salli deela ganan lu :lol: ane huke