ගොඩාක් වටින උපදෙස් ටිකක්.මට හිතුන චූටි දෙයකුත් කියන්නම්.
මේ දේ ගොඩාක්ම ප්රායෝගික වෙන්නේ වගකීම් අඩු, ජිවිතේ කාලය හරියට කලමනාකරනය කල කෙනෙකුටයි.
උදාහරනයක් විදියට මට වයස 25.මගේ ජීවිතෙන් අවුරුදු 5ක් විතර නිකන් නාස්ති උනා.(බාහිර ප්රශ්න නිසා) දැන් ගොඩක් ස්තාවර වෙල තියෙනවා.ඒත් මට ආයෝජනය කරන්න තරම් ආදායමක් නෑ. දැන් බදින වයස.ඊට පස්සෙ තවත් වගකීම් වැඩි.දැන් ආදායමත් අඩු වෙනවා.තාම ගෙයක් නෑ.ඉඩමක් නෑ.ඔය ඔක්කොම කරන්න ලොකු මුදලක් ඔනේ.ඒත් එච්චර නෑ.ඉතින් ලෝන් දාලා, හම්බකරල ඉතිරි කරන ඒවා වලින් තමා ඔය ඔක්කොම කරන්න වෙන්නේ.අනික තමා ලොකුම තරගය තමා කාලය.මට ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න බැරි නෑ.ඒත් එ ටික කරන්න ඔනේ ඊලග අවුරුදු 5-6 ඇතුලත.එහෙම ප්රශ්න ගොඩක් එක්ක කෙනෙකුට ඔයාගේ උපදෙස් ටිකක් ප්රායෝගික මදි. උබ ගොඩාක් අත්දැකීම් තියෙන කෙනෙක් විදියට හා ලොකු සාර්තකත්වයක් තියෙන කෙනෙක් විදියට මගේ වගේ අවස්තාවක ඉන්න කෙනෙකුට දෙන්න පුලුවන් උප්දෙස් මොනාද?
මගුල තමා. නෑ බෑ කිව්වොත් බෑම තමා. මමත් අතේ සතේ නැතුව පටන් ගත්තේ. මචන් කවෘවත් මේ ටික ආයෝජනේ කරලා දියුනු වෙයන් කියලා සල්ලි ගෙනත් දෙන්නේ නෑ. මේක කියපන් උබට දවසකට රුපියල් 300ක් වැඩිපුර හොයන්න බැරිද? බන් පොල් ගස් 5ක් කැඩුවත් 300ක්නේ බන්. හවසට පොඩි මොනා හරි කලානම් 300ක් හොයන්න පුලුවන්. එතකොට මාසෙට කීයද? 300*30 = 9000යි. මාස 5 කින් ඕක 50000ක් කරගන්න බැරිද? 50000කට වගේ ලදරන් බයික් කට්ටක් හොයාගන්න බැරිද ඔය ct 100 එකක් වගේ?? තව දෙතුන් දාහක් දාලා ඕක හදලා 60කට 65කට දෙන්න බැරිද? දැන් අර මුලින් රුපියල් 300 ජිල්මාට් එකට වඩා ලේසියෙන් මාසෙකට 10000ක් 15000ක් හොයන්න බැරිද ඔය ක්රමෙන්? ඊට පස්සේ අව්රුද්දක් යද්දි ලක්ශයක් දෙකක් එන්නේ නැද්ද? ඕක ලක්ශ 10ක් කරගන්න හැටි ඊට පස්සේ කෝටියක් කරන හැටිත් මම කියන්න ඕනේද?
මම වාහන කරන්නේ ආස නිසා. රියල් ස්ටේට් ආස උන් එක කරනවා. උබත් උබ ආස දේකින් පටන් ගනින්. බෑ කියලා දෙයක් නෑ බන්


kawuru hari train karapan
ue kiyanawa ueawe salli deela ganan lu
ane huke