වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

foxrulz99

Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    අද දවසේ මගේ අත්දැකීම් ගැන කියන්නම්
    උදේ පාන්දරම ඇද්දා ගම්පහට
    ගම්පහ අපේ ඒකා මං හිතුවටත් වඩා හොන්ද තත්ත්වයේ බයික් ටිකක් සෙට් කරලා තිබ්බා
    උදේ දහය වෙනකොට බයිසිකල් ටික අරගෙන ඉවරයි

    තව ටයිම් එක තියන නිසා
    බයික් එකක් නැගලා
    මායි අයියයි
    ගම්පහ
    මිරිස්වත්ත
    යක්කල
    නිට්ටඹුව
    වැලිවේරිය

    ඔය පැත්තේ රවුමක් ගැහුවා
    අපේ ගෙවල් පැත්තේ එකෙක් වෑන් එකක් හොයලා දෙන්න කියලා කියලා තිබ්බා
    ඉතින් ඌට හරියන වාහන දෙක තුනක් සෙට් වුනා
    අපේ වෙලාවට ගම්පහ වාහන මාර්කට් එක චොර වෙලා මේ දවස්වල
    හෙට ඌත් එක්ක ගම්පහ ආවම ආපහු දෙයියනේ කියලා ලක්ෂයක දෙකක කුට්ටියක් ගලවා ගන්න ලැබෙයි
    ඒවා තමයි බන් සුද්ද ලාබ
    ආපු වැඩේ කරගෙන
    පරක්කු වෙනවා කියලා ඉක්මනට ගෙදර ආවානම් බඩු බනිස්
    දැන් තමා ගෙදර ආවේ

    කාලය ටිකක් නාස්ති කරලා
    රවුම් ගහලා තොරතුරු හොයන්න පුලුවන්නම්
    ලේසියෙන් ගතමනාවක් ගලවා ගන්න පුලුවන්

    malli gampaha da?:rofl: ado me gampahen tikak wahana ganna kota hondata balala ganin putho.. okkoma mulasita hadapuwa thiyenne wadipura
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මං ළගත් ඔය අනන් මනන් කොරලා හොයාගත්ත සල්ලි ජුන්ඩක් එකතු කරන් ඉන්නවා
    ඒත් තාම ඒ ටික යවන්න හොඳ වැඩක් ඔලුවට ආවේ නෑ :(

    අනන් මනන් කොරලා කිව්වෙ :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    තාම ළාමකයි. 19 යි. driving seat එකක ඉඳගන නෑ:sorry::sorry:
    ඉඩම් අනේ මන්ද. ගෙවල් 2 කට එහා තිබිච්ච ඉඩම විකුණගන්න උන් විඳපු දුක දැක්කම ඉඩම් කෙරුවාව එපා වෙනව. මම අඩි 4ක් උස කාලෙ ඉඳන් for sale දාල තිබිල ඊයෙ පෙරේද විකුණුවෙ. :oo::oo: වාහන වැඩේනම් හොඳයි වගේ ඒ වුණාට රත්තරන් අයිය තරම් වාහන ගැන....එක්කො අඩුගානෙ ලාවටවත් දැනගන්න එපැයි. නැත්තන් මට විකුණන එකා පස්ස පැත්තෙනුත් හිනා වෙවී විකුණයි.:angry:
    මං බැලුවෙ 60 - 70 ක් FD දාල ඉතුරු ටිකෙන් වාහන වැඩේ බලන්න. මේ ටිකේ සිලින්ඩර් එකේ ඉඳන් සේරම utube බල බල ඉන්නෙ මැෂිම වැඩ කරන හැටි.:D:D ඉඩම් කෙරුවාව කොහොමද? මැරෙන්න ඕනෙද? :eek:දීගන්න බැරි වුණොත් කියල බයයි. වාහනනම් කොහොම හරි දීගන්න පුලුවන්නෙ.ඉගනගන්න වැඩේනම් ගොඩ Uni Of Mrt eng ඒකටත් ඉතින් අවුරුදු 5ක් වත් යයිනෙ

    stock market ආසයි බයයි:baffled::baffled:

    19යි නම් කොල්ලෝ දැම්මම ඕවා හිතන්නේ නැතුව හොදට ඉගෙනගනින්. ආයේ ඉගෙනගන්න ඔය වගේ නිදහස් කාලයක් එන්නේ නෑ. 23ක් 24ක් විතර උනාට පස්සේ ගේමට බැහැපන්. දැනට සල්ලි fd දාලා තියපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1 hoyanawa wagema wiydam wenawa machan eken bagayak wage.. me dawas wala mama mage salary ekath wena bankuwakata demma card walin salli ganna eka nawaththala daanna ona nisa, eke den kiiyak thiyanawada kiyala mama balannewath nehe ;) (eke selakiya yuthu ganak salli den ethi)... kalin salli daala thibba bank card eka shape eke wiyadam walata use karanawa ekenam 2k wage thawa ithuru wela thiyanawa... mama SriLankan cabin crew member kenek machan... gedara wiyadam thaaththa bala gannawa... eth mamath den tikak wage pawule bara karata aran inne lagakadi idan... ge hadana wede hinda thamai oluwa thonthu wela inne, ge wedeta 65-70kata kittu wenna yana scene ekak thiyenne... inna ge hodata hadaa ganna ona nisa supiriyata poddak aduwen mama plan ekak gassa gaththa... kela weida kiyana baya thamai den thiyenne...

    මචන් උබ කැබින් කෲ එකේ නම් ඔතන සංස්කෘතියත් එක්ක සල්ලි නාස්තිය වැඩී නේද? මම ඕක අද්දැකීමෙන් දන්නවා. ඔතන සෙට් වෙන යාලුවෝ හෙන සෝබන කාරයෝ නේද?

    උබ කැබින් කෲ නම් මම උබව දැකලා ඇති.උබත් මාව අනිවා දැකලා ඇති. මට ෆ්ලයි ස්මයිල් ගෝල්ඩ් කාර්ඩ් කෑල්ලකුත් තියෙනවා. මම යන්නේ ශ්‍රී ලංකන් විතරමයි.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15235903 said:
    19යි නම් කොල්ලෝ දැම්මම ඕවා හිතන්නේ නැතුව හොදට ඉගෙනගනින්. ආයේ ඉගෙනගන්න ඔය වගේ නිදහස් කාලයක් එන්නේ නෑ. 23ක් 24ක් විතර උනාට පස්සේ ගේමට බැහැපන්. දැනට සල්ලි fd දාලා තියපන්

    මේ උදේට රෑ වෙනකන් කරන්න වැඩක් නැතුව ඉන්නෙ. එපා වෙලා
    :sorry::sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මේ උදේට රෑ වෙනකන් කරන්න වැඩක් නැතුව ඉන්නෙ. එපා වෙලා
    :sorry::sorry:
    මල් ජන්ගියක් ඇඳගෙන පාරෙ හිටපන්. එකත් උඹට ගැලපෙනව:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ උදේට රෑ වෙනකන් කරන්න වැඩක් නැතුව ඉන්නෙ. එපා වෙලා
    :sorry::sorry:

    ලිනක්ස් වගේ දෙයක් කොටලා පුරුදු වෙයන් උබ ඉලෙක්ට් හෝ ටෙලිකොම් යන්න ඉන්නවනම්,
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    රත්තරං;15235907 said:
    මචන් උබ කැබින් කෲ එකේ නම් ඔතන සංස්කෘතියත් එක්ක සල්ලි නාස්තිය වැඩී නේද? මම ඕක අද්දැකීමෙන් දන්නවා. ඔතන සෙට් වෙන යාලුවෝ හෙන සෝබන කාරයෝ නේද?

    kathawa eththa saho... meke thiyana culture ekata wetunoth inna ayata un hiti then amathaka wenawa, passe kela wenawa ekko pora wenawa (melo wedak nehe hebei :P )..(mama ona tharam dekala thiyanawa ehema wechcha aya) mama baudhdha parisarayaka hedichcha kenek, (sura sooduwen mama thorai =) ) mata e culture eka poddakwath set wenne nehe, samaharu wage balen set kara ganna giyeth nehe... mama airline eke set wechcha yaluwo asraya karana eka godak kalekata kalin newaththuwa...shape eke hemoth ekkama hodin innawa, wedi bajanayak nehe...den mama nidhahas goviyek e nisa :D mata den yaluwek kiyala inne mage kella witharai eyath crew(mama iskole yana kale idan eyawa dannawa, affair ekata set wune mehedi).. eyath mama wage paaduwe peththakata wela job eka karan innawa...mata salli nasthi wenne godak welawata kana bona dewal walata, kohe ratakadi kella ekka kohe hari giyoth hari, car ekata patrol gahala wage scene nisa... ewa walin kohomath berenna behene ithin.. :dull:

    mata salli hamba karana widi gena kisima idea ekak nehe ohe hamba wena salli ohe bankuwata yanawa, ethanin ehata karana deyak gena mata kisima experience ekak nehe kotinma kiwwoth... kalayak hithan hitiya kata hari KDH ekak aran deela tourism wage daala salli hamba karanna.. passe theruna wede sarthaka wena ekak nehe kiyala.. buying and selling gena mata kisima denumak nehe..eththatama kiwwoth.. share market ekata atha gahanna kiyala thamai lagakadi idan plan kare... den ekath mata echchara set wena ekak nehe wage hithenawa..
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නියම ත්‍රෙඩ් එක මචන් , උඹේ එකෙන් හොඳ අදහස් ටිකක් ඔලුවට දාගත්තා, ගෙදර වියදම් සේරම තාත්තා , මම 40-50 විතර හොයනවා මාසෙට , පොලී සීට්ටුවක් දාලා තියෙන්නේ මචන් මම , ඒක මම අන්තිම වෙනකන් ඉදලා ගන්න තමයි ඉන්නේ එතකොට මම දැම්ම ගානට වඩා වැඩි ගානක එනවා , ඊට අමතරම අනිවා බැංකුවට ගානක් දානවා , තව පුද්ගලික ව්‍යාපාර දියුණුකරන්න තව ගානක් යොදවනවා, විශ්‍රාම සැලසුමකටත් ගානක් දාල තියෙන්නේ, තව ආයතනයකට 50කේ දාලා තියෙන්නේ ඒකෙන් ලාභ ගන්න පුලුවන් වෙයි තව මාස 2 විතර යද්දි , උඹ කියනවා වගේ පඩිය ටිකක් එකතු කරගෙන පයික් කට්ටක් ගෙනල්ල විකුණලා වැඩේට බහඉන්න පුලුවන්
     
    tumblr_mmhtr8zvVm1r1mr1po1_500.gif
     
    හැමෝම කරන දේවල්ම කරන්න එපා, බොරුනම් බලපන් මේ ත්‍රෙඩ් එක කියවපු රිප්ලයි කරපු භාගයක්වත් වාහන බිස්නස් කරන්න හිතාගෙන ඇති, එහෙමම නෙමෙයි, මේ දවස්වල මිනිස්සු ඕන කියන්නෙ මොනාද කියලා අයිඩීයා එකක් අරගෙන කරපන්. අනිත් එක වාහන බිස්නස් කියන්නෙ කාගෙන් හරි වාහනයක් අරගෙන තව කෙනෙක්ට වැඩි ගානට විකුනන එක විතරක් නෙමෙයි. තව වාහන සම්බන්ධ බිස්නස් කොච්චර තියෙනවද.