වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මචන් මම ආඩායම් මාර්ගයක් විදියට ඉඩකඩම් වල ආයෝජන කරන්න හිතගෙන ඉන්නෙ; අතේ තියෙන්නෙ ලක්ශ 10 වගේ. පොඩි ඉඩම් කෑලි අරගෙන BUY&SELL කරන්න හිතනවා කලුතර ඈත පැති වලින් . මට උබලගෙ උපදෙස් දීපන්. මම කොහොමද මේක පටන් ගන්න ඕනෙ.
    http://www.elakiri.com/forum/showthread.php?p=20594461&posted=1#post20594461
     
    Last edited:

    v_thaka

    Active member
  • Dec 9, 2014
    154
    61
    28
    Ambalantota
    :yes::yes::yes::yes:
    එල පොස්ට් එකක්... ගතයුතු දේවල් ගොඩක් තියෙනවා.... ජය වේවා!!!!
     

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    Aiya , Oba wage minusun siteema ganath pudumai ! bohoma pin , bump !

    jaya weawa!

    සිංහල අපි දියුනු වෙමු. දියුනු වෙලා වැටුනු කොල්ලන්ටත් අතදෙමු. සිංහලයන්ගේ ස්වර්ගරාජ්ජය මේ සිරිලක තුල ගොඩ නගමු.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අලුත් ත්‍රේඩ් දදා නැවත නැවත එකමදේ නොඅසා මේ වගේ අත්දැකීමෙන් උපදේශයක් දෙන ත්‍රේඩ් බම්ප් කර ඉහලින්ම තාබාගනිමු. .

    මමත් ස්මාට් තින්කින් සන්කල්පය යටතේ වයාපාර කරන කෙනෙක්. .
    මම හිටියත් නැතත් ආදායම ලැබෙන විදියට වයාපාර කරන්නේ. .
    වාහනයක් ගන්න තිබ්බ ආසාව අවුරුදු 3කට පස්සට දාලා ඒ ලබාගත් නය මුදල් වයාපාරෙටම යෙදෙව්වා. .
    දැන් දුක් විදපන් මහන්සි වෙයන් බොහොම ඉක්මනටම ගේමක් නැතුවම උබලගේ ආශාවන් ඉශ්ටකරගන්න ලැබෙයි. .
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    Thanks මචන්...ඔක්කොම pages කියෙව්වා...
    මොනවහරි දෙයක් කරන්න ඕනෙ job එකට අමතරව...
    :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    පට්ට ත්‍රෙඩ් එක කිරියෙ එකවුන්ට් එකක් හදාගන්න කලිං ඉදංම රත්තරං අයියගේ මේ ත්‍රෙඩ් එක කියවල තියනව...ඒකෙන් ජීවිතේට සෑහෙන දෙයක් අරගෙනත් තියනව....තාම ඉතිං අවුරුදු 21කේ හිච්ච් කොල්ල :lol: හින්ද මහා ලොකු දේවල් වලට අත ගහලනං නෑ....හැබැයි ෆයිවර් කරල හොයපු සල්ලි ටිකෙන් හොනට් එකක් ගන්න හිටපු මම ඒ සල්ලි ටික අපේ අයියා කෙනෙක් පටන් ගන්න පොඩි බිස්නස් එකකට ආයෝජනය කරේ මේ ත්‍රෙඩ් එක දැකල......ඉස්සරහටත් ඉගෙනගන්න ගමංම තව මොකක් ගේමක් ගහන්න ඕන
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පට්ට නුලක්. ඉඩ තියෙන වෙලාවක කියවපන්
    http://www.ehealthcoaching.com/Rich Dad Poor Dad eBook.pdf

    51lZMzNOwrL.jpg