Deepika Priyadarshani ge ekak denma nisa.
One of my favorite:

සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න

awulak ne ela elaඅද නම් නිදියන්න වෙන්නේ නෑ බං. මමත් ආසයි මේකට එල එල.![]()

එක අහලා ඉවරනම් මේකත් අහපන් ඇස්දෙක අරින්නේ නැතුවම

අඩෝ මේක නම් මාරම මාරයි බං. TFS මම ඇහුවෙත් අදයි. නමුත් නියමයි මේක. eka ahala iwara wela mekath ahapan
me wahe nirmana, kala karayo aye bihi wei da man danne na.![]()
ඒක නම් ඇත්ත. මේක පොඩ්ඩක් ෆාස්ට් වැඩියි මට නම්. මේ රෑට අහන්න. නමුත් ස්තූතියි.

uba me sinduwak dala math den me sindu ahanawa. Obe sina laga lol![]()
එක අහලා ඉවරනම් මේකත් අහපන් ඇස්දෙක අරින්නේ නැතුවම

me youtube video upload krnne kohomada kiyhnko bn?