වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වරෙන් සිංදුවක් අහන්න ඇස්දෙක පියාගෙන

    පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

    සාමා අමර විකුණති බස් පොළේ කජු
    කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

    රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
    සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
    ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

    ගී පද - මහින්ද චන්ද්‍රසේකර
    ගී තනු- රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ
     
    • Like
    Reactions: RottenCOLT

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

    සාමා අමර විකුණති බස් පොළේ කජු
    කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

    රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
    සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
    ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
    ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

    ගී පද - මහින්ද චන්ද්‍රසේකර
    ගී තනු- රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    මොකෝ ward එකේ තනියමද .. :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,385
    113
    ado mata oya sinduwa hariyatama set une me lagadi. :baffled:
    dan hamathissema ahanawa :love: mara lassanai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,847
    113
    අද නම් ඕනේ ගනු කඩුව යමු සටනට වගේ ගැම්මක් එන එකක්. නැද්ද එහෙම එකක් :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ado mata oya sinduwa hariyatama set une me lagadi. :baffled:
    dan hamathissema ahanawa :love: mara lassanai.

    ඇන්. ටී. කරුණාතිලක මහත්මයගේ ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි කියන පොත පුලුවන් නම් පොඩ්ඩක් හොයාගෙන කියවපන්. ඔය කට්ටිය ලොකුවට උඩ දාන ගුරු ගීතය කියන පරිවර්තනය පොතට වඩා ඔය මම කිව්ව පොත සිය දහස් ගුණයක් ඉස්සරහින් තියෙනවා වගේම ඔය ගීතය හරියටම ගැලපෙනවා ඒ කතා පොතේ හරයට මචං. මම 2008 දී ඔය පොත කියෙව්වේ. ඒ උනාට මම පොත් ප්‍රදර්ශන කීපයකම ඔය පොත හෙව්වා ඒත් හම්බුනේ නෑ. අනිවා ඔය පොත ළමයෙක් හදන්න කලියෙන් හොයා ගන්න ඕනේ ඌට කියවන්නත් දෙන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,385
    113
    ඇන්. ටී. කරුණාතිලක මහත්මයගේ ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි කියන පොත පුලුවන් නම් පොඩ්ඩක් හොයාගෙන කියවපන්. ඔය කට්ටිය ලොකුවට උඩ දාන ගුරු ගීතය කියන පරිවර්තනය පොතට වඩා ඔය මම කිව්ව පොත සිය දහස් ගුණයක් ඉස්සරහින් තියෙනවා වගේම ඔය ගීතය හරියටම ගැලපෙනවා ඒ කතා පොතේ හරයට මචං. මම 2008 දී ඔය පොත කියෙව්වේ. ඒ උනාට මම පොත් ප්‍රදර්ශන කීපයකම ඔය පොත හෙව්වා ඒත් හම්බුනේ නෑ. අනිවා ඔය පොත ළමයෙක් හදන්න කලියෙන් හොයා ගන්න ඕනේ ඌට කියවන්නත් දෙන්න.
    ela ela machan.
    pdf ekanaha ne eke. :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ela ela machan.
    pdf ekanaha ne eke. :no:

    මම pdf එකත් හෙව්වා. පොතත් හෙව්වා ගන්න හම්බුනේ නෑ. අහම්බෙන් 2008 දී පුස්තකාලෙන් ගෙදර ගෙනාව පොතක් ඕක. පෙරේරා කියලා ගුරුවරයෙක් අන්ට දුෂ්කර ගමකට ගිහිල්ලා ගමේ ඉන්න දුප්පත් ලමයින්ව ගොඩ දාන්න ගන්න කට්ටයි. සිප් කිරි පෙවු මූසිලයෝ පසු කාලයේ පෙරේරා මහත්තයට සලකන හැටියයි නියමෙට ලියලා ගලපලා තියෙන පොතක් මචං. අන්තිමට පොත කියවන් යද්දි ඇස් දෙක බොඳ වෙනවා. එච්චරටම මාරම සංවේදී පොතක්. කරුමෙට ඒ රෙද්ද හොයා ගන්න නෑ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,385
    113
    මම pdf එකත් හෙව්වා. පොතත් හෙව්වා ගන්න හම්බුනේ නෑ. අහම්බෙන් 2008 දී පුස්තකාලෙන් ගෙදර ගෙනාව පොතක් ඕක. පෙරේරා කියලා ගුරුවරයෙක් අන්ට දුෂ්කර ගමකට ගිහිල්ලා ගමේ ඉන්න දුප්පත් ලමයින්ව ගොඩ දාන්න ගන්න කට්ටයි. සිප් කිරි පෙවු මූසිලයෝ පසු කාලයේ පෙරේරා මහත්තයට සලකන හැටියයි නියමෙට ලියලා ගලපලා තියෙන පොතක් මචං. අන්තිමට පොත කියවන් යද්දි ඇස් දෙක බොඳ වෙනවා. එච්චරටම මාරම සංවේදී පොතක්. කරුමෙට ඒ රෙද්ද හොයා ගන්න නෑ.
    ah ela awulak naha.
    e-book ekak wage set unoth oyata ewannam.