බැදපල්ලා කොල්ලනෙ බය නැතිව , මේ පැත්තෙ ලොකුම සල්ලි කාරයාගෙ දුව බැන්දෙ එයාගෙ බස් එකෙ ේේේේේේේේ කොන්දොස්තරව, බාර් දෙකයි, ෂෙඩ් එකයි, බස් හතරක්ද කොහෙද,
පැනලා ගියා, හොයලා අල්ලලා බැන්දා, තාම හොදට ඉන්නවා අවුලක් නැතිව.
අඩෝ මෙහෙ එකෙක් හිටියා ඕලෙවලුත් පේල්. ඉන්න ගෙයක්වත් නෑ. පස්සෙ මූ ප්රයිවට් බස්සෙකක කොන්දොස්තර වැඩේට ගියා. ඒකෙ අයිතිකාරයට බස් පහයි බාර් දෙකයි කැරිම සල්ලිකාරයෙක්, මූ අයිතිකාරයාගෙ දුව එක්ක පැනලා ගියා. පස්සෙ ඌ දෙන්න හොයාගෙන ඇවිත් බන්දලා දීලා ගෙවල් වාහන තව උගෙ බාර් එකකුත් දුන්නා. දැන් මූ තමයි ලොකුම සල්ලිකාරයා.
උබලටත් ඔහොම සීන් සෙට්වෙලා තියෙනවද
උගෙ වයස ඉගෙනගෙන ලොකු ජොබ් කරන උනුත් තාම ගෙදරට , වාහනේට ලෝන් ගෙවනවා

