සල්ලිකාර කෙල්ලෙක් බැඳලා කෙල්ලගේ සල්ලි වලින් ගොඩයන්නද කල්පනාව? එහෙනම් මේකත් කියවහන්.

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    U maha modayek.ausi business investor visa demmanan genige money walin ausi inna tibba
    ඒකට ඉතින් කෙල්ලට සල්ලි තියෙන්න ඕනෑ නෙ. සල්ලි බලාන කෙල්ලව පන්නගෙන ආවට පස්සෙ family එකෙන් කෙල්ලට සල්ලි නොදී හිටියොත් කොල්ල බලාපොරොත්තු වුන දේ වෙන්නෙත් නෑ, කෙල්ලටත් පුරුදු වෙලා තියෙන සැප පහසුව නැතිව යනවා, අන්තිමට ප්‍රශ්න ඇති වෙලා කසාදෙ කැඩෙනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    මන් දන්න පොරක් හිටියා ඌට ඕනතරම් කෙල්ලො සෙට්වෙද්දි කඩ එහෙම තියන බිස්නස් පවුලක කෙල්ලෙක් බැන්දා සල්ලි හින්දා. ෆේස් බුක් එකෙන් සෙට්වෙලා තියෙන්නේ. බැන්දට පස්සෙලු දන්නේ ඒ කෙල්ලට හොයාගන්න බැරි ලෙඩක්ලු ලමයි හම්බෙන්නෙත් නෑලු කෙල්ල කල්තියාම මස්සිනාට කියලා පෙට්ටියත් කඩාගෙන. ඒත් කොල්ලා ඉවසලා සල්ලි නිසා. පස්සෙ තෙරිලා තියෙන්නේ බිස්නස් කිව්වට තනිකර රෝලලෙන්ලු යන්නේ. ඉන්න ගේ පවා උගස්තියලලු කෙල්ලගේ. මූව අන්දලා
    සල්ලි තියෙන අයට හැමදේම දුන්නට එක දෙයක් දෙන්නේ නෑ ඒක තමා ලෝක ස්වභාවය.. :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බැදපල්ලා කොල්ලනෙ බය නැතිව , මේ පැත්තෙ ලොකුම සල්ලි කාරයාගෙ දුව බැන්දෙ එයාගෙ බස් එකෙ ේේේේේේේේ කොන්දොස්තරව, බාර් දෙකයි, ෂෙඩ් එකයි, බස් හතරක්ද කොහෙද,
    පැනලා ගියා, හොයලා අල්ලලා බැන්දා, තාම හොදට ඉන්නවා අවුලක් නැතිව.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    පොල් අක්කර 50 තියෙන, මගේ නෑදෑ කෙල්ලෙක් බැන්දේ මිනී පෙට්ටි සාප්පුවක ලී බඩු පොලිශ් කරපු එකා. ඔය ඉන්නේ අපූරුවට.