වරෙල්ලා උදව්වක් ඕනේ
මම කරන්නේ කම්පියුටර් ෂොප් එකක්.ඊයේ ඒ ගැන ත්‍රෙඩ් එකක් දැම්මා.මට ඒකෙන් ලැබෙන ආදායම මදි.මං පොඩි ස්ටොක් එකකින් තමා ෂොප් එක කරගෙන යන්නේ.මට තව පොඩි ගානක් ආයෝජනය කරලා ප්‍රොමෝට් කරලා කරන්න හිතෙනවා.පොඩි අදහස් ටිකක් ඕන ඔයාලගෙන්.ඒ වගේම නමත් වෙනස් කරන්න ඕන.මම අද වෙනකන් කලේ කම්පියුටර් හදන එකයි විකුනන එකයි.අළුතින් සී සී ටී වී කරන්න කියලා හිතන් ඉන්නේ.ෂොප් එකට අළුත් නමකුත් දාන්න අදහසක් තියෙනවා.ඔයාලට පුළුවන් නම් නම් ටිකක් පහලින් දාන්න.ඔයාලගේ අදහස් වටිනවා.අන්තිමට ටෙක්නොලොජි කියලා තිබුනොත් හොඳයි