වරෙල්ලා ගේමක් නැතුව සිංහල ටයිප් කරන්න

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    වරෙල්ලා ගේමක් නැතුව සිංහල ටයිප් කරන්න

    වරෙල්ලා ගේමක් නැතුව සිංහල ටයිප් කරන්න



    මේ දවස් වල හැමෝටම ඕනෙ ලෙසියෙන් වගෙම ඉක්මනින් සිංහලෙන් තමන්ගෙ අදහස් ටයිප් කරල හමෝටම පේන්න අන්තර්ජාලයට එක් කරන්න. ඉතින් මෙන්න මේ මුදෘකාංගයෙන් උඹලට ඕනේ වැඩේ කරගන්න පුළුවන්.

    කරන්න තියෙන්නෙ පොඩි දෙයයි English අකුරු වලින් මුදෘකාංගයේ ඉහල කොටසේ ටයිප් කරන්න. එතකොට පහල කොටුවේ සිංහල අකුරෙන් නිකන්ම ටයිප් වෙනවා.

    පහල ඇති ලින්ක් එකෙන් මුදෘකාංගය Download කරගෙන Zip File එක Extract කරගන්න

    iconeDownloadHere.gif


    http://sourceforge.net/projects/singlish/?source=typ_redirect



    online ඉන්න වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන්. හබෛ හැම දෙයක්ම හරියටම ලියන්න බැහැ



    iconeDownloadHere.gif



    http://www.google.com/intl/si/inputtools/try/



    සිංහල ජාතියට ජය වේවා !!!




    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    හ්ම්ම්ම්ම්ම්...
    අන්න තොගේ උදේ ත්‍රෙඩ් එකට දාපු පොස්ට් එකට මගේ රෙප් කැපෙනවා හෝ ගාලා


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    man umbata rep dunna ban
    umba mata udav karanna gihin rep kapagattane :(
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    man umbata rep dunna ban
    umba mata udav karanna gihin rep kapagattane :(

    හි හි අව්ලක් නෑ බන් මම මේකේ රෙප් එකතු කරන එකෙක් නෙමෙයි :cool::cool::cool::cool:
    මොකෝ රෙප් කැපුන කියල ඇගෙන් කැල්ලක් යනවයි :lol::lol::lol::lol:
    දීපු රෙප් වලට තැන්ස් :yes::yes::yes:
     
    • Like
    Reactions: thilina.rp

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    බොහොම ස්තූතියි. ඔන්න මම ඒකෙන්ම ටයිප් කලා.

    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ගූගල් ඉන්පුට් ටූල්ස් වගේම ද සිස්ටම් එක? එකට පුරුදු වෙලා දැන් අනිත් ඒවා හරියන්නේ නැහැ බන්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හි හි අව්ලක් නෑ බන් මම මේකේ රෙප් එකතු කරන එකෙක් නෙමෙයි :cool::cool::cool::cool:
    මොකෝ රෙප් කැපුන කියල ඇගෙන් කැල්ලක් යනවයි :lol::lol::lol::lol:
    දීපු රෙප් වලට තැන්ස් :yes::yes::yes:
    ekanam atha ban............. :lol::lol::lol::lol: rep++
     
    • Like
    Reactions: RSmith

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරා ඇප් එක බන් ........... ටෙස්ට් කරල බැලුව............ එලම තමා. :cool::cool::cool::cool::cool: rep++
     
    Last edited:
    • Like
    Reactions: SHEHAN_GIWANTHA