වරෙල්ලා ගේමක්!!!

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ඔව් ඔව් උඹල බැන්නම සුද්දෝ ඔය යුධ අපරාධ චෝදනා නවත්තයි. බලාගෙන ඉඳපන්.

උන් හැමදාම අපට බලපෑම් කරන්නේ මහින්දවයි ගොටාභයවයි උන්ට බාර දෙන්න කියල 2009දී කොටි පරදවපු එකට දඬුවම් කරන්න. පඹයෙක් ජනාධිපති වෙලා, බටහිර ගැත්තෙක් අගමැති වෙලා ඉන්න රටකට ඒ බලපෑම් වලට මූණ දෙන්න බෑ.

nyclsx.png
 
Last edited:

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔව් ඔව් උඹල බැන්නම සුද්දෝ ඔය යුධ අපරාධ චෝදනා නවත්තයි. බලාගෙන ඉඳපන්.

    උන් හැමදාම අපට බලපෑම් කරන්නේ මහින්දවයි ගොටාභයවයි උන්ට බාර දෙන්න කියල 2009දී කොටි පරදවපු එකට දඬුවම් කරන්න. පඹයෙක් ජනාධිපති වෙලා, බටහිර ගැත්තෙක් අගමැති වෙලා ඉන්න රටකට ඒ බලපෑම් වලට මූණ දෙන්න බෑ.

    nyclsx.png

    අනේ මහත්තයෝ වෙච්ච ටික මදිද තවත් ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ? උඹලට මහින්දව කෑවත් මදි නේද බං.