වරෙල්ලා Alto බල්ටියක් දැන් පෙන්නනවා

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    වරෙල්ලා Alto බල්ටියක් දැන් පෙන්නනවා

    knight Rider Mode with ඇල්ටෝ 2016


    Driver ට නින්ද ගිහින්. එක්කෙනෙක් මැරිල බන්.තනමල්විල සිද්දිය වෙලා තියෙන්නේ. අඩි 25 ක් උඩ ගිහින් වැටිලා තියෙන්නේ බුල්ටෝ එක:shocked:.
    :oo:



    142155_9.jpg



    142155_8.jpg



    142155_7.jpg




    1472895159_635579_hirunews_accident.jpg



    142155_5.jpg




    142155_4.jpg





    142155_3.jpg





    142155_2.jpg




    142155_11.jpg




    142155_10.jpg




    142155_1.jpg
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Driverta ninda giye Alto eke waraden neweine. Anika adi 25kin peralilane wela tyene.anit wahanekut dala balahanko etakota therei.wahanayak araganna eka hama manussayekgema dream ekak.ape rate tax gahilata pin sidda wenna podi wahanayak ganmft laksha 20k dila. Ekat lease krala ganne. Podi minihata hinawena ballowat nokarana wada thamai ape rate tiyena un karane.alto bulto kiya kiya.ocharama pahath thatweta watena epa.hamotamd japan ganna salli na.oya pallamata japan ekakut dala uba photo tika dapan.anika watenna kalin etana bus stand eket wadila.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දැන් උබ කියන්නේ මර්සිඩිස් බෙන්ස් එකක්, බීඇම්ඩබ්ලිව් එකක් ටොයොටා ඇලියොන් එකක්, හොන්ඩා වෙසල් එකක්, නිසාන් මාච් එකක් අඩි 25කින් පහලෙට වැටුනම, ටක් ගලා රිවස් ගිය‍්අර් එකට දාලා හිල් මොඩ් එක ඇක්ටිව් කරලා කන්ද නග්ගලා පාරට ගත්තැකි කියලද? එහෙමනම් එයින් එකක් මමත් ගන්න ඔනා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    වාහනේට බැනල වැඩක් නෑ මේ වගේ සිද්ධියකදී නම්. ජපන් වාහනවලත් රෙස්ට් එකක් ගන්න කියල රිමයින්ඩර් එකක් දෙනව මිසක් නිදිමතේ වාහනේ එළවන එක වලක්වන්න පුළුවන් තාක්‍ෂණයක් නැහැනේ. 100% ඩ්‍රයිවර්ගේ වරද.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිහෙක් මැරුනහම ඒක සමච්චල් කරලා ත්‍රේඩ් දාන, සූකුරි කිරි කජු කොල්ලො වෙබ්සයිට් හැක් කරපුවහම ඌ වීරයෙක් කරලා ත්‍රේඩ් දාන මහා අසික්කිත සමාජයක් අයිසේ මේක.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මේ අර විනිල් මැනික් එකේ කොල්ලා නේද? දෙසීයට ගිහින් පොල්ගහේ කරටියත් කඩාගෙන වැටිලා තිබ්බේ, එතන ගෙදර හිටිය මිනිස්සු කියනවා ගේත් එක්ක දෙදරුවලු, උන් හිතුවේ බොම්බයක් කියලලු.
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    මේ අර විනිල් මැනික් එකේ කොල්ලා නේද? දෙසීයට ගිහින් පොල්ගහේ කරටියත් කඩාගෙන වැටිලා තිබ්බේ, එතන ගෙදර හිටිය මිනිස්සු කියනවා ගේත් එක්ක දෙදරුවලු, උන් හිතුවේ බොම්බයක් කියලලු.

    Ow uge car eka thamai oya, mona wahane unath wadinnona widihata waduna nam ochcharai
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    auto break nadda oke?
    ඔටො බ්‍රේක් වැඩ කරන්නේ නැ බන් 100ට 80ට යනකොට. ඔටො බ්‍රේක් තියෙන්නේ නිකන් පාකින් කරනකොට කනුවක වැදෙයි, නැත්තම් පේමන්ට් එකේ ගැට්ටක වැදෙයි වගේ සීන් එකක් ආවොත් බ්‍රේක් වෙන්න..
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com

    මම ගොඩක් දැකල තියෙන වාහන එලවන මිනිස්සු කරන මෝඩ පණ්ඩිත වැඩක් තමයි , මහන්සි , නිදිමත තියෙද්දිත් නිදි කිර කිර වාහනේ එලවන එක.අපේ තාත්තත් ඔය වැඩේ කරනවා.මමනම් ඉස්සරහ යන්නේ මම බනිනවා , නිදිමතයි නම් වාහනේ පාරේ අයිනට කරලා නවත්තල පැයක් දෙකක් නිදාගන්න කියල.නැත්තන් මට එලවන්න්න දෙන්න කියල.කොච්චර එහෙම කිව්වත් ඒ දේ කරන්නේ නැහැ , පණ්ඩිත කමට එලවගෙන යනවා.එහෙම කියන දේ අහන්නේ නැතුව කරහම වෙන්නේ ඔහොම දේවල් තමා.අපේ බාප්පත් වාහනේ ඇනගත්ත මාර ගහක ඔහොම නිදිමතේ එලවල.මිනිහනම් කකුල කඩාගෙන බේරුනා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113

    මම ගොඩක් දැකල තියෙන වාහන එලවන මිනිස්සු කරන මෝඩ පණ්ඩිත වැඩක් තමයි , මහන්සි , නිදිමත තියෙද්දිත් නිදි කිර කිර වාහනේ එලවන එක.අපේ තාත්තත් ඔය වැඩේ කරනවා.මමනම් ඉස්සරහ යන්නේ මම බනිනවා , නිදිමතයි නම් වාහනේ පාරේ අයිනට කරලා නවත්තල පැයක් දෙකක් නිදාගන්න කියල.නැත්තන් මට එලවන්න්න දෙන්න කියල.කොච්චර එහෙම කිව්වත් ඒ දේ කරන්නේ නැහැ , පණ්ඩිත කමට එලවගෙන යනවා.එහෙම කියන දේ අහන්නේ නැතුව කරහම වෙන්නේ ඔහොම දේවල් තමා.අපේ බාප්පත් වාහනේ ඇනගත්ත මාර ගහක ඔහොම නිදිමතේ එලවල.මිනිහනම් කකුල කඩාගෙන බේරුනා.

    Qatar wala Maara Gas Tiyenawda :baffled::rolleyes: