වරෙල්ලා

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
Make_Money_You_Tube.png



මවුස් පොයින්ට් එක විතරක් තියලා බලලා යන්න එපා. ඇතුලටම වරෙල්ලා.

සල්ලි හොයන්න කවුරු උනත් කැමතිනේ. ඒත් අපි යුටියුබ් එකට අප්ලොඩ් කරන විඩියො වලින් සල්ලි හොයන ක්‍රමයක් තියෙනවා. විඩියෝ බලන් ප්‍රමානය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි සල්ලි හම්බෙන්නේ

ඒත් ප්‍රස්නේ මේක කරන්න විදියක් තියෙනවා. දන්න කවුරුත් නැද්ද දන්න කවුරු හරි ඉන්නවනම් කියමු අපිටත්
 

WarRock

Member
Aug 10, 2013
276
13
0
NearMyShadow
Oyagema video ekak hadala populer karanna puluwanda? Ehema nam Youtube walata wada salli gewana than ona tharam thiyenawa. Youtube wala Sri lanka views 14000 ta $6.75 i labenne! Videos kiwwama ewa oyagema wenna ona. Tv eke teledrama ehema danna baha. Anunge 1 video ekak dala ahu unama mulu account ekama suspend karanawa
 
Last edited: