වරෙල්ල ඇම්ඩගේ කතා ටිකක් බලන්න (18+)

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    වරෙල්ල ඇම්ඩගේ කතා ටිකක් බලන්න (18+)

    මේවා මම දැක්කේ හොදයි නම් එතින් දන්නවනේ අමාරුවෙන් හැර බර ඇරලා ගත්තේ:lol::lol::lol:





    ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක ගහන්නම ඕන කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින **ප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.
    මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇටයට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් ඇටය ඇඳට තබා ගැට ගසා ඇත”:lol::lol:


    තව පොරි ටිකක් පුතේ තව පොරි ටිකක්


    ඔන්න ඇම්ඩට හිටියා මාම කෙනෙක්. මූ හරිම පො*සියා. සැපක් ගන්න දන්නෙම නෑ. ඒ වුණත් මූට අවුරුදු 25ක් විතර. ඇම්ඩගෙ සීයා හිතුවා මූට කසාදයක් කරල දෙන්න. ඒ වුණාට හු** දන්නැති එකෙක්ට ගෑණියෙක් දුන්නොත් මළ කෙළියක් බව දන්න නිසා මූට හුකන්න පුරුදු කරන්නේ කොහොමද කියලා ඇම්ඩන් සීයා කල්පනාව. මේක දැකපු අපේ ඇම්ඩා සීයට ළං වෙනවා.
    ඇම්ඩන්: “සීයේ මොකෝ කල්පනාව”
    සීයා: “පුතේ මං අර උඹලගේ මාමා ගැන හිතන්නේ”
    ඇම්ඩන්: “මම ඔය වැඩේ ගානැට කරල දෙන්නම්”
    සීයා: (මඳක් සිතයි. කල ගුරුකම්, යන්තර, මන්තර ඔක්කොම අල වී ගිය නිසා ඇම්ඩාට වාරයක් දෙන්න්න ඕනෑ යයි ඔහු සිතයි.) “කියපන්කො බලන්න ඉතින්?”
    ඇම්ඩන්: “සීයේ, මට ත* දෙක ලොකු ගොනෙකුයි, හොට හොඳට ඇනෙන කුකුලෙකුයි, පොරි පැකට් එකකුයි තිබුණොත් හොඳටම ඇති”
    වියදම් කරපු සල්ලි එක්ක බලද්දී මේක මහ ලොකු කජ්ජක්ද කියල හිතපු ඇම්ඩන් සීයා ඊලඟ දවසේ ඕන බඩු ටික අරන් එනවා.
    ඇපේ ඇම්ඩත් දැන් වැඩේට ලක ලෑස්ති වෙනව. කපුවෙක් වගේ ඔලුව වටේ රතු පටියක් බැඳගෙන මූ වැඩේට එන්ටර්. මුලින්ම ගොනාගෙ ඇඳුම් ඔක්කොම් ගලෝල මූණ උඩ ඇතට බුදි කෙරෙව්ව. ඊලඟට මාමගේ ඇඳුම් ඔක්කොම ගලවල, ගොනාගෙ හු** ගාවට ප** ලං වෙන විදියට ගොනා උඩ බුදි කෙරෙව්ව. ඊලඟට පොරි පැකට් එකෙන් කොටසක් මාමගෙ පුක උඩට හළල, කුකුළව පු* උඩින් තිබ්බ. කුකුළා කොට කොට පොරි කද්දී උගෙ හොට ඇණෙන කොට මාමගෙ පු*එක්ක ප* ඉස්සරහට ගිහින් ගොනාගෙ කිම්බ ඇතුලට යනවා. ටික වෙලාවක් යනකොට මාමට අමර සැප! උන්දෑ කියනවලු “ඇනේ ඇම්ඩන් පුතේ, තව පොරි ටිකක්, තව පොරි ටිකක්!:lol::lol:



    පමා වැඩි දැන්


    ඇම්ඩන් අළුත්ම කාර් එකක් ගත්තේ මේ ඊයේ පෙරේදාය. සුමනාවත් එක්කහු කරගෙන රවුමක් යන්නට ඇම්ඩන්ට වුවමනාව තිබුණේ අද ඊයේ දවසක් නෙවෙයි. කොහොම හරි සුමනා වත් සෙට් කරන් ඇම්ඩන් ගියා රවුමක් ගහන්න.
    ඇම්ඩන් එළවන්නේ හරි පරිස්සමින්. සුමනට ඕන ඇරල යන්න. ඒ හින්ද සුමනා කියනවා “ඇම්ඩන්, ඔයා 100ට එළෙවුවොත් මම ඇඳුම් ඔක්කොම ගලවනවා”. එහෙම කියල සුමනා ඇඳුම් එකක් එක ගලවනව. ඇම්ඩා වේගෙ ටික ටික වැඩි කරන්ව. ඔන්න දැන් සුමනගේ ඇඟේ නූල් පොටක්වත් නෑ. ඇම්ඩන් ගේ ස්පීඩ් එක 110 යි. ඇඳුම් ගලවන් ඉන්න සුමනා දිහා බලාගෙන එළවන ඇම්ඩන් අතින් කාර් එක පාරෙන් පිට පැනලා පෙරළිලා ගියේ ඔය අතර. (පාර බලන්නේ නැතුව කොහොමද කාර් එළවන්නේ?). සුමනා උපන් ඇඳුමෙන්ම වාහනෙන් එළියට විසි වුණා. ඇම්ඩා චප්ප වෙච්ච වාහනේ ඇතුලේ හිරවෙලා. ඇම්ඩගෙ සපත්තුවක් විතරක් එළියට විසිවෙලා තියෙනව. ඇම්ඩ ඒ අස්සේ කාර් එක ඇතුලේ ඉඳන් කෙඳිරි ගානව. කරන්න දෙයක් නැති තැන සුමනා කොන්ඩෙ කඩා ගෙන ත* දෙක ඒකෙන් වහගෙන, ඇම්ඩගේ සපත්තුව අරන් හු** තියෙන තැනට තියාගෙන ඉස්සරහට ගියා. මිනිස්සු කණ්ඩායමක් ඉස්සරහින් එනවා. සුමනා ඒ අයට කතා කරල කිවුවා “අනේ, මගේ බොයි ෆ්‍රෙන්ඩ් ව එළියට ගන්න උදවු කරන්නකෝ” කියල. සුමනා දිහා හොඳ බැල්මක් දාපු එක මිනිහෙක් “අනේ නෝනො දැං නං ඒකට පමා වැඩියි වගේ” කියල කියාපි.:lol::lol::lol:


    අලුත් මස්සිනා

    අක්කා දික්කාසදවී ගෙදරට පැමින සිටී. අක්කාගේ කාමරයෙන් නිතරම ගුම් ගුම් නාදයක් ඇසේ.ඇම්ඩන් තාත්තා ලඟට ගොස් මේ පිලිබඳව විමසූවාය.
    ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”
    තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණ එලවා ගත්තේය. ඇම්ඩන්ගේ කුතුහලය තවත් වැඩිවේ.
    ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”
    අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මා ඇම්ඩාව බැනලා එලෙව්වේය. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකවරම දොර ඇරගෙන ගියේය. අක්කා වහා තම සා* අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තේය.
    ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”
    අක්කා: “ආ මල්ලි , මේක තමයි ඔයාගේ අලුත් මස්සිනා. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”
    පසු දින අක්කා ගෙදර නැත.ටවුමට ගොසිනි.ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ සිටී.සාලය දෙසින් ගුම් ගුම් හඬක් එයි. ගෙයම දෙදරවන තරම්ය.අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බැලීමට අම්මා සහ තාත්තා සාලේට දිව ආවෝය.
    ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක පසකින් තබාගෙන රූපවාහිනිය නරඹයි.ඔහු එය උපරිම වේගයෙන් වැඩ කීරිමට දමලාය.

    තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”
    ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා”



    පස්:සැර වැඩිනම් එතින් සොරි තමා :( හොදනම් සලකල යන්ඩෝ.....
     
    Last edited:
    • Like
    Reactions: kitZrocks

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ථමේ සැර වැඩි නම් කියපල්ලා මව එළකිරියෙන් එලවයි නැත්නම්... :D