වරෙල්ල Hutch එකට ගේමක් දෙන්න

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ මමත් හච්, මොබිටෙල්, එයාටෙල් තමා... එත් මට ඔහොම අව්ලක් ආවේ නෑනේ.... :sorry::sorry:

    පොඩ්ඩක් උබ විදුලි මෙව්වා එකට කියහන් ඔය කෙස් එක... උන් ඕකට විසදුමක් දෙයි..
     
    • Like
    Reactions: prisly

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ane mnda. Gananm wadi kara.ape aiya use karanawa.habai ohoma awulaknam wela na danna tharamin.
    Habai hutch hena chater connection ekak.welawakata call drop wenawa nikanma.welawakata number eka wada karanneth na:baffled:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Apitath ahanna voice recording eka daapan.

    Scene eka attanam aniwa TLRC ekata report karapan. :yes:

    Nethnam wenne mun nikan shape eke customers lagen hooran kana eka. mun okkoma ekai.

    Dialog, mobitel, airtel, hutch or etisalat kiyala wenasak na :angry:

    okkoma eun karanne rewateema :angry:

    nethnam munta anith ratawala wage unlimited features denna beriye. :angry: :angry: :angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හච් ඔහොමමයි බන්, උන්ගේ ඩේටා පැකේජ් එහේමත් කේස්
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එහෙම ඉඳල හරියන්නේ නෑ බං......මේවට පාරිභෝගිකයෝ පියවරක් නොගන්න නිසා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ
    sirawata muna api mokuth nokara inna hinda apitamai kelawanna hadanne...
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    sirawata muna api mokuth nokara inna hinda apitamai kelawanna hadanne...

    oka prepaid sim ekka nam mokuth karanna baha prepaid sim denne deposit ekak ganne natiwa agreement mokuth naha kalen kaleta eka eka offers tiyanwa

    deposit ekka gewala gatta post paid ekaknam tax witarai wenas wenne
    rental eka offers wenas wene naha
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,292
    32,014
    113
    මමත් ඕකම use කරා බං මුන් අවුරුද්දෙන් අවුරුද්ද price එක double කරන්න ගත්ත.:angry: ගිය අවුරුද්දේ sim දෙකම අයින් කලා.:) ඕක තියන් ඉන්න එපා තියන වුන් ඔක්කොම අයින් වෙයල්ලා. එතකොට වුන්ට එකපාර කට්ටිය network එකෙන් එළියට බහිනකොට රිදෙයි :P
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මමත් ඕකම use කරා බං මුන් අවුරුද්දෙන් අවුරුද්ද price එක double කරන්න ගත්ත.:angry: ගිය අවුරුද්දේ sim දෙකම අයින් කලා.:) ඕක තියන් ඉන්න එපා තියන වුන් ඔක්කොම අයින් වෙයල්ලා. එතකොට වුන්ට එකපාර කට්ටිය network එකෙන් එළියට බහිනකොට රිදෙයි :P

    deposit ekak gewalada gatte
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Mage couple sim ekak thiyenwa danata aurudu 4k withara indan use karanwa hutch satha 5kwath danna one na.couple kiuwata math ekkama gaththu yaluwantath cl msg free.dan a sim eka hoyaganna na.may aurudu 4tama on nam 150k dala athi :)