වරෙව් ගහගන්න ,බැනගන්න (හැබැයි ෆන් එකට විතර#

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
මෙහෙ වැලි නෑ සුට්ටො.. මෙහේ තියෙන්නෙ තණ සහ බිම..:angry:
තොපිනේ ඉන්නෙ කාන්තාරෙ වේලි වේලි.. :(


වැලි ලෝඩ් එකක් තොපේ ගේ ගාවින් බාල දනගස්සන්නේ පරට්ටි දැන ගනින් :rofl:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මෙහෙ වැලි නෑ සුට්ටො.. මෙහේ තියෙන්නෙ තණ සහ බිම..:angry:
    තොපිනේ ඉන්නෙ කාන්තාරෙ වේලි වේලි.. :(


    රිපොර්ට් කරා:P කුනු හරප කියනවා කියලා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    රජ්ජුරුවෝ උඩයි උඩයි.....පොඩි කොල්ලෝ බිමයි බිමයි :rofl::D :rolleyes:
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    උඩු ඇන්දේ දතක් අහිමි සෝමපාල නැමැත්තා අතුරුදහන් වී ඇත :rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නැ අයියගේ සරම පාතට දාන්න :rofl:
    කරෝල ගදක් එනවා එකයි :P

    onna okane ithin bari malli ennema wrong talk walinne, tho hithuwada maath nigga wage naanne nha kiyala.