වරෙව් ගහගන්න ,බැනගන්න (හැබැයි ෆන් එකට විතර#

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    images
    :angry::P
    ආහ් ගෙරි ඔටුවා..:love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දැන් කාටද මෙතන සමාදානයේ සැතපෙන්න ඔනිකරලා තියෙන්නේ?
    :angry::angry::angry::angry:
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    අනේ මන්ද බන් :P
    උබ පොඩි එකානේ :rolleyes:
    ගම්බිරිස් ඇටයක් කල චු මියියට පිම්බනම් ඇති :rofl:

    ආ, අහල නැද්ද පුංචි උනත් හරිම සැරයි ඇටේ...ගම්මිරිස් ඇටේ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අනේ මංදා;14716981 said:
    ආ, අහල නැද්ද පුංචි උනත් හරිම සැරයි ඇටේ...ගම්මිරිස් ඇටේ..

    ගහනවා ඇටේ සතියක් වකපුටේ කැරකෙන්න.....හරිය....
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    ගහනවා ඇටේ සතියක් වකපුටේ කැරකෙන්න.....හරිය....

    වට ඇල්ලෙන් එල්ලල බොම්බයි මුටයි කවනවා වැඩිය දගලුවොත් :frown::rofl: