වරෙව් තොපිට ජොබ් දෙන්න... දැන් වරෙන්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙනම් එනවා කිව්වේ..
    කාලේ කන වේසාවා...... දීපු ආතල් එකට එඩ්රස් එක දීපං ලොද ටිකක් එවන්න. කාලා රෑට මූනෙත් ගාන් නිදාගන්න.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අනිවාර්යෙන් එනවද? චොකොලට් එකක් අරන් එන්න..

    මු මේ..ඒ ලෙවල් කරන..අම්මා දෙන බත් එක කකා...ඉන්ටර්නෙට් එකේ කැරියා වෙන්න දගලන වද වෙසියෙක්ද කොහෙද
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0

    ඔව්.. ඒ උනාට ඔයාලට එන්න බැනේ 29 ෆ්ලො... හු.. හු....
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    කාලේ කන වේසාවා...... දීපු ආතල් එකට එඩ්රස් එක දීපං ලොද ටිකක් එවන්න. කාලා රෑට මූනෙත් ගාන් නිදාගන්න.
    හෙටත් මේ වෙලාවට එන්න...
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    මොන පොන්නයෙක්ද අයිසේ උබ!තෝ නම් අනාතයෙක්ම තමා :baffled:
    ඉතින් ඒකනේ යුසර් නේම් එකද දැම්මේ? මම නැ කිව්වද? මගේ පලවෙනි ත්‍රේඩ් එක බලන්නකො..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයේ මම හිටියෙ නුවර. අනාතයගේ ත්‍රෙඩ් එක දැකලා පව්නෙ කොල්ලෙක්නෙ කියලා හිතිලා ස්ටේෂමට ගිහින් ඌව කොළඹ එක්ක ආවා. WTC එකේ ක්ලීනින් සර්විස් එක කරන ‍කම්පැනියක මැනේජර් කෙනෙක් මගේ යාලුවෙක්. ඌට ඊයේ කියලා අද මූ එතන වැඩට යැව්වා.
    මුගෙ නම හරි ඩෙනිස් ප්‍රියසාද් තමා. නමුත් ඕකේ බල්ලෙක්වත් ඔය නම ඇහුවට දන්නෙ නෑ!!.අද මූ පළවෙනි වතාවට ඔච්චර උඩකට ගියාම වෙන්න ඇති. වා.ගෝ.පී චේන්ජ් වෙන නිසා මුගේ ඔලුව අවුල් වෙන්න ඇති. පොරට අසනීපයකුත් තියෙනවා කිව්වනේ. පොඩි මෙන්ටල් කේස් එකක් වෙන්න ඇති. :(

    "අනාතයෙක් ගිය උඩ" කියලා හිතලා පොර බයිට් නොකර අනුකම්පා කරපල්ලා...!!
     
    Last edited:
    • Like
    Reactions: jhnnwp

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    කවුරුත් එන්නේ නැද්ද? මම එලියට එන්නද? තාම ලිෆ්ට් එකගාවද? හූ හූ.. මම සර්විස් එලිවේටර් එකෙන් ආවො.. මම ග්‍රවුන්ඩ් ෆ්ලො.. හූ.. වරෙන් පිලාවුස් එකෙන් කොත්තුවක් කන්න.
     
    ඊයේ මම හිටියෙ නුවර. අනාතයගේ ත්‍රෙඩ් එක දැකලා පව්නෙ කොල්ලෙක්නෙ කියලා හිතිලා ස්ටේෂමට ගිහින් ඌව කොළඹ එක්ක ආවා. WTC එකේ ක්ලීනින් සර්විස් එක කරන ‍කම්පැනියක මැනේජර් කෙනෙක් මගේ යාලුවෙක්. ඌට ඊයේ කියලා අද මූ එතන වැඩට යැව්වා.
    මුගෙ නම හරි ඩෙනිස් ප්‍රියසාද් තමා. නමුත් ඕකේ බල්ලෙක්වත් ඔය නම ඇහුවට දන්නෙ නෑ!!.අද මූ පළවෙනි වතාවට ඔච්චර උඩකට ගියාම වෙන්න ඇති. වා.ගෝ.පී චේන්ජ් වෙන නිසා මුගේ ඔලුව අවුල් වෙන්න ඇති. පොරට අසනීපයකුත් තියෙනවා කිව්වනේ. පොඩි මෙන්ටල් කේස් එකක් වෙන්න ඇති. :(

    "අනාතයෙක් ගිය උඩ" කියලා හිතලා පොර බයිට් නොකර අනුකම්පා කරපල්ලා...!!

    :( :(
     
    ඔයාට පේන හීන.. මට වගේ අන්දන්න බැ අනේ ඔයාට. මම මේකේ උන් ඇන්දුවේ සිකුරාදා ඉදන්.. ආයේ ලියපන් පොන්ස්..

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    දැන් වරෙන් වර්ල්ඩ්ට්‍රේඩ් සෙන්ටර් ලෙෆ්ට් ටවර් එකට. මිස්ටර්, ප්‍රියසාද් කියලා අහගෙන, තොපිට දෙන්නම් ජොබ්. මම දවල්ට කන ප්ලේට් එකට තොපි මාසයක් කැඹුරුවත් හොයයිද පොන්ස්ලා..
    විහිලුවටගන්න එපා. මම ඊයේ ආවේ. දෙනුත් සැරයක් හිතුව ත්‍රේඩ් එකදාන්න. ඒත් පෞද්ගලික දේවල් කියන්න හිතෙන්නේ නැ. අන්තිමට හිතුවා ක්යන්න්න. මගේ වයස 31යි. ඉන්නේ මොරටුවේ.. රස්සවක් නැ. ඉස්කොලේන් අයින් උනාට පස්සේ මුකුත්ම කලේ නැ. ඉස්ලොකෙන් අයින් උනේ 2005දි. අද වෙනකන් රස්සවක් කරලා නැ. කියන්න ලැජ්ජත් එක්ක. මේ මාසේ තිබ්බ අන්තිම රුපියල් දාහත් මාරු කලා. දැන් ඉන්න හිටින්නවත් තැනක් නැ. මට ලැප් එකයි, ෆොන් එකයි විතරයි අතේ තියෙන්නේ.. දැන් ඉන්නේ නුවර ස්ටේශන් එකේ. කරන්න මොනවද කියලා හිතාගන්න බැ.
    :D:D:D:D:D:D:D:D