ඔව් ඔව් මේකේ ඉන්නේ අමුතුම එවුන්උන්ට පිස්සු හැදෙන්නේ ගෑනු දැක්කම නෙවෙයි වාහන දැක්කම
ඔය රත්තරන් කියන එකා හොන්ඩ වෙසල් එකකට අතවරයක් කරලා හිරේ ගියපු පොරක්![]()
ඔව් ඒ වෙසල් එක තාම යන්නේ කොර ගහ ගහ
එලයිමන්ට් තිබ්බට වත් ගොඩ දාන්න බැරිලු. 
ඔව් ඔව් මේකේ ඉන්නේ අමුතුම එවුන්උන්ට පිස්සු හැදෙන්නේ ගෑනු දැක්කම නෙවෙයි වාහන දැක්කම
ඔය රත්තරන් කියන එකා හොන්ඩ වෙසල් එකකට අතවරයක් කරලා හිරේ ගියපු පොරක්![]()
එලයිමන්ට් තිබ්බට වත් ගොඩ දාන්න බැරිලු. 
![]()
දන්න කෙනෙක් කියපල්ලාකො ඇයි මෙහෙම කරන්නේ කියලා
නැ මචො race කාර් වල ඹච්චර පාත් කරන්නේ නැවේගේ වැඩි වෙනකොට හොදට පාරට බදලා අල්ලන්නද?

මේ බලපන්කො මෙවාගේ කොහේ හයියෙන් යන්නද බන්?වේගේ වැඩි වෙනකොට හොදට පාරට බදලා අල්ලන්නද?
වේගේ වැඩි වෙනකොට හොදට පාරට බදලා අල්ලන්නද?
මේ බලපන්කො මෙවාගේ කොහේ හයියෙන් යන්නද බන්?
![]()
මේ බලපන්කො මෙවාගේ කොහේ හයියෙන් යන්නද බන්?
![]()

මේ වීඩියෝ එක බලලා ජීවිතේ පලවෙනි වතාවට කලන්තේ හැදිලා වැටුන කියපන්කො...
අම්මා වතුර ගහල තමා මාව ආයෙම පියවි සිහියට ගෙනාවේ..

මගේ අම්මියෝ... මොකද්ද බං ඒ කාර් එක?![]()

මොන turbo බැරිනම් ජෙට් ඒන්ජින් හයි කරත් ප්රවේසමට පදින්න ඹනේ නැත්තම් කැලිවත් හොයන්න හම්බෙන්නැ

මම ඹය විඩියො වල දැකලා තියෙනවා මෙහේ Kicker 15 2ක් දැකලා තියෙනවා ඒච්චරම තමා
අනික් සිරියස් ඒක තමා
![]()
![]()