MAZDA Demio 2000- 2002 වාහනේ ගැන දන්නා උදවිය කව්රුහරි කියනවද කොහොමද වාහනේ තත්වය කියල.. මම mazda වාහන පාවිච්චි කරලම නැහැ. මේකේ සයිස් එක swift එකේ සයිස් එකමද..
යහපාලනෙන් ආර්ථිකේ යහපත් උනොත් EK3 එකක් ගෙනත් B20යක් බස්සනවා VTEC කරලා... Volume Advantage එකයි VTEC Advangate එකයි දෙකම තියෙනවා.. ටර්බෝ එකක වගේ ගොඩක් රත්වෙන කෑලි නෑ.. manifold ගැන බයවෙන්න දෙයක් නෑ.. එදාට STI , EVO වලට හැංගෙන්න වෙන්නේ...:P
under 20 වගේEK3 එකට ඔය වැඩ ටික කරන්න කීයක් විතර යනවද මචන් කාර් එකටත් එක්කම?



වරෙව් මරා ගන්න 02-17-2015 09:51 PM pala![]()
රෙප් කපපු එක්කෙනාටයි කියන්නේ. උඹලාගේ ත්රෙඩ් එකට කමෙන්ට් කරනවට අකමැති නං කෙලිං කිව්වා නං ඉවරනේ බං. අනේ මං හෙට පාං භාගයක් කන්න තියං හිටිය රෙප් ටික. හෙටත් ඉතිං කේක් තමයි![]()


ගෙනාපු දවසේ ඉදංම වැඩ කලේ නෑ. බොරුවට අටෝලා තියලා තිබ්බේ. ඒකේ IC එකක් පිච්චිලා. ඒක මෙහේ කොහෙවත් හොයා ගන්න තිබුනේ නෑ. පස්සේ රට වටේම හොයලා යාන්තං මීටර් පැනල් එකක් ම ගෙනාවා 5 කට. ඒකෙත් RPM එක වැඩ නෑ කියපංකො.මොකක්ද වෙලා තිබ්බෙ![]()


මොක්කුද බං ඒ හිඟන්නො![]()
කව්දෑ බං දන්නෙ...
ගෙනාපු දවසේ ඉදංම වැඩ කලේ නෑ. බොරුවට අටෝලා තියලා තිබ්බේ. ඒකේ IC එකක් පිච්චිලා. ඒක මෙහේ කොහෙවත් හොයා ගන්න තිබුනේ නෑ. පස්සේ රට වටේම හොයලා යාන්තං මීටර් පැනල් එකක් ම ගෙනාවා 5 කට. ඒකෙත් RPM එක වැඩ නෑ කියපංකො.
පස්සේ.. අළුත් එකෙං පරණ එකට කෑලි මාරු කරලා.. දවස් දෙක්ක විතර කට්ටක් කාලා යාන්තං අද දවල් වෙද්දි සේරම ගොඩ දා ගත්තා![]()


කව්දෑ බං දන්නෙ...
විවිධාකාර මානසික අසහන තියෙන උං ඉන්නවා නේ. සමහර විට හොරෙං බලාගෙනත් ඇති දැං.![]()









අප්පේ ඔව්. පරණ මීටරේ හැතැක්ම වලින් දුර වැටුනේ. දැං එකේ කිලෝමීටර් වලිං. ඒකත් හොදයි ඉතිංඑල එල.. මොනා හරි කරල ගොඩදාන්න පුලුවන් බඩුනෙ බං![]()
මට හොයන කාලේ එපා උනා.. මුං ගිනි ගනං කියන්නෙත් 
මානසික ලෙඩ්ඩු ඉන්නවා මගෙත් වෙලාවකට කපනවා අනේ අපි රේප් ගෙදර ගෙනිහින් වියදම් කරනවනේවරෙව් මරා ගන්න 02-17-2015 09:51 PM pala![]()
රෙප් කපපු එක්කෙනාටයි කියන්නේ. උඹලාගේ ත්රෙඩ් එකට කමෙන්ට් කරනවට අකමැති නං කෙලිං කිව්වා නං ඉවරනේ බං. අනේ මං හෙට පාං භාගයක් කන්න තියං හිටිය රෙප් ටික. හෙටත් ඉතිං කේක් තමයි![]()

හෙට උදේට පාං කන්න තිබ්බ රෙප් යකෝ... මේකටද යහපාලනේ කියන්නෙ හිටංමානසික ලෙඩ්ඩු ඉන්නවා මගෙත් වෙලාවකට කපනවා අනේ අපි රේප් ගෙදර ගෙනිහින් වියදම් කරනවනේ![]()

අප්පේ ඔව්. පරණ මීටරේ හැතැක්ම වලින් දුර වැටුනේ. දැං එකේ කිලෝමීටර් වලිං. ඒකත් හොදයි ඉතිං![]()
කෝකටත් අනිත් rpm එකත් කොහොම හරි හදලා අනිත් මීටර් පැනල් එකත් ස්ටෑන්ඩ්බයි කරලා තියන්න ඕනේ. ඕවා වටිනවා දැං හෙනට.මට හොයන කාලේ එපා උනා.. මුං ගිනි ගනං කියන්නෙත්
![]()


අම්මටසිරි සිරා නුල..
"මේ, සිරාවටම හයිබ්රිඩ් එන්න එපා ද?"![]()