සිරාවට අහන්නේ මේ වගේ වෙන කාර් ඒකක් නැ නේද බන් තිබුනේ evo ඒක x ඒකෙන් ඒක කා ගත්තානේ
ටිකක් බලාගෙන ඉදපන් පිස්සන්ට පමණයිමෙතන මොකක්ද වෙන්නේ
අනේ මන්දා බන් පෙන්න නැනේමුං ටික කියන්නත් ඉස්සෙල්ලා මරා ගන්නවනේ. නිකං ලෑස්ති වෙලා හිටියා වගේ.කෝ මේ රත්තරං අද ඌ චෙස් අදින දවසද දන් නෑ
අනාතයි හැබැයි 9 ඒක කරට කර
Celica GT අලුත් ඒකෙන් අනාගත්තානේ කට්ටිය පස්සේනේ පුසො වගේ subaru ඒකත් ඒකක් set වෙලා brz/ae86 ඒක ගැහුවේToyota Celica GT
Audi Quattro
Ford Escort RS Cosworth
බලපල්ලකෝ මේකට කරලා තියන නවනිංගිරාව. මුළු ජීප් ඉතිහාසයේම මේවගේ ලැජ්ජාවක් නම් කරල නැතුව ඇති.
![]()


මුං ටික කියන්නත් ඉස්සෙල්ලා මරා ගන්නවනේ. නිකං ලෑස්ති වෙලා හිටියා වගේ.කෝ මේ රත්තරං අද ඌ චෙස් අදින දවසද දන් නෑ


