වරෙව් මරා ගන්න

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    Mitsubishi-Lancer_EX-2012-Rear_View.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙතන මොකක්ද වෙන්නේ :dull:
    ටිකක් බලාගෙන ඉදපන් පිස්සන්ට පමණයි
    මුං ටික කියන්නත් ඉස්සෙල්ලා මරා ගන්නවනේ. නිකං ලෑස්ති වෙලා හිටියා වගේ.කෝ මේ රත්තරං අද ඌ චෙස් අදින දවසද දන් නෑ

    අනේ මන්දා බන් පෙන්න නැ‍නේ
    අනාතයි හැබැයි 9 ඒක කරට කර
    8469179674_2b54516914.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලපල්ලකෝ මේකට කරලා තියන නවනිංගිරාව. මුළු ජීප් ඉතිහාසයේම මේවගේ ලැජ්ජාවක් නම් කරල නැතුව ඇති.
    1964WillysSurrey_01_700.jpg
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මුං ටික කියන්නත් ඉස්සෙල්ලා මරා ගන්නවනේ. නිකං ලෑස්ති වෙලා හිටියා වගේ.කෝ මේ රත්තරං අද ඌ චෙස් අදින දවසද දන් නෑ


    හැමදාම නම් චෙස් අදිනවා.. තාම ප්‍රතිපලයක් නෑ...:P:P:P