බොඩිකිට් එක පාත වැඩියි බං.![]()
එච්චර රිදුනෙ නෑ ඒ හින්දා..
වාහනේ නං පට්ට නේහ්![]()

හැබැයි බං F&F වලදි නං... වින් ඩීසල් කාරයා ඕකක් තිබ්බත් චාජරෙන් චප්ප කරන සයිස්![]()

4.25යි බං.කෑප්ටන් Jack Sparrow;17688796 said:හපොයි
ඔව් මචං, සුපිරි මේක වාහනයක් ඕක. ඔරිජිනල් විදිහටම තියෙනවා, කියක් උනාද?
මේ වගේ තමයි එහෙනම් කොරන්න වෙන්නේ



හරි වරෙන් ඒහෙනම් drag ඒකක් තියලා බලමු
![]()

මොකො autolanka පැද්දා ඇතිද ?
ඹක GDI නේද?
.සිරාවට බං..කෑප්ටන් Jack Sparrow;17688812 said:වෙලාවකට එකත් දෙමල ෆිල්ම් එකක් වගේ මචං, උන්ගේ කාර් නිකන් 10,000cc වගේ නේ රගන්නේ.
අර අවුරුදු 13ක් තිස්සේ බල බල ඉදලා පුරුදු වෙලා.. අනේ මන්දා දැං උං ගෙදර උං වෙගේ. ලංකාවෙ නළුවෙක් මලා කිව්වම ආවෙ නැති දුකක් ආවා නේ පෝල් වෝකර් මලා කිව්වම
මට ඹක මතක් උනා පොස්ට් ඒක දැම්මට පස්සේ හැබැයිඋබ පැරදී කොල්ලෝ ඉස්සරහින් යන්න පිස්සුද බුම්....![]()
![]()

4.25යි බං.
ඉනිමගක් තියලා තමා නගින්න වෙන්නෙ
කඩවත තියෙනවා B11 ලොන්ග් බෆර් එකක්. ටර්බො. මං ඔය දැක්කාමයි ඒ වගේ කාර් එකක්. පොටෝ එකක් අරං දාන්නංකො වෙලාවක![]()
සිරාවට බං..අර අවුරුදු 13ක් තිස්සේ බල බල ඉදලා පුරුදු වෙලා.. අනේ මන්දා දැං උං ගෙදර උං වෙගේ. ලංකාවෙ නළුවෙක් මලා කිව්වම ආවෙ නැති දුකක් ආවා නේ පෝල් වෝකර් මලා කිව්වම
![]()
![]()
එහෙම තිබුනා නං ගොඩක් ලාබයි බං. අපිට හම්බුනේ නෑ නෙ ඒ ගනං වලට. එක මොඩ්ල් එකක් තියෙනවා. ලෝං බෆර් නෙවේ. ඒක 1.3. පවර් නෑ. /ගියර් 4. rpm නෑ.කෑප්ටන් Jack Sparrow;17688882 said:අපරාදේ තව මාස දෙක තුනක් ඉවසුව නම් තව අඩුවට ගන්න තිබ්බ.
මෙහෙ 12 b11 එකක් විකුණලා තිබ්බ 1.25යි. බොඩිය හොදයි, එන්ජිම ටිකක් අවුල්, අපුම එන්ජිම.
අඩේ දාපන් දාපන් එකෙත් ෆොටෝ එකක්.



power of hemi high rpm engine
