වරෙව් මරා ගන්න

dj_ishan

Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    මේ ඉන්නේ මගේ අහින්සකයා :rolleyes::rolleyes::love:

    24oxc7t.jpg

    dfbx9y.jpg

    149tnpg.jpg
     
    බොඩිකිට් එක පාත වැඩියි බං. :baffled:
    එච්චර රිදුනෙ නෑ ඒ හින්දා..
    වාහනේ නං පට්ට නේහ් :love:

    හපොයි :frown:
    ඔව් මචං, සුපිරි මේක වාහනයක් ඕක. ඔරිජිනල් විදිහටම තියෙනවා, කියක් උනාද?

    මේ වගේ තමයි එහෙනම් කොරන්න වෙන්නේ :rofl:
     
    හැබැයි බං F&F වලදි නං... වින් ඩීසල් කාරයා ඕකක් තිබ්බත් චාජරෙන් චප්ප කරන සයිස් :rofl::rofl::rofl:

    වෙලාවකට එකත් දෙමල ෆිල්ම් එකක් වගේ මචං, උන්ගේ කාර් නිකන් 10,000cc වගේ නේ රගන්නේ. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;17688796 said:
    හපොයි :frown:
    ඔව් මචං, සුපිරි මේක වාහනයක් ඕක. ඔරිජිනල් විදිහටම තියෙනවා, කියක් උනාද?

    මේ වගේ තමයි එහෙනම් කොරන්න වෙන්නේ :rofl:
    4.25යි බං.
    ඉනිමගක් තියලා තමා නගින්න වෙන්නෙ :rofl:
    කඩවත තියෙනවා B11 ලොන්ග් බෆර් එකක්. ටර්බො. මං ඔය දැක්කාමයි ඒ වගේ කාර් එකක්. පොටෝ එකක් අරං දාන්නංකො වෙලාවක :love::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;17688812 said:
    වෙලාවකට එකත් දෙමල ෆිල්ම් එකක් වගේ මචං, උන්ගේ කාර් නිකන් 10,000cc වගේ නේ රගන්නේ. :D
    සිරාවට බං.. :rofl: අර අවුරුදු 13ක් තිස්සේ බල බල ඉදලා පුරුදු වෙලා.. අනේ මන්දා දැං උං ගෙදර උං ව‍ෙගේ. ලංකාවෙ නළුවෙක් මලා කිව්වම ආවෙ නැති දුකක් ආවා නේ පෝල් වෝකර් මලා කිව්වම :dull:
    2.gif
     
    4.25යි බං.
    ඉනිමගක් තියලා තමා නගින්න වෙන්නෙ :rofl:
    කඩවත තියෙනවා B11 ලොන්ග් බෆර් එකක්. ටර්බො. මං ඔය දැක්කාමයි ඒ වගේ කාර් එකක්. පොටෝ එකක් අරං දාන්නංකො වෙලාවක :love::love:

    අපරාදේ තව මාස දෙක තුනක් ඉවසුව නම් තව අඩුවට ගන්න තිබ්බ.
    මෙහෙ 12 b11 එකක් විකුණලා තිබ්බ 1.25යි. බොඩිය හොදයි, එන්ජිම ටිකක් අවුල්, අපුම එන්ජිම.
    අඩේ දාපන් දාපන් එකෙත් ෆොටෝ එකක්. :love:
     
    සිරාවට බං.. :rofl: අර අවුරුදු 13ක් තිස්සේ බල බල ඉදලා පුරුදු වෙලා.. අනේ මන්දා දැං උං ගෙදර උං ව‍ෙගේ. ලංකාවෙ නළුවෙක් මලා කිව්වම ආවෙ නැති දුකක් ආවා නේ පෝල් වෝකර් මලා කිව්වම :dull:
    2.gif

    ඔව් මචං, සිරාවට. ඕක මුලින් බලද්දී මම O/L වත් කරලා නැහැ, පුටාර් එකෙන් කාර් එකේ වැඩ දාන්න යන්නේ. :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;17688882 said:
    අපරාදේ තව මාස දෙක තුනක් ඉවසුව නම් තව අඩුවට ගන්න තිබ්බ.
    මෙහෙ 12 b11 එකක් විකුණලා තිබ්බ 1.25යි. බොඩිය හොදයි, එන්ජිම ටිකක් අවුල්, අපුම එන්ජිම.
    අඩේ දාපන් දාපන් එකෙත් ෆොටෝ එකක්. :love:
    එහෙම තිබුනා නං ගොඩක් ලාබයි බං. අපිට හම්බුනේ නෑ නෙ ඒ ගනං වලට. එක මොඩ්ල් එකක් තියෙනවා. ලෝං බෆර් නෙවේ. ඒක 1.3. පවර් නෑ. /ගියර් 4. rpm නෑ.
    අන්න ඒ මොඩ්ල් එක නං 2.5ට වගේ යනවා. ලෝං බෆර් 1.5 එක ටිකක් මාකට් වැඩියි කියලා කියන්නෙ. මොන ලබ්බ උනත් මේවා දැං සෑහෙන්න පරණ කාර්. අනිවා අපි වැඩිපුර දීලයි මේ රං තියෙන්නෙ. මොනවා කරන්නද බං ඉතිං. ඔය ගානට බ්‍රැන්ඩ් නිව් ගන්න යැ :rofl:
    ඊට වඩා මේක ආතල්. :yes::love: