වරෙව් මරා ගන්න

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    දැන් upload කරේ:rolleyes:
    hybrid මගුල් ඒලවනකොට මේ වගේ ගැම්මක් තියෙනවද බොලව්

    සිරාවටම....

    කන්දක් අදිනකොට වාහනේ ස්ලෝ වේගන එද්දි ක්ලච් එක පාගන ගමන් ගියර් එකට අත තියල
    දඩස් ගාල එකක් අඩු කරගෙන ආයි අනිත් අතට පාගල ගන්නකොට තියෙන ගැම්ම හියිබ්‍රිඩ් එකකින් ගන්න බෑනේ ජීවිතේට...:cool:

    මොකකට හරි overtake කරද්දි, අතර මැදදි ගියර් එකක් මාරු කරගෙන ටිකක් ගස්සල වගේ පාගල යද්දි තියෙන ආතල් එකත් හයිබ්‍රිඩ් එකකින් ගන්න බෑ...:P

    ඩ්‍රයිව් කරද්දි තියෙන ට්ෆ් ගතිය ඒවයෙ නෑනෙ බං කොච්චර උනත්...
    :dull:
     
    Last edited:

    ඔය හැම එකටම වඩා මට නම් මේක තමයි මචං සුපිරි. :yes:

    manual-details-650x311.png
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ

    ado sirama kathawa ekanan..a feeling eka hamotama ganna chance na bn. :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17690649 said:

    ඔය හැම එකටම වඩා මට නම් මේක තමයි මචං සුපිරි. :yes:

    manual-details-650x311.png

    මටත් මැනුවල් තමයි. මොකද අපි ගැනුවත්, නාකියොවත් නෙවෙයිනේ ඉතිං ඔටෝ පදින්නේ මොකටද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17693692 said:
    අනිවා, ඇගට දැනෙන්න එලවන්න ඕනේ.

    ඔව් අපි විතරක් නෙවෙයි සමහර යුරෝපා රටවල මිනිස්සු පවා වැඩිදෙනෙක් ඔටෝ වලට කැමති නෑ. මිනිස්සුන්ගේ ලේසියට හදපු හැම දේටම මිනිස්සු කැමති වෙන්නෙ නැ. අපි වගේ වාහන පිස්සන්ට නම් කොහොමත් ඉතිං ඔටෝ එකක් හරියන්නෙ නෑ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සිරාවටම....

    කන්දක් අදිනකොට වාහනේ ස්ලෝ වේගන එද්දි ක්ලච් එක පාගන ගමන් ගියර් එකට අත තියල
    දඩස් ගාල එකක් අඩු කරගෙන ආයි අනිත් අතට පාගල ගන්නකොට තියෙන ගැම්ම හියිබ්‍රිඩ් එකකින් ගන්න බෑනේ ජීවිතේට...:cool:

    මොකකට හරි overtake කරද්දි, අතර මැදදි ගියර් එකක් මාරු කරගෙන ටිකක් ගස්සල වගේ පාගල යද්දි තියෙන ආතල් එකත් හයිබ්‍රිඩ් එකකින් ගන්න බෑ...:P

    ඩ්‍රයිව් කරද්දි තියෙන ට්ෆ් ගතිය ඒවයෙ නෑනෙ බං කොච්චර උනත්...
    :dull:

    මටත් මැනුවල් තමයි. මොකද අපි ගැනුවත්, නාකියොවත් නෙවෙයිනේ ඉතිං ඔටෝ පදින්නේ මොකටද

    උපන්දා සිට auto පදින එකෙක්ට ඕක තේරුම් කරලා දෙන්න බෑ කවදාවත්..:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උපන්දා සිට auto පදින එකෙක්ට ඕක තේරුම් කරලා දෙන්න බෑ කවදාවත්..:yes::yes:

    ආතල් ගන්න නම් මැනුවල් හොඳයි... ඒත් උදේ හවස ඔෆිස් යන එනකොට තමයි මැනුවල් එපා වෙන්නේ.... :dull: අනිත් එක මැනුවල් එලවනවා නම් හොද වාහනයක් වෙන්න ඕනේ... ඔය ඇල්ටෝ වගේ ලබ්බවල් එලෙව්වා කියලා මැනුවල් ආතල් එක ගන්න බෑ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උපන්දා සිට auto පදින එකෙක්ට ඕක තේරුම් කරලා දෙන්න බෑ කවදාවත්..:yes::yes:

    ඔව් ඒක නම් ඇත්ත. ඒ වගේ එව්න් මේ පෝස්ට් දැක්කොත් අපිට කියයි උඹලට ට්‍රැෆික් එකේ එලෙව්වනම් තේරෙයි කියලා :rofl: අපි ඉතිං ට්‍රැෆික් එකේ මැනුවල් වාහන එලවලම නැති බබාලා නිසා හා කියලා අහගෙන ඉමු. :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උපන්දා සිට auto පදින එකෙක්ට ඕක තේරුම් කරලා දෙන්න බෑ කවදාවත්..:yes::yes:

    මම නං ඔටෝ පැදලම නෑ අඩි දෙක තුකට වැඩිය....:D
    දෙපාරක්ම සෙට් උනේ පාක් කරන්න..:P ඒ චුට්ටට උනත් මට ඒක සෙට් උනේ නෑ... වම් කකුලට පිස්සු වගේ..
    :oo:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආතල් ගන්න නම් මැනුවල් හොඳයි... ඒත් උදේ හවස ඔෆිස් යන එනකොට තමයි මැනුවල් එපා වෙන්නේ.... :dull: අනිත් එක මැනුවල් එලවනවා නම් හොද වාහනයක් වෙන්න ඕනේ... ඔය ඇල්ටෝ වගේ ලබ්බවල් එලෙව්වා කියලා මැනුවල් ආතල් එක ගන්න බෑ....

    ඇල්ටො එකට වැඩිය නම් මැනුවල් ආතල් එක 1970 ගනන් වල ජපන් කාර් වලිනුත් එනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇල්ටො එකට වැඩිය නම් මැනුවල් ආතල් එක 1970 ගනන් වල ජපන් කාර් වලිනුත් එනවා.

    ආයෙත් අහල... මම ඒ ආතල් එක නං අරගෙන තියෙනව...:P
    අන්න මම ෆොටෝස් වගයක් දැම්ම IDG මහත්තයගේ ත්‍රෙඩ් එකට...
    :yes: