දැන් upload කරේ
hybrid මගුල් ඒලවනකොට මේ වගේ ගැම්මක් තියෙනවද බොලව්
සිරාවටම....
කන්දක් අදිනකොට වාහනේ ස්ලෝ වේගන එද්දි ක්ලච් එක පාගන ගමන් ගියර් එකට අත තියල දඩස් ගාල එකක් අඩු කරගෙන ආයි අනිත් අතට පාගල ගන්නකොට තියෙන ගැම්ම හියිබ්රිඩ් එකකින් ගන්න බෑනේ ජීවිතේට...

මොකකට හරි overtake කරද්දි, අතර මැදදි ගියර් එකක් මාරු කරගෙන ටිකක් ගස්සල වගේ පාගල යද්දි තියෙන ආතල් එකත් හයිබ්රිඩ් එකකින් ගන්න බෑ...

ඩ්රයිව් කරද්දි තියෙන ට්ෆ් ගතිය ඒවයෙ නෑනෙ බං කොච්චර උනත්...

Last edited:





ඉතිං ඩොංගල් එක වත් ගහ ගනිංකෝ.
අපි ඉතිං ට්රැෆික් එකේ මැනුවල් වාහන එලවලම නැති බබාලා නිසා හා කියලා අහගෙන ඉමු. 
