ඒක බලනවා... ඒත් බං අතට අරං එලවනකන් දැනෙන්නේ නැහැනේ...![]()
ඒකනං ඇත්ත... ඒක විඳගන්න නං ඩ්‍රයිවින් සීට් එකේම ඉඳ ගන්න වෙනවා...

ඔව් බං. පරණ වාහන ෆුල් යාන්ත්‍රිකයිනේ බං. ඔය ලාන්සර් බොක්ස් එකක් එහෙම එලවලා බලපංකෝ. අම්මෝ දැන් තියන ඒව මොනවද කියල හිතෙනවා.

නුවර ඉඳන් දඹුල්ලේ ගිහින් ආවා.. යනකල් එනකල් අනික් උන්ට Driving Seat එකේ ඉඳ ගන්නවත් දුන්නේ නෑ.. 
උන් එනකල් මට සාප කර කර ආවේ.... 

ඒ කතාව කිව්වේ ඔටෝ එලවන එව්න්ට නෙවෙයි බං. ඔටෝ විතරක් හොදයි කියලා හිතං ඉන්න එව්න්ට.

5.) ඇතුල්වන්නන්ට සිදුවන රිදවීම්, මානසික වැට්ටවීම්, ලිඳේ දැමීම් සම්බන්දයෙන් එලකිරිය හෝ මම වග කියනු නොලැබේ.
ඔන්න මම නෙමෙයි, ත්‍රෙඩ් එක ඕපන් කරපු අයිය තමයි එහෙම කිව්වේ....
![]()

එක පාරක් Ford Capri එකක් පැද්දා... ආපු එන්ජිම විසි කරලා 2.8 Turbo එකක් තියලා..
අන්න ඒ වගේ එකක් දෙන්න ඕනි වෙසල් පදින උන්ට... චූ වෙනවා සීට් එකේ... බර බර ගාල රේස් වෙන්නේ..නුවර ඉඳන් දඹුල්ලේ ගිහින් ආවා.. යනකල් එනකල් අනික් උන්ට Driving Seat එකේ ඉඳ ගන්නවත් දුන්නේ නෑ..

අපරාදේ ඔරිජිනල් එක ....![]()
ඒකනං ඇත්ත... ඒක විඳගන්න නං ඩ්‍රයිවින් සීට් එකේම ඉඳ ගන්න වෙනවා...

ඩ්‍රවිං ප්ලෙශර් විඳගන්න ඕනේ නම් නියම භාන්ඩයක් දෙන්නම් අපේ ඔෆිස් එකේ තියෙනවා 54 - ඩබල් කැබ් එකක්...
ක්ලච් එක අඩියේ... බ්‍රේක් අඩියේ... පව්‍ර් ස්ටීරිං නෑ... ගියර් ලීවර් එකේ ප්ලේ එක අඟල් 6ක් විතර තියෙනවා... ස්ටීරිං එකේ ප්ලේ එක අංශක 30ක් විතර තියෙනවා... මාර ආතල් එලවනකොට... හැබැයි පාගන්න පුලුවන් යකා වගේ...![]()

ඔරිජිනල් එන්ජිමේ වෑල් එලියට ගත්තේ සම්ප් එකෙන් යකූ.... අයිති එකා එංගලන්තෙන් ගෙනාවේ ඔය 2.8 එන්ජිමයි ගියර් පෙට්ටියකුයි ...

ඩ්‍රවිං ප්ලෙශර් විඳගන්න ඕනේ නම් නියම භාන්ඩයක් දෙන්නම් අපේ ඔෆිස් එකේ තියෙනවා 54 - ඩබල් කැබ් එකක්...
ක්ලච් එක අඩියේ... බ්‍රේක් අඩියේ... පව්‍ර් ස්ටීරිං නෑ... ගියර් ලීවර් එකේ ප්ලේ එක අඟල් 6ක් විතර තියෙනවා... ස්ටීරිං එකේ ප්ලේ එක අංශක 30ක් විතර තියෙනවා... මාර ආතල් එලවනකොට... හැබැයි පාගන්න පුලුවන් යකා වගේ...![]()
ප්ලෙෂර් එක කෙසේ වෙතත් පට්ට ප්‍රෙශර් එකක්නං සෙට් වෙයි වගේ...
අංශක 60 ක් යනකන් ස්ටියරින් වීල් එක කැපෙන්නෙ නෑ කියන්නේ සෑහෙන ආතල්...![]()

ඩ්‍රවිං ප්ලෙශර් විඳගන්න ඕනේ නම් නියම භාන්ඩයක් දෙන්නම් අපේ ඔෆිස් එකේ තියෙනවා 54 - ඩබල් කැබ් එකක්...
ක්ලච් එක අඩියේ... බ්‍රේක් අඩියේ... පව්‍ර් ස්ටීරිං නෑ... ගියර් ලීවර් එකේ ප්ලේ එක අඟල් 6ක් විතර තියෙනවා... ස්ටීරිං එකේ ප්ලේ එක අංශක 30ක් විතර තියෙනවා... මාර ආතල් එලවනකොට... හැබැයි පාගන්න පුලුවන් යකා වගේ...![]()

පිස්සු හැදෙනවා ඒක එලවනකොට.. මම නම් කිලෝමීටර 20ක් වත් එලෙව්වේ නෑ... අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා ඌ ඕකේ දික්වැල්ලේ ගියා අපේ සයිට් එකකට බඩු වගයක් අරන් හයිවේ එකෙත්...![]()

පික්ෂු හැදෙයි කිව්වලු.![]()

හයි වේ එකම සෙට් වෙච්ච නිසා හොඳයි ඉතින්...18 වංගුවේ එහෙම යන්න සෙට් උනොත් එහෙම හඳට ගියා වගේ තියෙයි....

ඩ්‍රවිං ප්ලෙශර් විඳගන්න ඕනේ නම් නියම භාන්ඩයක් දෙන්නම් අපේ ඔෆිස් එකේ තියෙනවා 54 - ඩබල් කැබ් එකක්...
ක්ලච් එක අඩියේ... බ්‍රේක් අඩියේ... පව්‍ර් ස්ටීරිං නෑ... ගියර් ලීවර් එකේ ප්ලේ එක අඟල් 6ක් විතර තියෙනවා... ස්ටීරිං එකේ ප්ලේ එක අංශක 30ක් විතර තියෙනවා... මාර ආතල් එලවනකොට... හැබැයි පාගන්න පුලුවන් යකා වගේ...![]()

ක්ලච් එකක් නෑ.. පාගන කකුලේ මහන්සිය විතරයි.. බ්රේක් නෑ..පැඩල් එක ගල් වගේ... පැඩල් එක අඟලක් පාගන්න සීට් එකෙන් ඉස්සිලා ඇගේම බර දාලා පාගන්න ඕනේ...

ස්ටියරින් ප්ලේ එක වට භාගයක් විතර... ගියර් නම් දැම්මේ මොකටද කියලා හොයා ගන්න බෑ.. උදේට ස්ටාර්ට් කරන්න කලින් ඩීසල් ප්‍රයිමර් එක ගහන්න ඕනි විනාඩි 10ක් වත්.. පස්සේ 20 පාරක් විතර හීට් කරලා ගැහුවම පලාතම වැහෙන්න දුම දාලා ස්ටාර්ට් වෙනවා... ස්ටියරින් එක අල්ලන් හිටියට කෙලින් පාරේ යනකොටත් වාහනේ දෙපැත්තට යනවා... ගියර් දානකොට මුළු පළාතටම ඇහෙනවා... හෙඩ් ලයිට් Low එකයි high එකයි දෙකම එක වගේ... සමහර වෙලාවට ඌ පාරේ යන්නේ ටෝච් එක ගහන්..
අන්න වාහන... ගන්න ඕනි මමත් එකක්... අපේ ඩ්‍රයිවර්ලට නම් ගානක් නෑ බං.. මට නම් එපා වුනා...![]()
අපේ කොල්ලෙක්ගේ ගෙදර තියෙනවා ඔය වගේම 70 ගණන් වල ඉසුසු Faster භාණ්ඩයක්...ක්ලච් එකක් නෑ.. පාගන කකුලේ මහන්සිය විතරයි.. බ්රේක් නෑ..පැඩල් එක ගල් වගේ... පැඩල් එක අඟලක් පාගන්න සීට් එකෙන් ඉස්සිලා ඇගේම බර දාලා පාගන්න ඕනේ...
ස්ටියරින් ප්ලේ එක වට භාගයක් විතර... ගියර් නම් දැම්මේ මොකටද කියලා හොයා ගන්න බෑ.. උදේට ස්ටාර්ට් කරන්න කලින් ඩීසල් ප්‍රයිමර් එක ගහන්න ඕනි විනාඩි 10ක් වත්.. පස්සේ 20 පාරක් විතර හීට් කරලා ගැහුවම පලාතම වැහෙන්න දුම දාලා ස්ටාර්ට් වෙනවා... ස්ටියරින් එක අල්ලන් හිටියට කෙලින් පාරේ යනකොටත් වාහනේ දෙපැත්තට යනවා... ගියර් දානකොට මුළු පළාතටම ඇහෙනවා... හෙඩ් ලයිට් Low එකයි high එකයි දෙකම එක වගේ... සමහර වෙලාවට ඌ පාරේ යන්නේ ටෝච් එක ගහන්..
අන්න වාහන... ගන්න ඕනි මමත් එකක්...
මම හිතං හිටියේ අපේ කැබ් එක තමයි මග මරණේ කියලා... ඒක හොඳයිනේ.... 