වරෙව් මරා ගන්න

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පවර් තිබුන එකක කිට් එක ගලවලා තිබුනොත් එහෙම ප්ලේ එකක් එනවලු නේද බං

    ඒකේ පවර් තිබ්බ එකක්ලු... චැසිය දෙකට කැඩිලා දිරන්න දාලා තිබ්බා... පස්සේ තමයි ඔය හදලා අටවලා ගත්තේ... මම හිතන්නේ එතකොට පවර් ස්ඨිරිං ගලවන්න ඇති.. ඒත් එන්ජිම නම් සුපිරි බං... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ කොල්ලෙක්ගේ ගෙදර තියෙනවා ඔය වගේම 70 ගණන් වල ඉසුසු Faster භාණ්ඩයක්...:P:P:P ක්ලච් එකක් නෑ.. පාගන කකුලේ මහන්සිය විතරයි.. බ්රේක් නෑ..පැඩල් එක ගල් වගේ... පැඩල් එක අඟලක් පාගන්න සීට් එකෙන් ඉස්සිලා ඇගේම බර දාලා පාගන්න ඕනේ...:P:P:P ස්ටියරින් ප්ලේ එක වට භාගයක් විතර... ගියර් නම් දැම්මේ මොකටද කියලා හොයා ගන්න බෑ.. උදේට ස්ටාර්ට් කරන්න කලින් ඩීසල් ප්‍රයිමර් එක ගහන්න ඕනි විනාඩි 10ක් වත්.. පස්සේ 20 පාරක් විතර හීට් කරලා ගැහුවම පලාතම වැහෙන්න දුම දාලා ස්ටාර්ට් වෙනවා... ස්ටියරින් එක අල්ලන් හිටියට කෙලින් පාරේ යනකොටත් වාහනේ දෙපැත්තට යනවා... ගියර් දානකොට මුළු පළාතටම ඇහෙනවා... හෙඩ් ලයිට් Low එකයි high එකයි දෙකම එක වගේ... සමහර වෙලාවට ඌ පාරේ යන්නේ ටෝච් එක ගහන්..:lol::lol: අන්න වාහන... ගන්න ඕනි මමත් එකක්...

    ඔය වගේ භාන්ඩ නම් ඇත්තේ ලංකාවේ විතරයි බං. :shocked:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    යකෝ ඒක මග මරණයක්නේ... :rofl: මම හිතං හිටියේ අපේ කැබ් එක තමයි මග මරණේ කියලා... ඒක හොඳයිනේ.... :baffled:
    හිටපන් වෙලාවක මම දාන්නම් කැබ් එකේ පින්තූර ටිකක්... :yes:

    ඒ උනාට උන්ගේ ගෙදර වැඩ කරපු දවස් වල ඕකේ සිමෙන්ති මිටි 15ක් විතර ගහලා අදිනවා කියහන්කෝ... උන්ගේ ගෙදරට යන්න ඕනි පට්ට කන්දක.. 2nd එකේ දාල අදිනවා කන්ද උඩටම... ජීවිතේට Overheat වෙලා නැතිලු...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ කොල්ලෙක්ගේ ගෙදර තියෙනවා ඔය වගේම 70 ගණන් වල ඉසුසු Faster භාණ්ඩයක්...:P:P:P ක්ලච් එකක් නෑ.. පාගන කකුලේ මහන්සිය විතරයි.. බ්රේක් නෑ..පැඩල් එක ගල් වගේ... පැඩල් එක අඟලක් පාගන්න සීට් එකෙන් ඉස්සිලා ඇගේම බර දාලා පාගන්න ඕනේ...:P:P:P ස්ටියරින් ප්ලේ එක වට භාගයක් විතර... ගියර් නම් දැම්මේ මොකටද කියලා හොයා ගන්න බෑ.. උදේට ස්ටාර්ට් කරන්න කලින් ඩීසල් ප්‍රයිමර් එක ගහන්න ඕනි විනාඩි 10ක් වත්.. පස්සේ 20 පාරක් විතර හීට් කරලා ගැහුවම පලාතම වැහෙන්න දුම දාලා ස්ටාර්ට් වෙනවා... ස්ටියරින් එක අල්ලන් හිටියට කෙලින් පාරේ යනකොටත් වාහනේ දෙපැත්තට යනවා... ගියර් දානකොට මුළු පළාතටම ඇහෙනවා... හෙඩ් ලයිට් Low එකයි high එකයි දෙකම එක වගේ... සමහර වෙලාවට ඌ පාරේ යන්නේ ටෝච් එක ගහන්..:lol::lol: අන්න වාහන... ගන්න ඕනි මමත් එකක්...

    :rofl:Specification ටික කියවනකොටත් දාඩිය දැම්මා...:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකේ පවර් තිබ්බ එකක්ලු... චැසිය දෙකට කැඩිලා දිරන්න දාලා තිබ්බා... පස්සේ තමයි ඔය හදලා අටවලා ගත්තේ... මම හිතන්නේ එතකොට පවර් ස්ඨිරිං ගලවන්න ඇති.. ඒත් එන්ජිම නම් සුපිරි බං... :yes:

    හැබැයි පවර් ස්ටීරියන් කිට් එක තියාගත්ත නම් එලට තියෙයි බං.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඒ උනාට උන්ගේ ගෙදර වැඩ කරපු දවස් වල ඕකේ සිමෙන්ති මිටි 15ක් විතර ගහලා අදිනවා කියහන්කෝ... උන්ගේ ගෙදරට යන්න ඕනි පට්ට කන්දක.. 2nd එකේ දාල අදිනවා කන්ද උඩටම... ජීවිතේට Overheat වෙලා නැතිලු...

    මොකද්ද බං පරණ වාහන ඔච්චරටම reliable වෙන්න හේතුව ? දැන් ඒවා ඔහොම ඔරොත්තු දෙන්නේ නැහැනේ... :confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැබැයි පවර් ස්ටීරියන් කිට් එක තියාගත්ත නම් එලට තියෙයි බං.

    ඒවා නම් මේ ආත්මේ වෙන්නේ නෑ... ඔය ටික කරගත්තෙත් අමාරුවෙන්... :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මොකද්ද බං පරණ වාහන ඔච්චරටම reliable වෙන්න හේතුව ? දැන් ඒවා ඔහොම ඔරොත්තු දෙන්නේ නැහැනේ... :confused:

    ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් වල කොලිටි එක තමා බන්... ඔය පරණ වොල්වෝ, ජගුවර්, රෝල්ස් රොයිස්, බෙන්ස් වගේ එකක චැසිය බලපන්කො...කෙලින්ම තියෙන්නේ රේල් පීලි... බොඩි උනත් හදලා තියෙන්නේ සුපිරිම වානේ වලින්... දැන් ඉතින් එහෙම මැටීරියල් දාල වාහනයක් හැදුවොත්, මරුටි වගේ එකක් විකුනන්නේ වෙන්නේ ෆෙරාරි එකක ගානට... රත්නපුරේ පැත්තේ අන්කල් කෙනෙක් ගාව තියෙනවා ජගුවර් එකක්... එකදාස් නමසිය පනස් ගණන් වල එකක්.. ලංකාවේ තියෙන එකම වාහනේ ඒ මොඩල් එකේ.. Interior එක රෝස්වූඩ් වලින් හදල තියෙන්නේ.. දැනට අවුරුදු එක හමාරකට විතර කලින් තමා දැක්කේ... එතකොට දුවලා තිබ්බේ හැතැප්ම 48000යි.... ඒ කියන්නේ කිලෝමීටර් 77000ක් විතර... වෙසල් එකක් වගේ ඒකෙ වැදුනොත් මදුරුවෙක් චප්ප කරා වගේ වෙනවා..සීට් මහල තිබ්බේ කිඹුල් හමෙන්ද කොහෙද කිව්වා.. මන් හිතෙන්නේ දොරක් අඩුම කිලෝ 300ක් වත් ඇති..තනි යකඩ බන්...:yes::yes: තියෙන රිලේ වල එහෙම තියෙන්නේ තනිකර තඹ.. මට හොදටම සුවර් වෙසල් එකකට බෑ ඒක ඇදගෙන යන්න... ඇද්දත් වැඩි දුරක් යන්න කලින් වෙසල් එක පටවන් යන්න වෙනවා...එච්චරටම බර ඇති... :rolleyes::rolleyes::rolleyes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මේ පරණ මුණක් නේද මචො
    12924.jpg

    ම‍ටනම් මාරම ලස්සනයි බන් මන් ගාව ඹව්වාගේ කැටලොග් පවා තියෙවා :D

    Nissan Patrol වගෙද මෙවා:P:P සුපිරි බඩු, ගන්නවනම් මෙන්න වාහන ඔනෙ කැලෙක ඔනෙ මඩක Nissan Diesel:yes::yes:

    කො අර Nissan Patrol කරයා :P:P:P
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    same story මචො මමත් තිබ්බ ඒක විකුනලා දැම්මා රස්සාවක් කරන කාලෙක ආයේ වැඩේ පටන්ගන්න ඹනේ
    83.jpg

    ඇයි මචන් උබ රස්සවක් හොයන්නෙ ඔය ගරජ් එක කරගෙන යන්නෙ නෙද්ද? මටනම් අපහු පටන් ගන්න හිතෙන්නෙ නැ මෙක එත් කියන්න බැ බලමු.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17690649 said:

    ඔය හැම එකටම වඩා මට නම් මේක තමයි මචං සුපිරි. :yes:

    manual-details-650x311.png

    රියල් මෙන් යුස් ත්‍රි පෙඩල්ස්
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සිරාවටම... මට ඔටෝ ඒවා එලවන්න ගිහින් ලොවෙත් නැති සිද්දි වෙලා තියෙනවා..:P:P:P ප්‍රසිද්දියේ කියන්න බෑ... විහින් ලිඳේ වැටෙන්න වෙන්නේ... :P:P:P

    අඩො මචන් උබ ඔටො එක කකුල් දෙකෙන් එලෙව්වා නෙ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිරාවටම....

    කන්දක් අදිනකොට වාහනේ ස්ලෝ වේගන එද්දි ක්ලච් එක පාගන ගමන් ගියර් එකට අත තියල
    දඩස් ගාල එකක් අඩු කරගෙන ආයි අනිත් අතට පාගල ගන්නකොට තියෙන ගැම්ම හියිබ්‍රිඩ් එකකින් ගන්න බෑනේ ජීවිතේට...:cool:

    මොකකට හරි overtake කරද්දි, අතර මැදදි ගියර් එකක් මාරු කරගෙන ටිකක් ගස්සල වගේ පාගල යද්දි තියෙන ආතල් එකත් හයිබ්‍රිඩ් එකකින් ගන්න බෑ...:P

    ඩ්‍රයිව් කරද්දි තියෙන ට්ෆ් ගතිය ඒවයෙ නෑනෙ බං කොච්චර උනත්...
    :dull:

    උඹ කියන ගතිය ඔටෝ එව්වයේ නැහැ තමයි ඉතින්. කොහොමද වාහනේ පුරවල බඩු පටෝගෙන එද්දී ක්ලච් වොෂර් ගියාම තියන සනීපෙ. මට එහෙම වෙලා තියනවා. යාලුවෙක් රට ඉඳන් ඇවිත් උගේ බඩු පෙට්ටිය ගේන්න කොළඹ ගිහින් එද්දී වාද්දුවේදී ක්ලච් වොෂර් ගියා වෑන් එකේ. ක්ලච් එක නැතුව හික්කඩුවටම ගිහින් උගේ ගෙදරටම බඩුත් බාල තමයි ආවේ වැඩ දන්නා හින්ද..

    කොච්චර ඔටෝ එලෙව්වත් කන්ද උඩරට පැත්තට යද්දී නම් ඉතින් මැනුවල් එකක තියන සනීපෙ කොහෙද බන් ඔටෝ එව්වයේ .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩො මචන් උබ ඔටො එක කකුල් දෙකෙන් එලෙව්වා නෙ?

    මම ඕන තරම් දැකල තියනවා බන් ඇමෙරිකන් එවුන් කකුල් දෙකෙන් ඔටෝ එලවනවා. විහිලුවට නෙවෙයි යකුනේ සිරාවටම ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෑප්ටන් Jack Sparrow;17694041 said:
    සිරාවට, මැනුවල් හැම අතින්ම වාසියි. ඩ්‍රයිවින් ප්ලේෂර් එකත් උපරිමයි.
    ඔටෝ මත්තේ නැහෙන සොන්නයන්ට මේවා තේරෙන්නේ නැහැ.

    [/COLOR][/SIZE][/CENTER]

    ලෙන් 8ක් විතර එක පැත්තට තියන highway එකක 120 ට වගේ පැයක් දෙකක් එක දිගට එලවන්න උනොත් උඹලට තේරෙයි ඔටෝ එක කොයිතරම් පහසුයිද කියල. මම දවසට කිලෝමීටර 200ක් විතර drive කරනවා. ජොබ් එකත් එක්ක ඔලුව කොම්පුටරේ වගේ වැඩ කරන ගමන් වාහනේ එලවන එක හරිම වෙහෙසක් බන්.. එහෙම වෙලාවට ගියර් එක D එකට දාල 120ට ස්පීඩ් එක set කරලා cruise control on කරලා ඔලුවට විවේකයක් දෙන එක ලේසියි බන් ගියර් මාරු කරගෙන ක්ලච් පාගාගෙන තොවිලේ නටනවට වඩා.. සමහර වෙලාවට දැනෙන්නේ නිකම් computer car game එකක් play කරනවා වගේ ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලෙන් 8ක් විතර එක පැත්තට තියන highway එකක 120 ට වගේ පැයක් දෙකක් එක දිගට එලවන්න උනොත් උඹලට තේරෙයි ඔටෝ එක කොයිතරම් පහසුයිද කියල. මම දවසට කිලෝමීටර 200ක් විතර drive කරනවා. ජොබ් එකත් එක්ක ඔලුව කොම්පුටරේ වගේ වැඩ කරන ගමන් වාහනේ එලවන එක හරිම වෙහෙසක් බන්.. එහෙම වෙලාවට ගියර් එක D එකට දාල 120ට ස්පීඩ් එක set කරලා cruise control on කරලා ඔලුවට විවේකයක් දෙන එක ලේසියි බන් ගියර් මාරු කරගෙන ක්ලච් පාගාගෙන තොවිලේ නටනවට වඩා.. සමහර වෙලාවට දැනෙන්නේ නිකම් computer car game එකක් play කරනවා වගේ ..

    සමහරවිට අපිට ඔටෝ ගියර් වන්ඩියක long driving එක්ස්පීරියන්ස් එකක් නැති නිසා අර වගේ සනීපයක් දැනෙනව ඇති...:dull:

    ඒත් ඕකෙ පැති දෙකක් තියෙනව සහෝ..
    ඔයාට තියෙන මහන්සියයි, ඔයා වාහනේ එලවන පාරවලුයි( lane 8 ක Highway එකක්.. පැයට කී.මි 120 වේගයක්.. එක දිගට කි.මී 200ක්) අනුව ඔයාට ඔටෝ ගියර් වාහනේක වටිනාකම අපිට වැඩිය පට්ට වැඩියි...

    මොකද මම අර කලින් කිව්ව ටෆ් ගතියෙන් ඔයාට වැඩක් නෑ.. අර කිව්ව ආතල් එකෙනුත් ඔයාට වැඩක් නෑ... ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ ඩ්‍රයිව් කරනව කියන මාන්සිකත්වෙන් මිදිල
    ඔහේ නිදහසේ වාහෙනේ එලවන්න නිසා...

    මොකද ඔයා ඩ්‍රයිව් කරන දුරත් එක්ක, කකුල එක දිගට අක්සලේටරේ උඩ තියාගෙන ඉන්න එකත් මහ වදයක් වගේ තේරෙනවනේ... ඔටෝ ගියර් එකකදී ඒ බරත් නිදහස්..
    අපි අර කතා කරපු ඩ්‍රයිව් කරනව කියන එක ඇඟට දැනෙන කතන්දරේ ඔයාට වැඩක් නෑ...

    ඒක ඔටෝ මැනුවල් ප්‍රශ්නෙකට වඩා, ඒ ඒ කෙනාගෙ අවශ්‍යතාවයයි කැමැත්තයි මත වෙනස් වෙන සීන් එකක්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලෙන් 8ක් විතර එක පැත්තට තියන highway එකක 120 ට වගේ පැයක් දෙකක් එක දිගට එලවන්න උනොත් උඹලට තේරෙයි ඔටෝ එක කොයිතරම් පහසුයිද කියල. මම දවසට කිලෝමීටර 200ක් විතර drive කරනවා. ජොබ් එකත් එක්ක ඔලුව කොම්පුටරේ වගේ වැඩ කරන ගමන් වාහනේ එලවන එක හරිම වෙහෙසක් බන්.. එහෙම වෙලාවට ගියර් එක D එකට දාල 120ට ස්පීඩ් එක set කරලා cruise control on කරලා ඔලුවට විවේකයක් දෙන එක ලේසියි බන් ගියර් මාරු කරගෙන ක්ලච් පාගාගෙන තොවිලේ නටනවට වඩා.. සමහර වෙලාවට දැනෙන්නේ නිකම් computer car game එකක් play කරනවා වගේ ..

    තව අව්රුදු 50 කින් වත් ලංකාවෙ නම් ඔහොම වාහන එලවන්න වෙන්නෙ නෑ මචං. එකක් මෙහෙ පාරවල්, අනිත් එක ඩ්‍රයිවර්ස්ලගේ විනය:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් වල කොලිටි එක තමා බන්... ඔය පරණ වොල්වෝ, ජගුවර්, රෝල්ස් රොයිස්, බෙන්ස් වගේ එකක චැසිය බලපන්කො...කෙලින්ම තියෙන්නේ රේල් පීලි... බොඩි උනත් හදලා තියෙන්නේ සුපිරිම වානේ වලින්... දැන් ඉතින් එහෙම මැටීරියල් දාල වාහනයක් හැදුවොත්, මරුටි වගේ එකක් විකුනන්නේ වෙන්නේ ෆෙරාරි එකක ගානට... රත්නපුරේ පැත්තේ අන්කල් කෙනෙක් ගාව තියෙනවා ජගුවර් එකක්... එකදාස් නමසිය පනස් ගණන් වල එකක්.. ලංකාවේ තියෙන එකම වාහනේ ඒ මොඩල් එකේ.. Interior එක රෝස්වූඩ් වලින් හදල තියෙන්නේ.. දැනට අවුරුදු එක හමාරකට විතර කලින් තමා දැක්කේ... එතකොට දුවලා තිබ්බේ හැතැප්ම 48000යි.... ඒ කියන්නේ කිලෝමීටර් 77000ක් විතර... වෙසල් එකක් වගේ ඒකෙ වැදුනොත් මදුරුවෙක් චප්ප කරා වගේ වෙනවා..සීට් මහල තිබ්බේ කිඹුල් හමෙන්ද කොහෙද කිව්වා.. මන් හිතෙන්නේ දොරක් අඩුම කිලෝ 300ක් වත් ඇති..තනි යකඩ බන්...:yes::yes: තියෙන රිලේ වල එහෙම තියෙන්නේ තනිකර තඹ.. මට හොදටම සුවර් වෙසල් එකකට බෑ ඒක ඇදගෙන යන්න... ඇද්දත් වැඩි දුරක් යන්න කලින් වෙසල් එක පටවන් යන්න වෙනවා...එච්චරටම බර ඇති... :rolleyes::rolleyes::rolleyes:

    ඒ වගේ වාහනයක් ගැන විස්තර අහන්නත් ආසයි බං. ඔය මයිනර් වල එහෙම බොඩියට තට්ටු කරනකොට ගැස් සිලින්ඩරයකට තට්ටු කරනවා වගේනෙ. හිතපංකෝ ඕකක් විසෙල් එකක් වැදුනොත් එහෙම. විසෙල් එකට විසි වෙන්නවත් වෙලාවක් නැති වෙයි. මයිනර් එක එක පැත්තකින් වැදිලා අනිත් පැත්තෙන් එලියට එයි.