කෑප්ටන් Jack Sparrow;17711453 said:හෙට ඉදන් පෙට්රල් අඩුවට ලැබුනොත් යනවා හොද ටුවර් එකක්. (රුපියල් 100 කින් අඩු උනාම)
වාහන බදු වෙනස් උනේ නැත්නම් හොදයි.
මමත් ෆුල් ටෑන්ක් ගහලා යනවා රට වටේ...![]()
අරං ෆුල් ටෑන්ක් ගහලා යනවා රට වටේකෝ බං. මුං ටික. චන්දෙට මරා ගන්නවද මේක දාල ගිහින්
![]()
තෙල් අඩු කරොත් මම shell ඒකට v8 ඒකක් තියනවා බොලව් මේ වගේ





අපි නම් මරාගත්තෙ නෑ ඕං
මම එහෙමනම් නිසාන් බ්ලූබර්ඩ් එකක් ගන්නවා.අරං ෆුල් ටෑන්ක් ගහලා යනවා රට වටේ
wadak na bn ula, kapalama damma flat wenna
![]()

hikz it's a secret![]()



මම එහෙමනම් නිසාන් බ්ලූබර්ඩ් එකක් ගන්නවා.අරං ෆුල් ටෑන්ක් ගහලා යනවා රට වටේ




කෑප්ටන් Jack Sparrow;17712537 said:
හයිබ්රිඩ් බහීවි බැහිල්ලක්, ආයේ.
මේවා උනොත් හොදයි, හැබැයි ආර්තිකෙට බලපාවි සැහෙන්න. මේවට අපි රුපියල් ගෙව්වට රටට ගෙන්න වෙන්නේ ඩොලර් දීලනේ.



karaata passe daannam tama wada athara maga







ඔන්න බලපන් ඔහොම උනොත් අනිව මරුටි ඇල්ටො තියන උන් ඒව විකුනල ඒ ගානටම හයිබ්රිඩ් ගනී![]()
මමත් පරණ E30 Series BMW එකක් අරන් බස්සනවා 2JZ ටර්බෝ එන්ජිමක් ....

