වරෙව් මරා ගන්න

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :growl::growl:කෝ බං. මුං ටික. චන්දෙට මරා ගන්නවද මේක දාල ගිහින් :growl::growl::growl:

    charger5e.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17711453 said:
    හෙට ඉදන් පෙට්‍රල් අඩුවට ලැබුනොත් යනවා හොද ටුවර් එකක්. (රුපියල් 100 කින් අඩු උනාම) :rofl:
    වාහන බදු වෙනස් උනේ නැත්නම් හොදයි. :yes:

    මමත් ෆුල් ටෑන්ක් ගහලා යනවා රට වටේ...:yes::yes::yes:

    මම එහෙමනම් නිසාන් බ්ලූබර්ඩ් එකක් ගන්නවා. :) අරං ෆුල් ටෑන්ක් ගහලා යනවා රට වටේ
     
    :lol::lol::lol::lol:

    මම එහෙමනම් නිසාන් බ්ලූබර්ඩ් එකක් ගන්නවා. :) අරං ෆුල් ටෑන්ක් ගහලා යනවා රට වටේ

    හයිබ්‍රිඩ් බහීවි බැහිල්ලක්, ආයේ. :lol::lol::lol::lol:

    මේවා උනොත් හොදයි, හැබැයි ආර්තිකෙට බලපාවි සැහෙන්න. මේවට අපි රුපියල් ගෙව්වට රටට ගෙන්න වෙන්නේ ඩොලර් දීලනේ. :no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කෑප්ටන් Jack Sparrow;17712537 said:

    හයිබ්‍රිඩ් බහීවි බැහිල්ලක්, ආයේ. :lol::lol::lol::lol:

    මේවා උනොත් හොදයි, හැබැයි ආර්තිකෙට බලපාවි සැහෙන්න. මේවට අපි රුපියල් ගෙව්වට රටට ගෙන්න වෙන්නේ ඩොලර් දීලනේ. :no:

    ඔන්න බලපන් ඔහොම උනොත් අනිව මරුටි ඇල්ටො තියන උන් ඒව විකුනල ඒ ගානටම හයිබ්‍රිඩ් ගනී :lol::lol::lol: