මම ඕන තරම් දැකල තියනවා බන් ඇමෙරිකන් එවුන් කකුල් දෙකෙන් ඔටෝ එලවනවා. විහිලුවට නෙවෙයි යකුනේ සිරාවටම ..
සිරාවට, ඇයි බන්ග් එ?මම ඕන තරම් දැකල තියනවා බන් ඇමෙරිකන් එවුන් කකුල් දෙකෙන් ඔටෝ එලවනවා. විහිලුවට නෙවෙයි යකුනේ සිරාවටම ..
සිරාවට, ඇයි බන්ග් එ?Recondition වාහන ගන්න උන්ට පොඩි උපදෙසක්....
වාහනේ ගන්න කලින් අනිවාර්යයෙන් සේල් එකේ එකෙක්ට කීයක් හරි දීලා හරි කමක් නෑ ඉස්සරහා රෝදයක් ගලවලා පොඩ්ඩක් ඩිස්ක් එහෙම චෙක් කරපල්ලා... මේවා සේල් කාරයොන්ට බඩේ පාර වදින කතා.. ඒ උනාට මේක තමා ඇත්ත...
මේ වාහනේ තම විකුනලාවත් නෑ... ඔරිජිනල් මයිලේජ් එක 80000 Kms.. දැන් එකෙක් කියයි 80000ට මෙහෙම වෙන්න බෑ කියලා..![]()
බොලාට පේනවනේ ඩිස්ක් එකට කෙලවෙලා තියෙන විදිය... ඕක ගලව ගන්නම පැයකට වඩා ගියා... කැලිපර් පවා හිරවෙලා... අනික් රෝදේ විතරයි බ්රේක් වදින්නේ... ඒක මේකට වඩා ටිකක් හොදයි.. අපි නම් මේ වාහනේ ඩිස්ක් දෙකම කැලිපර් එක්කම අලුතෙන් දැම්ම...
![]()
![]()
![]()
![]()
සමහරවිට අපිට ඔටෝ ගියර් වන්ඩියක long driving එක්ස්පීරියන්ස් එකක් නැති නිසා අර වගේ සනීපයක් දැනෙනව ඇති...
ඒත් ඕකෙ පැති දෙකක් තියෙනව සහෝ..
ඔයාට තියෙන මහන්සියයි, ඔයා වාහනේ එලවන පාරවලුයි( lane 8 ක Highway එකක්.. පැයට කී.මි 120 වේගයක්.. එක දිගට කි.මී 200ක්) අනුව ඔයාට ඔටෝ ගියර් වාහනේක වටිනාකම අපිට වැඩිය පට්ට වැඩියි...
මොකද මම අර කලින් කිව්ව ටෆ් ගතියෙන් ඔයාට වැඩක් නෑ.. අර කිව්ව ආතල් එකෙනුත් ඔයාට වැඩක් නෑ... ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ ඩ්‍රයිව් කරනව කියන මාන්සිකත්වෙන් මිදිල ඔහේ නිදහසේ වාහෙනේ එලවන්න නිසා...
මොකද ඔයා ඩ්‍රයිව් කරන දුරත් එක්ක, කකුල එක දිගට අක්සලේටරේ උඩ තියාගෙන ඉන්න එකත් මහ වදයක් වගේ තේරෙනවනේ... ඔටෝ ගියර් එකකදී ඒ බරත් නිදහස්..
අපි අර කතා කරපු ඩ්‍රයිව් කරනව කියන එක ඇඟට දැනෙන කතන්දරේ ඔයාට වැඩක් නෑ...
ඒක ඔටෝ මැනුවල් ප්‍රශ්නෙකට වඩා, ඒ ඒ කෙනාගෙ අවශ්‍යතාවයයි කැමැත්තයි මත වෙනස් වෙන සීන් එකක්..



රත්තරං;17711438 said:ඔය රීකන්ඩිශන් ජරාව ගෙන්නන එක නවත්තලා බ්‍රෑන්ඩ් නිව් වාහන මිල පොඩ්ඩක් බස්සලා කම්පැනි වලට මාකට් එක දුන්නනම් වාහන ගැන නොදන්න එකෙක්ට උනත් වාහනයක් ගත්තහැකි. ඒ වගේම පැහැදිලි නියත මිලක් තියෙන නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඊලග පන්තියට ගන්න පුලුවන් මිලට අඩු වෙනවා
මම ඕන තරම් දැකල තියනවා බන් ඇමෙරිකන් එවුන් කකුල් දෙකෙන් ඔටෝ එලවනවා. විහිලුවට නෙවෙයි යකුනේ සිරාවටම ..












![]()
440 cu in (7.2 L) 4bbl RB V8 Engine
3Speed Manual ගියර් බොක්ස් එකක් එන මොඩ්ල් එකක් එනවනෙ බං මේ සීරීස් එකේ..
කොහොමද මේ හෙමි එන්ජින් තඩියට 3 Speed ආවම
ඉන්නවද මේකක් පැදපු එකෙක් කිරියෙ![]()
Hemi එන්ජින් හදල තියෙන්නේ ලොකු Torque එකක් Out කරන්න බන්... Stock එන්ජින් එකකට Specs අරන් බලපන්කො... Maximum Power එකට වඩා Torque එක තමා තියෙන්නේ... Torque එකෙන් තමා තීරණය වෙන්නේ Acceleration කියන එක... ඒ නිසා ඕවගේ ගියර්බොක්ස් හදලා තියෙන්නේ ඒ Torque එකට ඔරොත්තු දෙන්න... Acceleration ගොඩක් වැඩි නිසා ලොකු වේගයක් ගන්න ගියර් ගොඩක් ඕනේ නෑ.. හැබැයි ඉතින් තෙල් කෙරුවාව නම් නිල්... අනිත් එක ඔය එන්ජින් ගොඩක් Slow Revving එන්ජින්.. ඒ නිසා සෑහෙන වෙලාවක් එකම ගියර් එක අල්ලන් ඉන්න පුළුවන්... ඔය වගේ V8 එකක් නම් පැදලා නෑ.. එත් 80 ගණන් 90 ගණන් වල ආපු V6 පැදලා තියෙනවා.. ඒවත් ඒ වගේ... එන්ජිම රේස් වෙන්නේ හෙමින් අනිත් එකකට සාපේක්ෂව... වෙනස බලන්න ඒකකුයි Subaru, Evo වගේ එකකුයි පැදලා බලන්න ඕනි... හිතන්න කලින් වාහනේ Rev Limiter එකට යනවා Subaru, Evo වගේ වාහන...


සුබාරු Evo නම් පැදල තියේ.. මේකක් පදින්න ඕන මැරෙන්න කලින්![]()
පොඩ්ඩක් ඉවසලා ඉඳපන්.. පෙට්රෝල් රුපියල් 100 කින් අඩු උනාම V8 නෙමේ V10-12 පදින්න පුළුවන්....
උඹ ට්‍රිබලක් බලන ගමන් වාහනයක් දැකල පොස්ට් කරා නේද?![]()
මේ කියලා තියෙන්නේ කතාව ලස්සනටHemi එන්ජින් හදල තියෙන්නේ ලොකු Torque එකක් Out කරන්න බන්... Stock එන්ජින් එකකට Specs අරන් බලපන්කො... Maximum Power එකට වඩා Torque එක තමා තියෙන්නේ... Torque එකෙන් තමා තීරණය වෙන්නේ Acceleration කියන එක... ඒ නිසා ඕවගේ ගියර්බොක්ස් හදලා තියෙන්නේ ඒ Torque එකට ඔරොත්තු දෙන්න... Acceleration ගොඩක් වැඩි නිසා ලොකු වේගයක් ගන්න ගියර් ගොඩක් ඕනේ නෑ.. හැබැයි ඉතින් තෙල් කෙරුවාව නම් නිල්... අනිත් එක ඔය එන්ජින් ගොඩක් Slow Revving එන්ජින්.. ඒ නිසා සෑහෙන වෙලාවක් එකම ගියර් එක අල්ලන් ඉන්න පුළුවන්... ඔය වගේ V8 එකක් නම් පැදලා නෑ.. එත් 80 ගණන් 90 ගණන් වල ආපු V6 පැදලා තියෙනවා.. ඒවත් ඒ වගේ... එන්ජිම රේස් වෙන්නේ හෙමින් අනිත් එකකට සාපේක්ෂව... වෙනස බලන්න ඒකකුයි Subaru, Evo වගේ එකකුයි පැදලා බලන්න ඕනි... හිතන්න කලින් වාහනේ Rev Limiter එකට යනවා Subaru, Evo වගේ වාහන...


එනම් උඹ නිකන් අපිව අවුස්සගන් නැතුව ඕක එවර වෙලාම දාන්න තිබ්බනෙ...
කරපු වැඩේට බොගේ ස්පෙයා වීල් එකේ හුලන් යන්නම ඕන![]()


