වරෙව් මරා ගන්න

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මම ඕන තරම් දැකල තියනවා බන් ඇමෙරිකන් එවුන් කකුල් දෙකෙන් ඔටෝ එලවනවා. විහිලුවට නෙවෙයි යකුනේ සිරාවටම ..

    :shocked: සිරාවට, ඇයි බන්ග් එ?
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Recondition වාහන ගන්න උන්ට පොඩි උපදෙසක්....

    වාහනේ ගන්න කලින් අනිවාර්යයෙන් සේල් එකේ එකෙක්ට කීයක් හරි දීලා හරි කමක් නෑ ඉස්සරහා රෝදයක් ගලවලා පොඩ්ඩක් ඩිස්ක් එහෙම චෙක් කරපල්ලා... මේවා සේල් කාරයොන්ට බඩේ පාර වදින කතා.. ඒ උනාට මේක තමා ඇත්ත...
    මේ වාහනේ තම විකුනලාවත් නෑ... ඔරිජිනල් මයිලේජ් එක 80000 Kms.. දැන් එකෙක් කියයි 80000ට මෙහෙම වෙන්න බෑ කියලා.. :rolleyes::rolleyes:
    බොලාට පේනවනේ ඩිස්ක් එකට කෙලවෙලා තියෙන විදිය... ඕක ගලව ගන්නම පැයකට වඩා ගියා... කැලිපර් පවා හිරවෙලා... අනික් රෝදේ විතරයි බ්රේක් වදින්නේ... ඒක මේකට වඩා ටිකක් හොදයි.. අපි නම් මේ වාහනේ ඩිස්ක් දෙකම කැලිපර් එක්කම අලුතෙන් දැම්ම...

    PHOTO_20150107_111623Medium_zpsc912a1a4.jpg
    PHOTO_20150107_111638Medium_zpse28d1350.jpg

    PHOTO_20150107_111715Medium_zpsbef9d6fe.jpg
    PHOTO_20150107_111749Medium_zpscad304b7.jpg

    ඩිස්ක් එක පෙස් කරලා නෙද?
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සමහරවිට අපිට ඔටෝ ගියර් වන්ඩියක long driving එක්ස්පීරියන්ස් එකක් නැති නිසා අර වගේ සනීපයක් දැනෙනව ඇති...:dull:

    ඒත් ඕකෙ පැති දෙකක් තියෙනව සහෝ..
    ඔයාට තියෙන මහන්සියයි, ඔයා වාහනේ එලවන පාරවලුයි( lane 8 ක Highway එකක්.. පැයට කී.මි 120 වේගයක්.. එක දිගට කි.මී 200ක්) අනුව ඔයාට ඔටෝ ගියර් වාහනේක වටිනාකම අපිට වැඩිය පට්ට වැඩියි...

    මොකද මම අර කලින් කිව්ව ටෆ් ගතියෙන් ඔයාට වැඩක් නෑ.. අර කිව්ව ආතල් එකෙනුත් ඔයාට වැඩක් නෑ... ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ ඩ්‍රයිව් කරනව කියන මාන්සිකත්වෙන් මිදිල
    ඔහේ නිදහසේ වාහෙනේ එලවන්න නිසා...

    මොකද ඔයා ඩ්‍රයිව් කරන දුරත් එක්ක, කකුල එක දිගට අක්සලේටරේ උඩ තියාගෙන ඉන්න එකත් මහ වදයක් වගේ තේරෙනවනේ... ඔටෝ ගියර් එකකදී ඒ බරත් නිදහස්..
    අපි අර කතා කරපු ඩ්‍රයිව් කරනව කියන එක ඇඟට දැනෙන කතන්දරේ ඔයාට වැඩක් නෑ...

    ඒක ඔටෝ මැනුවල් ප්‍රශ්නෙකට වඩා, ඒ ඒ කෙනාගෙ අවශ්‍යතාවයයි කැමැත්තයි මත වෙනස් වෙන සීන් එකක්..

    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17711438 said:
    ඔය රීකන්ඩිශන් ජරාව ගෙන්නන එක නවත්තලා බ්‍රෑන්ඩ් නිව් වාහන මිල පොඩ්ඩක් බස්සලා කම්පැනි වලට මාකට් එක දුන්නනම් වාහන ගැන නොදන්න එකෙක්ට උනත් වාහනයක් ගත්තහැකි. ඒ වගේම පැහැදිලි නියත මිලක් තියෙන නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඊලග පන්තියට ගන්න පුලුවන් මිලට අඩු වෙනවා

    බදු අඩු කරලා බ්‍රෑන්ඩ් නිව් අඩුවට දුන්නොත් රටේ සල්ලි හුඟක් ඉතුරු වෙයි පාර්ට්ස් වලට ගෙවන. එහෙම උනොත්

    තාත්තටත් වඩා වයස පරණ LH 113 වලට ලක්ස 30ක් 40 ක් දීපු එවුන් ඉතින්

    images
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම ඕන තරම් දැකල තියනවා බන් ඇමෙරිකන් එවුන් කකුල් දෙකෙන් ඔටෝ එලවනවා. විහිලුවට නෙවෙයි යකුනේ සිරාවටම ..

    :yes::yes:
    amarican කාරයෝ ගැන දන්නේ නෑ... මමත් වෙලාවකට එලවනවා කකුල් දෙකෙන්... එකපාරට පිකප් වෙන්නේ නැති ඔටෝ වාහන එහෙම එලවන එක ලේසි... මන් පුරුදු උනේ යාලුවෙක්ගෙ රේස් පදින්න හදපු සුබාරු එකක් පැදලා.. ඇක්සලරේටර් එක 20%-25% පාගනකල් වාහනේ Response කරන්නේ නෑ... එතනින් එහාට Throttle එක පට්ට සෙන්සිටිව්... දකුණෙන් බ්රේක් ගහලා ආයෙම ඇක්සලරේටර් එක පාගනකොට අර 20%-25% අහුවෙන හන්දා ඌ පුරුදු වෙලා හිටියේ වමෙන් brake කරන්න ඒ අතරේ දකුණු කකුල ඇක්සලරේටර් එක උඩම තමා තියෙන්නේ... ඌ මටත් පුරුදු කරා ඒක... ඒ වගේ වාහන නම් Clutch, Gearbox බේරා ගන්න ඕනි නිසා එහෙම හදලා තියෙන්නේ... ඕකට කියන්නේ Left Foot Braking Tecnique කියලා.. වැඩිදුර ඉගෙන ගන්න ඕනි උන්ට ඇති තරන් Youtube එකේ වීඩියෝ තියෙනවා...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Dodge-Charger-1969-Front.jpg

    440 cu in (7.2 L) 4bbl RB V8 Engine :love::love::love::love:
    3Speed Manual ගියර් බොක්ස් එකක් එන මොඩ්ල් එකක් එනවනෙ බං මේ සීරීස් එකේ.. :yes:
    කොහොමද මේ හෙමි එන්ජින් තඩියට 3 Speed
    ආවම :shocked::shocked::shocked:
    ඉන්නවද මේකක් පැදපු එකෙක් කිරියෙ :rolleyes::rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Dodge-Charger-1969-Front.jpg

    440 cu in (7.2 L) 4bbl RB V8 Engine :love::love::love::love:
    3Speed Manual ගියර් බොක්ස් එකක් එන මොඩ්ල් එකක් එනවනෙ බං මේ සීරීස් එකේ.. :yes:
    කොහොමද මේ හෙමි එන්ජින් තඩියට 3 Speed
    ආවම :shocked::shocked::shocked:
    ඉන්නවද මේකක් පැදපු එකෙක් කිරියෙ :rolleyes::rolleyes:

    Hemi එන්ජින් හදල තියෙන්නේ ලොකු Torque එකක් Out කරන්න බන්... Stock එන්ජින් එකකට Specs අරන් බලපන්කො... Maximum Power එකට වඩා Torque එක තමා තියෙන්නේ... Torque එකෙන් තමා තීරණය වෙන්නේ Acceleration කියන එක... ඒ නිසා ඕවගේ ගියර්බොක්ස් හදලා තියෙන්නේ ඒ Torque එකට ඔරොත්තු දෙන්න... Acceleration ගොඩක් වැඩි නිසා ලොකු වේගයක් ගන්න ගියර් ගොඩක් ඕනේ නෑ.. හැබැයි ඉතින් තෙල් කෙරුවාව නම් නිල්... අනිත් එක ඔය එන්ජින් ගොඩක් Slow Revving එන්ජින්.. ඒ නිසා සෑහෙන වෙලාවක් එකම ගියර් එක අල්ලන් ඉන්න පුළුවන්... ඔය වගේ V8 එකක් නම් පැදලා නෑ.. එත් 80 ගණන් 90 ගණන් වල ආපු V6 පැදලා තියෙනවා.. ඒවත් ඒ වගේ... එන්ජිම රේස් වෙන්නේ හෙමින් අනිත් එකකට සාපේක්ෂව... වෙනස බලන්න ඒකකුයි Subaru, Evo වගේ එකකුයි පැදලා බලන්න ඕනි... හිතන්න කලින් වාහනේ Rev Limiter එකට යනවා Subaru, Evo වගේ වාහන...
     
    සුබාරු Evo නම් පැදල තියේ.. මේකක් පදින්න ඕන මැරෙන්න කලින් :yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සුබාරු Evo නම් පැදල තියේ.. මේකක් පදින්න ඕන මැරෙන්න කලින් :yes::yes:

    පොඩ්ඩක් ඉවසලා ඉඳපන්.. පෙට්රෝල් රුපියල් 100 කින් අඩු උනාම V8 නෙමේ V10-12 පදින්න පුළුවන්....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Hemi එන්ජින් හදල තියෙන්නේ ලොකු Torque එකක් Out කරන්න බන්... Stock එන්ජින් එකකට Specs අරන් බලපන්කො... Maximum Power එකට වඩා Torque එක තමා තියෙන්නේ... Torque එකෙන් තමා තීරණය වෙන්නේ Acceleration කියන එක... ඒ නිසා ඕවගේ ගියර්බොක්ස් හදලා තියෙන්නේ ඒ Torque එකට ඔරොත්තු දෙන්න... Acceleration ගොඩක් වැඩි නිසා ලොකු වේගයක් ගන්න ගියර් ගොඩක් ඕනේ නෑ.. හැබැයි ඉතින් තෙල් කෙරුවාව නම් නිල්... අනිත් එක ඔය එන්ජින් ගොඩක් Slow Revving එන්ජින්.. ඒ නිසා සෑහෙන වෙලාවක් එකම ගියර් එක අල්ලන් ඉන්න පුළුවන්... ඔය වගේ V8 එකක් නම් පැදලා නෑ.. එත් 80 ගණන් 90 ගණන් වල ආපු V6 පැදලා තියෙනවා.. ඒවත් ඒ වගේ... එන්ජිම රේස් වෙන්නේ හෙමින් අනිත් එකකට සාපේක්ෂව... වෙනස බලන්න ඒකකුයි Subaru, Evo වගේ එකකුයි පැදලා බලන්න ඕනි... හිතන්න කලින් වාහනේ Rev Limiter එකට යනවා Subaru, Evo වගේ වාහන...
    මේ කියලා තියෙන්නේ කතාව ලස්සනට:cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට වාහන ගැන ඉගෙනගන්න ඕනේ මචංලා... ඒන්ජින් පැත්තයි එලෙක්ට්‍රිකල් පැත්තයි... පාර්ට් ටටිම් කරන්න තැනක් දන්නවද..? :)
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    එනම් උඹ නිකන් අපිව අවුස්සගන් නැතුව ඕක එවර වෙලාම දාන්න තිබ්බනෙ... :sorry::sorry::sorry:
    කරපු වැඩේට බොගේ ස්පෙයා වීල් එකේ හුලන් යන්නම ඕන
    :growl::growl::growl::growl:

    :no::no::no: