හුරේ BBC TOP GEAR S23 එනවෝ....![]()

බැලුවා බැලුවා...පැන්ටගෝනියා ස්පෙෂල් බැලුවේ නැතෙයි?![]()

ඔන්න ඉතිං ඔයා අපිව අඬවන්න හදනවා...බොලා Top Gear බලන්න ආසයි නං. සීරිස් 22 ම මා ලග තිබේ. + Season Specials සමග. බලලා බලලා මට දැං කටපාඩං
56 GB තියෙනවා.![]()

22න් පස්සේ ටික ගන්න ඹනේ ඉරිදාට ඉන්නවාද?බොලා Top Gear බලන්න ආසයි නං. සීරිස් 22 ම මා ලග තිබේ. + Season Specials සමග. බලලා බලලා මට දැං කටපාඩං![]()
56 GB තියෙනවා.![]()
ඉස්සර පෙන් නැනේ බන් dvd වලට write කරලා අරන් තියාගෙන ඉන්නේ
ඔන්න ඉතිං ඔයා අපිව අඬවන්න හදනවා...
![]()
![]()
![]()

තාම ආවේ නෑ නේ 23. එන සතියේ තමා පලවෙනි එපිය එන්නෙ.22න් පස්සේ ටික ගන්න ඹනේ ඉරිදාට ඉන්නවාද?
ඉස්සර පෙන් නැනේ බන් dvd වලට write කරලා අරන් තියාගෙන ඉන්නේ![]()

සදුදාට කලින් ගෙදර ඉන්න වෙලාවක් කියන්න hard ඒක අරගෙන ඒන්නම්තාම ආවේ නෑ නේ 23. එන සතියේ තමා පලවෙනි එපිය එන්නෙ.
ස්පෙශල් දෙකක් තියෙනවා. අන්තිමට ආජන්ටිනාවෙං ගුටි කනවා සෙට් එක![]()
ඉස්සර පෙන් නැනේ බන් dvd වලට write කරලා අරන් තියාගෙන ඉන්නේ![]()


බස් උදවියට ගොඩාක් රිදෙයිද දන්නැ

උඹ පිලි ගනියි ද දන්නෑ මං ඕක ඩව්න්ලෝඩ් කරන්න පටං ගත්තේ සීසන් 7ක් ඉවර උනාට පස්සේ.
මගේ ලඟත් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒව සෙට් එකක් නං තියෙනවා..
ඒත් දෙයියනේ GB58ක් එක තැනක තියෙනව කිව්වම උහුලන්න අමාරුයිනේ...
තාමත් ගෙදර හිටියොත් බත් කද්දි බලන්නේ ඕකෙ එපියක්

බස් උදවියට කලින් මට රිදුනා ඩේටා ටික ඉවර වෙලා...
[/CENTER]
උඹ පිලි ගනියි ද දන්නෑ මං ඕක ඩව්න්ලෝඩ් කරන්න පටං ගත්තේ සීසන් 7ක් ඉවර උනාට පස්සේ.
සීසන් 1 එකේ ඉදං බාගෙන බාගෙන ඇවිත්.. අන්තිමට ඒකට ඇබ්බැහි උනා.අළුත් සීසන් එකක් එනකං බලාගෙන ඉන්නවා. පරක්කු උනාම උංගේ පේජ් එකට ගිහිං කුලප්පු කරනවාතාමත් ගෙදර හිටියොත් බත් කද්දි බලන්නේ ඕකෙ එපියක්
![]()
සේරම මා විසින් බාපුවා![]()
සදුදාට කලින් ගෙදර ඉන්න වෙලාවක් කියන්න hard ඒක අරගෙන ඒන්නම්

දුක වැඩිවෙනවා..

