වරෙව් මරා ගන්න

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැන්ටගෝනියා ස්පෙෂල් බැලුවේ නැතෙයි?:rolleyes:
    බැලුවා බැලුවා...
    ගුටි කාලා රිදිලා ඇත්තෙ දැං
    2.gif
    හොද කැපිලි ටිකක් දායි මේ පාර
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොලා Top Gear බලන්න ආසයි නං. සීරිස් 22 ම මා ලග තිබේ. + Season Specials සමග. බලලා බලලා මට දැං කටපාඩං :rofl:
    56 GB තියෙනවා. :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොලා Top Gear බලන්න ආසයි නං. සීරිස් 22 ම මා ලග තිබේ. + Season Specials සමග. බලලා බලලා මට දැං කටපාඩං :rofl:
    56 GB තියෙනවා. :dull:
    ඔන්න ඉතිං ඔයා අපිව අඬවන්න හදනවා...:(
    2Q==
    2Q==
    2Q==

    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොලා Top Gear බලන්න ආසයි නං. සීරිස් 22 ම මා ලග තිබේ. + Season Specials සමග. බලලා බලලා මට දැං කටපාඩං :rofl:
    56 GB තියෙනවා. :dull:
    22න් පස්සේ ටික ගන්න ඹනේ ඉරිදාට ඉන්නවාද?

    ඔන්න ඉතිං ඔයා අපිව අඬවන්න හදනවා...:(
    2Q==
    2Q==
    2Q==

    ඉස්සර පෙන් නැනේ බන් dvd වලට write කරලා අරන් තියාගෙන ඉන්නේ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    22න් පස්සේ ටික ගන්න ඹනේ ඉරිදාට ඉන්නවාද?

    ඉස්සර පෙන් නැනේ බන් dvd වලට write කරලා අරන් තියාගෙන ඉන්නේ :D
    තාම ආවේ නෑ නේ 23. එන සතියේ තමා පලවෙනි එපිය එන්නෙ.
    ස්පෙශල් දෙකක් තියෙනවා. අන්තිමට ආජන්ටිනාවෙං ගුටි කනවා සෙට් එක :baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තාම ආවේ නෑ නේ 23. එන සතියේ තමා පලවෙනි එපිය එන්නෙ.
    ස්පෙශල් දෙකක් තියෙනවා. අන්තිමට ආජන්ටිනාවෙං ගුටි කනවා සෙට් එක :baffled:
    සදුදාට කලින් ගෙදර ඉන්න වෙලාවක් කියන්න hard ඒක අරගෙන ඒන්නම්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉස්සර පෙන් නැනේ බන් dvd වලට write කරලා අරන් තියාගෙන ඉන්නේ :D

    මගේ ලඟත් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒව සෙට් එකක් නං තියෙනවා..:yes:
    ඒත් දෙයියනේ GB58ක් එක තැනක තියෙනව කිව්වම උහුලන්න අමාරුයිනේ...:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මගේ ලඟත් එහෙන් මෙහෙන් අහුල ගත්ත ඒව සෙට් එකක් නං තියෙනවා..:yes:
    ඒත් දෙයියනේ GB58ක් එක තැනක තියෙනව කිව්වම උහුලන්න අමාරුයිනේ...:eek:
    උඹ පිලි ගනියි ද දන්නෑ මං ඕක ඩව්න්ලෝඩ් කරන්න පටං ගත්තේ සීසන් 7ක් ඉවර උනාට පස්සේ.
    සීසන් 1 එකේ ඉදං බාගෙන බාගෙන ඇවිත්.. අන්තිමට ඒකට ඇබ්බැහි උනා.අළුත් සීසන් එකක් එනකං බලාගෙන ඉන්නවා. පරක්කු උනාම උංගේ පේජ් එකට ගිහිං කුලප්පු කරනවා :rofl: තාමත් ගෙදර හිටියොත් බත් කද්දි බලන්නේ ඕකෙ එපියක් :love:
    සේරම මා විසින් බාපුවා :cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    උබේ ගෙවල් කොහෙද?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සදුදාට කලින් ගෙදර ඉන්න වෙලාවක් කියන්න hard ඒක අරගෙන ඒන්නම්

    Hard Disk මතක් කරන්න එපා යකෝ...:growl::growl: දුක වැඩිවෙනවා..
    අවුරුදු 3ක් පාවිච්චි කරපු Hard එක ගියා දවස් 3කට කලින්..මෙච්චර කල් Download කරපු Automotive Videos ඔක්කොමත් එක්ක...:(:(:(:( :(