Hard Disk මතක් කරන්න එපා යකෝ...දුක වැඩිවෙනවා..
අවුරුදු 3ක් පාවිච්චි කරපු Hard එක ගියා දවස් 3කට කලින්..මෙච්චර කල් Download කරපු Automotive Videos ඔක්කොමත් එක්ක...![]()
![]()
අපරාදෙ මම ඉස්සෙල්ල රිදුන කිව්වේ...

Hard Disk මතක් කරන්න එපා යකෝ...දුක වැඩිවෙනවා..
අවුරුදු 3ක් පාවිච්චි කරපු Hard එක ගියා දවස් 3කට කලින්..මෙච්චර කල් Download කරපු Automotive Videos ඔක්කොමත් එක්ක...![]()
![]()

අපො වැඩ කරන hard ඒකේ තියාගන්න ඒපා බන් පොටබල් ඒකක් අරගෙන ඒකේ තියාගනින්Hard Disk මතක් කරන්න එපා යකෝ...දුක වැඩිවෙනවා..
අවුරුදු 3ක් පාවිච්චි කරපු Hard එක ගියා දවස් 3කට කලින්..මෙච්චර කල් Download කරපු Automotive Videos ඔක්කොමත් එක්ක...![]()
![]()

මරු බන් දකිනකොටත් ආසයිWatch A Lunatic Trio Of Performance Car Owners Drive Like Felons On Public Roads
Trio=තුන්කට්ටුව (3)
Lunatic = උමතුවෙන්/පිස්සුවෙන්
Felons =දුෂ්ඨයා/බරපතල අපරාධකාරයා
උඹලට කොයින්ද මෙව්ව
![]()
![]()
අපේ බඩාට පෙන්නන්න ඕන මේව. මේ දවස් වල ප්රියස් එකකට පිස්සු වැටිල ඉන්නෙ

1100Hpඋඹලට කොයින්ද මෙව්ව
![]()
![]()
අපේ බඩාට පෙන්නන්න ඕන මේව. මේ දවස් වල ප්රියස් එකකට පිස්සු වැටිල ඉන්නෙ

![]()
මේක දැක්කෙ පෙරේදා රෑ කඩුවෙලදි. සේරම හදලා. 12' deep dish alloys
යාමත් හොදයි

ඔරිජිනල් විදිහටම තියෙන නිසා මාර ලස්සනයි...
සමහරු ඕනෑවට වැඩිය මොඩිෆයි කරන්න ගිහින් විහින් චොර කර ගන්නවනේ..![]()

පට්ට පිකප් ... 