ඊළඟ මාසෙම ගිහින් 1.6L Block එක තියලා ලොකු ඉන්ජෙක්ටර් සෙට් එකකුත් දාල, 2.5" Full Exhaust එකකුත් දාල ආයෙම ටියුන් කරන් එන්න ඕනි කාර් එක... පෙට්‍රල් ගණන් අඩු කරලා නේ..
කනවා අලුත් ටයර් සෙට් එක..![]()


ඊළඟ මාසෙම ගිහින් 1.6L Block එක තියලා ලොකු ඉන්ජෙක්ටර් සෙට් එකකුත් දාල, 2.5" Full Exhaust එකකුත් දාල ආයෙම ටියුන් කරන් එන්න ඕනි කාර් එක... පෙට්‍රල් ගණන් අඩු කරලා නේ..
කනවා අලුත් ටයර් සෙට් එක..![]()


ඒ ආපු ඒක නෙවේද බන් මොනාද ඹකේ වෙනස්කම් stage 3 ඒකේ
පිකප් ඒක?
තෙල් කිරිල්ල?
දන්නේ නැති නිසා ඇහුවේ![]()
මේ වගේ ඒකක් තියෙන ඒකෙක් දෙන්නේ නැ මචන්ඔය වගේ එකක market කොහොමද බං? මං හිතුවේ eg8 english number එන්නේ නෑ කියලා

දුන්නත් 15-20 වෙයි හරියටම කියන්න බැ![]()
![]()
මේක අහවල් ඒකටද බන් ?
![]()
![]()
පිස්සු කොර වාහනේ නේද මචො![]()
ecu tune up ekak dunnoth shape karaganna bari weida bn?ලංකාවේ තියෙන එකම SIR 4 Door Sedan එක.. ඒ උනාට මේ පහුගිය මාස දෙක තුනට ඕක 4 දෙනෙක් අතට ගියා..ගන්න ගන්න එකා විකුනනවා.. මොකක් හරි කේස් එකක් තියෙනවා වගේ...
ආරංචි මාර්ග පවසන ආකාරයට තෙල් නානවා... සාමාන්‍ය B16A එකක් කරන ගාන කරන්නෙත් නැතිලු..
ecu tune up ekak dunnoth shape karaganna bari weida bn?
engine eke kale harida danna athal ekata high rpm yawala


ගාන බස්සලා අරගෙන ඒන්ජිමක් ඒබුවනම් මරු නේද බන්බැරුව ඇති බන්.. නැත්තන් ECU ටියුන් කරන්න මහලොකු ගානක් යන්නේ නෑනේ... එන්ජිමට කෙලවෙලා කියලයි කියන්නේ...![]()
![]()
පිස්සු කොර වාහනේ නේද මචො![]()
ඇයි මචංලා මේවගේ මේ ෂොක්ස් දෙක හයිවෙන තැන් දෙක උඩින් බාර් එකකින් සම්බන්ධ කරලා තියන්නේ. නිකං කලර්ස් පාරක්ද? නැත්තං වෙන තාක්ෂණික හේතුවක් තියනවද?
high speed turn waladi chanssi eka ambarenne na Handling walata tamai godakma balapanneඇයි මචංලා මේවගේ මේ ෂොක්ස් දෙක හයිවෙන තැන් දෙක උඩින් බාර් එකකින් සම්බන්ධ කරලා තියන්නේ. නිකං කලර්ස් පාරක්ද? නැත්තං වෙන තාක්ෂණික හේතුවක් තියනවද?
මම දන්නා තරමින් ශක්තිය එන්න.....හොන්ඩ කාපර් හරියටම කියයි
හොන්ඩනම් මහේෂ්, මහේෂ් නම් හොන්ඩා. මට දැන් පාරේ හොන්ඩ එකක් දැක්කත් මූව තමයි මතක් වෙන්නේ.හොන්ඩනම් මහේෂ්, මහේෂ් නම් හොන්ඩා. මට දැන් පාරේ හොන්ඩ එකක් දැක්කත් මූව තමයි මතක් වෙන්නේ.

high speed turn waladi chanssi eka ambarenne na Handling walata tamai godakma balapanne
![]()
menna me wage welawata godak oka watinawa
oka issarahata witarak newei pitipassatath enawa
Type R car walata standardma enawa
ගාන බස්සලා අරගෙන ඒන්ජිමක් ඒබුවනම් මරු නේද බන්
ඇයි මචංලා මේවගේ මේ ෂොක්ස් දෙක හයිවෙන තැන් දෙක උඩින් බාර් එකකින් සම්බන්ධ කරලා තියන්නේ. නිකං කලර්ස් පාරක්ද? නැත්තං වෙන තාක්ෂණික හේතුවක් තියනවද?
High Speed Cornering වලදී Shock Post එක ඇදවෙන එක නවත්තන්න බන්...