වරෙව් මරා ගන්න

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊළඟ මාසෙම ගිහින් 1.6L Block එක තියලා ලොකු ඉන්ජෙක්ටර් සෙට් එකකුත් දාල, 2.5" Full Exhaust එකකුත් දාල ආයෙම ටියුන් කරන් එන්න ඕනි කාර් එක... පෙට්‍රල් ගණන් අඩු කරලා නේ.. :yes::yes::yes:
    කනවා අලුත් ටයර් සෙට් එක..:D:D
    :rofl::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒ ආපු ඒක නෙවේද බන් මොනාද ඹකේ වෙනස්කම් stage 3 ඒකේ
    පිකප් ඒක?
    තෙල් කිරිල්ල?
    දන්නේ නැති නිසා ඇහුවේ :confused:

    Original ආවේ D15B Dual Carb එන්ජින් එකක්... දැන් තියෙන්නේ 2000 ආපු EK3 VI-RS එකකින් ගලවපු D15B 3 Stage VTEC එකක්... 3 Stage VTEC ආවේ 1998-2000 ආපු VI-RS ඒවාට විතරයි.. Performance නම් නෝර්මල් D15B VTEC එකක් වගේම තමා... තෙල් නම් කරනවා සුපිරියටම.. දුර දුවනකොට 17ක් විතර කරනවා A/C දාලා...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය වගේ එකක market කොහොමද බං? මං හිතුවේ eg8 english number එන්නේ නෑ කියලා
    මේ වගේ ඒකක් තියෙන ඒකෙක් දෙන්නේ නැ මචන්:rolleyes::rolleyes: දුන්නත් 15-20 වෙයි හරියටම කියන්න බැ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    10698712_1608677192693298_9006126186650668604_n.jpg

    9973_1608677249359959_7753576530411449035_n.jpg

    මේක අහවල් ඒකටද බන් ?

    10420191_1608677406026610_2933757662682192392_n.jpg

    10421408_1608677212693296_5845152646763865195_n.jpg

    පිස්සු කොර වාහනේ නේද මචො:love::love:

    ලංකාවේ තියෙන එකම SIR 4 Door Sedan එක.. ඒ උනාට මේ පහුගිය මාස දෙක තුනට ඕක 4 දෙනෙක් අතට ගියා..ගන්න ගන්න එකා විකුනනවා.. මොකක් හරි කේස් එකක් තියෙනවා වගේ...
    ආරංචි මාර්ග පවසන ආකාරයට තෙල් නානවා... සාමාන්‍ය B16A එකක් කරන ගාන කරන්නෙත් නැතිලු..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවේ තියෙන එකම SIR 4 Door Sedan එක.. ඒ උනාට මේ පහුගිය මාස දෙක තුනට ඕක 4 දෙනෙක් අතට ගියා..ගන්න ගන්න එකා විකුනනවා.. මොකක් හරි කේස් එකක් තියෙනවා වගේ...
    ආරංචි මාර්ග පවසන ආකාරයට තෙල් නානවා... සාමාන්‍ය B16A එකක් කරන ගාන කරන්නෙත් නැතිලු..
    ecu tune up ekak dunnoth shape karaganna bari weida bn?
    engine eke kale harida danna athal ekata high rpm yawala
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ecu tune up ekak dunnoth shape karaganna bari weida bn?
    engine eke kale harida danna athal ekata high rpm yawala

    බැරුව ඇති බන්.. නැත්තන් ECU ටියුන් කරන්න මහලොකු ගානක් යන්නේ නෑනේ... එන්ජිමට කෙලවෙලා කියලයි කියන්නේ...:yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බැරුව ඇති බන්.. නැත්තන් ECU ටියුන් කරන්න මහලොකු ගානක් යන්නේ නෑනේ... එන්ජිමට කෙලවෙලා කියලයි කියන්නේ...:yes::yes:
    ගාන බස්සලා අරගෙන ඒන්ජිමක් ඒබුවනම් මරු නේද බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    10420191_1608677406026610_2933757662682192392_n.jpg

    පිස්සු කොර වාහනේ නේද මචො:love::love:

    ඇයි මචංලා මේවගේ මේ ෂොක්ස් දෙක හයිවෙන තැන් දෙක උඩින් බාර් එකකින් සම්බන්ධ කරලා තියන්නේ. නිකං කලර්ස් පාරක්ද? නැත්තං වෙන තාක්ෂණික හේතුවක් තියනවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි මචංලා මේවගේ මේ ෂොක්ස් දෙක හයිවෙන තැන් දෙක උඩින් බාර් එකකින් සම්බන්ධ කරලා තියන්නේ. නිකං කලර්ස් පාරක්ද? නැත්තං වෙන තාක්ෂණික හේතුවක් තියනවද?

    මම දන්නා තරමින් ශක්තිය එන්න.....හොන්ඩ කාපර් හරියටම කියයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇයි මචංලා මේවගේ මේ ෂොක්ස් දෙක හයිවෙන තැන් දෙක උඩින් බාර් එකකින් සම්බන්ධ කරලා තියන්නේ. නිකං කලර්ස් පාරක්ද? නැත්තං වෙන තාක්ෂණික හේතුවක් තියනවද?
    high speed turn waladi chanssi eka ambarenne na Handling walata tamai godakma balapanne
    1J7A8974.jpg

    menna me wage welawata godak oka watinawa
    oka issarahata witarak newei pitipassatath enawa

    Type R car walata standardma enawa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දන්නා තරමින් ශක්තිය එන්න.....හොන්ඩ කාපර් හරියටම කියයි

    :D හොන්ඩනම් මහේෂ්, මහේෂ් නම් හොන්ඩා. මට දැන් පාරේ හොන්ඩ එකක් දැක්කත් මූව තමයි මතක් වෙන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :D හොන්ඩනම් මහේෂ්, මහේෂ් නම් හොන්ඩා. මට දැන් පාරේ හොන්ඩ එකක් දැක්කත් මූව තමයි මතක් වෙන්නේ.

    හොන්ඩ මහේෂ්.....මන්ඩ හොඑෂ් :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    high speed turn waladi chanssi eka ambarenne na Handling walata tamai godakma balapanne
    1J7A8974.jpg

    menna me wage welawata godak oka watinawa
    oka issarahata witarak newei pitipassatath enawa

    Type R car walata standardma enawa

    පට්ටනේ. ටොයෝටා, නිසාන්, වලටත් ගහන්න ඕනේ බාර් එකක්.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගාන බස්සලා අරගෙන ඒන්ජිමක් ඒබුවනම් මරු නේද බන්

    ඕකට 24ක්ද කොහෙද කියනවා.. 24ක් දීලා අරන් තව 3ක් 4ක් වියදම් කරපංකෝ එන්ජිමකට... ගන්න එකෙක් වත් කැමති නෑ බන්... මොකද කොච්චර හැදුවත් 27-28 කට දෙන්න බෑනේ...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇයි මචංලා මේවගේ මේ ෂොක්ස් දෙක හයිවෙන තැන් දෙක උඩින් බාර් එකකින් සම්බන්ධ කරලා තියන්නේ. නිකං කලර්ස් පාරක්ද? නැත්තං වෙන තාක්ෂණික හේතුවක් තියනවද?

    High Speed Cornering වලදී Shock Post එක ඇදවෙන එක නවත්තන්න බන්...