මගේ නම් උපරිම ගාන 20ඕකට 24ක්ද කොහෙද කියනවා.. 24ක් දීලා අරන් තව 3ක් 4ක් වියදම් කරපංකෝ එන්ජිමකට... ගන්න එකෙක් වත් කැමති නෑ බන්... මොකද කොච්චර හැදුවත් 27-28 කට දෙන්න බෑනේ...
ඒන්ජිම කචල් උනාට මාර ඩිසන් ලුක් ඒකක් තියෙනවා බන් ඒකට ඇන්දිලා වෙන්නැති 4ක් අතටම යන්න ඇත්තේ









