වරෙව් මරා ගන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕකට 24ක්ද කොහෙද කියනවා.. 24ක් දීලා අරන් තව 3ක් 4ක් වියදම් කරපංකෝ එන්ජිමකට... ගන්න එකෙක් වත් කැමති නෑ බන්... මොකද කොච්චර හැදුවත් 27-28 කට දෙන්න බෑනේ...
    මගේ නම් උපරිම ගාන 20
    ඒන්ජිම කචල් උනාට මාර ඩිසන් ලුක් ඒකක් තියෙනවා බන් ඒකට ඇන්දිලා වෙන්නැති 4ක් අතටම යන්න ඇත්තේ:D:D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ලංකාවේ තියෙන එකම කාර් එකනේ බන්... ඩිමාන්ඩ් එක වැඩිනේ බන්.. ටොයෝටා වාහන වගේ තමා... ටොයෝටා නමට ලක්ෂ 1-20 ත් අතර ගානක් වැඩිවෙනවා නේ...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ බන්.. එකක් දාන්න ඕනි... මේ දවස් වල ආර්ථිකේ හරිම බරපතලයි... :angry::angry::angry:
    අපි වගේ ඒඋන්ට වාහන අරගෙන සෙල්ලම් කරන්න බැ බන් අතේ විසි කරන ගානට සල්ලි නැතුව
    ගෙදර හදනකොට ගෙනාපු යකඩ කම්බි තියෙනවා.. වරෙන් කෑල්ලක් දෙන්නම් පාස්ස ගන්න... :P:P:P
    ඒකත් අරගෙන වරෙන් මම නවලා අටවලා ‍දෙන්නම් :D:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකත් අරගෙන වරෙන් මම නවලා අටවලා ‍දෙන්නම් :D:rolleyes:

    ඕන්න මහේෂයෝ අඩු ගානට වැඩේ කොර ගන්නව නම් අරං යන එකයි ඇත්තේ. ආයි මොකටද ආර්ථිකේ යහපත් වෙනකන් ඉන්නේ. :P:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා වාහනයක ටික දුරක් ඩ්‍රයිව් කරන් යද්දි (කිලෝ මීටර හත අටක්) ඇන්ජිමෙන් සද්දයක් එන්නෙ මොකෝ.. සද්දයක් කිව්වෙ වීදුරු දෙකක් එකට අතුල්ලනව වගේ සද්දයක්.. ඒක නැතිවෙන්නෙ නෑ ඒපාර.. ගොඩක් ලොකුවට නැහැ.. ඒත් හොදට ඇහෙනවා වාහනේ යද්දි.. ඔන්න පැයක් එකහමාරක් විතර නවත්තලා තියලා ආයෙම යන්න ගත්තම ඒ සද්දෙ නෑ.. ටික දුරක් ගියාම ආයෙම එනවා.. ඒක අවුලක්ද බං..? කලින් එහෙම උන්නෑ..

    මං වාහන ගැන නම් දන්නෑ.. :(
     
    කියන වවිදියට නම් cooling system ඒකේ වගේ මචන්
    යනකොට විතරද ඒන්නේ ?
    නැත්තම් වාහනේ රත් උනාම වගේද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියන වවිදියට නම් cooling system ඒකේ වගේ මචන්
    යනකොට විතරද ඒන්නේ ?
    නැත්තම් වාහනේ රත් උනාම වගේද?
    සාමාන්‍යයෙන් කිලෝ මීටර හත අටක් ගියාම තමා එන්නෙ.. චිකි චිකි චිකි ගාලා එකට වීදුරු දෙකක් අතුල්ලන සද්දෙ එන්නෙ.. ආයෙම ඔන්න ටික වෙලාවක් නවත්තලා තියලා යන්න ගත්තම සද්දෙ නෑ.. අර වගේම කිලෝ මීටර ගාණක් ගියපු ගමන්ම එනවා..

    බොස්ගෙ වාහනේ බං.. මාර කේස් එක.. ඌ වැඩිය ඕක පදින්නෙ නැහැ.. නිකන්මයි තියෙන්නෙ.. අද බෙහෙත් ගන්න ඕනි වෙලා මං ඕක අරන් ගියා.. කලින් එහෙම කේස් එකක් උනේ නෑ.. ඌ හිතයිද දන්නෑ මං කඩලා ගෙනත් දැම්මා කියලා.. ඒක හදන්න ලොකු ගාණක් යයිද බං..? සල්ලිත් නෑ.. :(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඕන්න මහේෂයෝ අඩු ගානට වැඩේ කොර ගන්නව නම් අරං යන එකයි ඇත්තේ. ආයි මොකටද ආර්ථිකේ යහපත් වෙනකන් ඉන්නේ. :P:rofl:

    යහපාලනෙන් ආර්ථිකේ යහපත් උනොත් EK3 එකක් ගෙනත් B20යක් බස්සනවා VTEC කරලා... Volume Advantage එකයි VTEC Advangate එකයි දෙකම තියෙනවා.. ටර්බෝ එකක වගේ ගොඩක් රත්වෙන කෑලි නෑ.. manifold ගැන බයවෙන්න දෙයක් නෑ.. එදාට STI , EVO වලට හැංගෙන්න වෙන්නේ... :P:P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සාමාන්‍යයෙන් කිලෝ මීටර හත අටක් ගියාම තමා එන්නෙ.. චිකි චිකි චිකි ගාලා එකට වීදුරු දෙකක් අතුල්ලන සද්දෙ එන්නෙ.. ආයෙම ඔන්න ටික වෙලාවක් නවත්තලා තියලා යන්න ගත්තම සද්දෙ නෑ.. අර වගේම කිලෝ මීටර ගාණක් ගියපු ගමන්ම එනවා..

    බොස්ගෙ වාහනේ බං.. මාර කේස් එක.. ඌ වැඩිය ඕක පදින්නෙ නැහැ.. නිකන්මයි තියෙන්නෙ.. අද බෙහෙත් ගන්න ඕනි වෙලා මං ඕක අරන් ගියා.. කලින් එහෙම කේස් එකක් උනේ නෑ.. ඌ හිතයිද දන්නෑ මං කඩලා ගෙනත් දැම්මා කියලා.. ඒක හදන්න ලොකු ගාණක් යයිද බං..? සල්ලිත් නෑ.. :(

    එන්ජිමක් තියන්න වෙන ලෙඩක්....ඔව්....:P:P:P
     
    ලගදි සර්විස් කරේ නැද්ද
    ඒ සද්දේ ඒන්න ගත්තාම වාහනේ නවත්තලා ඒන්ජිම ස්ටාර්ට් ඒකේ තිබ්බාමත් ඒනවද?

    ගාන කියන්න කලින් මොකද්ද වෙලා තියෙන්නේ බලන්න ඒපැයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යහපාලනෙන් ආර්ථිකේ යහපත් උනොත් EK3 එකක් ගෙනත් B20යක් බස්සනවා VTEC කරලා... Volume Advantage එකයි VTEC Advangate එකයි දෙකම තියෙනවා.. ටර්බෝ එකක වගේ ගොඩක් රත්වෙන කෑලි නෑ.. manifold ගැන බයවෙන්න දෙයක් නෑ.. එදාට STI , EVO වලට හැංගෙන්න වෙන්නේ... :P:P:P
    VTEC කියලා වෙනම කතන්දරයක් තියෙනවද බන් ඒන්ජිමට ඹරිජිනල් ඒක ඒකක් නෙවෙයිද?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එන්ජිමක් තියන්න වෙන ලෙඩක්....ඔව්....:P:P:P
    :dull:

    ලගදි සර්විස් කරේ නැද්ද
    ඒ සද්දේ ඒන්න ගත්තාම වාහනේ නවත්තලා ඒන්ජිම ස්ටාර්ට් ඒකේ තිබ්බාමත් ඒනවද?

    ගාන කියන්න කලින් මොකද්ද වෙලා තියෙන්නේ බලන්න ඒපැයි
    ඒක සර්විස් කලේ නැද්ද කොයිද මචං.. පොර පදින්නෙ නෑ වැඩිය.. මංමයි ඉල්ලං ගියේ ඕක.. අනිත් වාහනෙන් යන්න කිව්වම.. නිකන් තියෙන එකේ මේකෙන් යනවා කියලා.. :(

    එන්ජිම ස්ටාර්ට් කරලා තිබ්බම එන්නෙ නෑ.. යනකොට විතරයි එන්නෙ.. ස්පීඩ් එක අඩු වැඩි වෙනකොට ඒකෙ සද්දෙත් අඩු වැඩි වෙනවා..:baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :dull:

    ඒක සර්විස් කලේ නැද්ද කොයිද මචං.. පොර පදින්නෙ නෑ වැඩිය.. මංමයි ඉල්ලං ගියේ ඕක.. අනිත් වාහනෙන් යන්න කිව්වම.. නිකන් තියෙන එකේ මේකෙන් යනවා කියලා.. :(

    එන්ජිම ස්ටාර්ට් කරලා තිබ්බම එන්නෙ නෑ.. යනකොට විතරයි එන්නෙ.. ස්පීඩ් එක අඩු වැඩි වෙනකොට ඒකෙ සද්දෙත් අඩු වැඩි වෙනවා..:baffled:
    ම්ම සර්විස් කරලා ග්‍රිස් ඒහේම ගහල ගත්තානම් හරි යන්න ඉඩ තියෙනවා
    මට හිතාගන්න බැරි ටිකක් දුර ගියාම ඒන කේස් ඒක තමා :frown::frown:
    නිකන් තියපු ඒකක් නිසා ලොකු ලෙඩක් වෙන්න බැ මචන් බය වෙන්නේපා :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ම්ම සර්විස් කරලා ග්‍රිස් ඒහේම ගහල ගත්තානම් හරි යන්න ඉඩ තියෙනවා
    මට හිතාගන්න බැරි ටිකක් දුර ගියාම ඒන කේස් ඒක තමා :frown::frown:
    නිකන් තියපු ඒකක් නිසා ලොකු ලෙඩක් වෙන්න බැ මචන් බය වෙන්නේපා :D
    තෑන්ක්ස් බං.. ලොකු ගාණක් නොගියොත් හරි.. සල්ලි නෑ බං මේ දවස්වල.. ඒත් ඕක හදලා තියන්න එපෑය කොහොම හරි..

    මොකුත් කියන්නෙ නම් නැහැ.. මං වාහනේ ගෙනාපු අලුතම දැම්මා පත කානුවක් අස්සෙ රිවස් කරන්න ගිහින්.. පල්ල තැලුනා.. ඒ මොකුත් කිව්වෙත් නෑ.. ඒත් බං හැමපාරම කෙලවන්න බෑනේ පොරට..